සෞඛ්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

හෙට (19) උදෑසන සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ සෞඛ්‍ය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව එම වෘත්තීය සමිති සන්ධාන කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසීය.ඔහු පවසනුයේ සෞඛ්‍ය අමාත්‍යංශය කළ ලිඛිත ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෙම තීරණය ගත් බවකි.අද (18දා) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.

කාලීන පුවත්