ආනයනික කිරි පිටි මිල පහළට

ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ යාමේ වාසිය ජනතාවට දීම සඳහා ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට (25)සිට පහළ දැමීමට කටයුතු යොදා ඇති බව කිරිපිටි ආනයන කරුවෝ පවසති.ඒ අනුව ආනයනික කිරි පිටි ග්‍රෑම් 400ක මිල රුපියල් 100 ත් 130ත් අතර මිලකින් පහළ දමනු ඇති බවත් ඔව්හු සඳහන් කරති.

කාලීන පුවත්