කථානායකට එරෙහි විශ්වාස භංග යෝජනාව අද සහ හෙට විවාදයට

මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද(19) සහ හෙට දෙදින තුළ පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතය.මේ අනුව අද පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා ද හෙට පෙ.ව 9.30 සිට ප.ව 4.30 දක්වාද විවාදය පැවැත්වීමට නියමිතව ඇති අතර හෙට ප.ව 4.30 ට පමණ විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට ද නියමිතව ඇත.

කාලීන පුවත්