ඉදිරි ජනපතිවරණයට සුදුසු අපේක්ෂකයකු ශ්‍රීලනිපයේ නෑ

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට තරම් සුදුසු අපේක්ෂකයකු මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ නැතැයි එහි අනුශාසක සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාර කුමාරතුංග මහත්මිය පදනම් ආයතනයේදී අද(29)පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළාය.කෙසේ වෙතත් ශ්‍රිලනිපයේ ඉදිරි කටයුතු වලට තමන් තිරය පිටුපස සිට සහාය දක්වන බවත් මේ වන විට පක්ෂයේ නියම නායකත්වය ඇත්තේ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායමට බවත් ඇය කීවාය.

කාලීන පුවත්