පාඨලී හෙට සීඅයිඩියට

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හෙට (30) උදෑසන 10.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.මෙම කැඳවීම කොට ඇත්තේ ඒ මහතා රත්නපුර ප්‍රදේශයේ පැවැති රැස්වීමක දී සිදු කරන ලදැයි කියන කතාවක ඇතුලත් කරුණක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ය.

කාලීන පුවත්