රන් තැටි සොරකමට චෝදනා ලැබූ කපුවන් දෙදෙනකු ගේ “වැඩ තහනම්”

රන් තැටි සොරකමට චෝදනා ලැබූ කපුවන් දෙදෙනකු ගේ “වැඩ තහනම්” අංගොඩ ලොක්කා නම් පාතාල නායකයා ගේ බිරිඳ විසින් රුහුණු මහා කතරගම දේවාලයට පූජා කළ බව පැවසෙන පවුම් 38 ක් බර රත්තරන් තැටියක් වංචනික ආකාරයෙන් පැරගෙන ගියේ යැයි චෝදනා එල්ල වී ඇති රුහුණු මහා කතරගම දේවාලයේ …

කථානායකට එරෙහි විශ්වාස භංග යෝජනාව අද සහ හෙට විවාදයට

මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද(19) සහ හෙට දෙදින තුළ පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතය.මේ අනුව අද පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා ද හෙට පෙ.ව 9.30 සිට ප.ව 4.30 දක්වාද විවාදය පැවැත්වීමට නියමිතව ඇති අතර හෙට ප.ව 4.30 ට පමණ විශ්වාසභංග යෝජනාවට …

ජනාධිපතිවරණයට සූදානම් වන ලෙස ජනපති කැබිනෙට්ටුවට දන්වයි

පළමුව ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ. ඊයේ (18) පස්වරුවේ කැබිනට් මණ්ඩල රැස්වීම පැවති අතර එහිදී ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් දැනුම්වත් කළ බව වාර්තා වේ. දැනට පවතින සංවර්ධන කටයුතු ඇතුළු ආණ්ඩුවේ කාර්යයන් හැකි ඉක්මනින් සිදුකර අවසන් කර ජනාධිපතිවරණය …

සෞඛ්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

හෙට (19) උදෑසන සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ සෞඛ්‍ය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව එම වෘත්තීය සමිති සන්ධාන කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසීය.ඔහු පවසනුයේ සෞඛ්‍ය අමාත්‍යංශය කළ ලිඛිත ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෙම තීරණය ගත් බවකි.අද (18දා) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා …

පොලිතින් මලු නොගත්තොත් ලැබෙන දීමනාව

පොලිතින් මලු ලබා නොගන්නා පාරිභෝගිකයන්ට දීමනාවක් ලබාදීමට පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී සුපිරි වෙළෙඳසල් හිමියන් කැමැත්ත පළකර තිබේ. ඒ අනුව එලෙස දෙන දීමනාවේ ප්‍රමාණය සම්බන්ධයෙන් අවසාන තීරණයකට පැමිණීම සඳහා සුපිරි වෙළෙඳසල් හිමියන් ලබන 21 වැනිදා කාරක සභාවට කැඳවූ …

කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉරාන් ඉල්ලා අස්වෙයි

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් තමන් ඉල්ලා අස් වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න ප්‍රකාශ කරයි. ඒ පිළිබඳ ලිපිය කථානායකවරයා වෙත භාරදුන් බව අද (18) පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියි …

arumasi-puwath

ඔබ රූපවාහිනියෙන් රස විඳින රියලිටි ෂෝ ගැන තව ටිකක් දැන ගන්න කැමතිද ?

ටෙලිනාට්‍ය, ප්‍රවෘත්ති, වාර්තා වැඩසටහන්, චිත්‍රපට වැනි සාම්ප්‍රදායික වැඩසටහන් නරඹන්නට සතුටක් නොමැති බොහෝ ප්‍රේක්ෂකයන් අතර ඉතා ශීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව ඇති රූපවාහිනි වැඩසටහන විශේෂයක් බවට පත්ව ඇත්තේ ‘රියැලිටි වැඩසටහන්’ හෙවත් ‘රියැලිටි ෂෝ’ (Reality Shows) ය. අපේ රටේ ද රූපවාහිනී නාලිකා සියල්ලම පාහේ කලින් කලට විවිධාකාර රියැලිටි වැඩසටහන් ඉදිරිපත් කරනු දක්නට ලැබෙන අතර ඇතැම් නාලිකා අඛණ්ඩව නියමිත කාලවකවානු ඔස්සේ වසර ගණනාවක් තිස්සේ මේවා ඉදිරිපත් කරනු දැක ගත හැකිය. අප රටේ රියැලිටි වැඩසටහන් ලෙස වැඩි වශයෙන්ම පාහේ ඉදිරිපත් කෙරෙන්නේ ගායනා වැඩසටහන්ය. ඇතැම් නාලිකාවලින් විවිධ දක්ෂතාවයන් උරගා බලන රියැලිටි වැඩසටහන් …

urumayaka asiriya

ඉස්සර “ගොඩේ”හා සරසවි සිසුන් ඊට කියන”ඩොටේ”

ලබන දෙසැම්බර් මාසයේ ගල්ගමුව ආශ්‍රිතව පැවැත්වීමට අප විසින් සංවිධානය කරනු ලබන සත්ව අහිංසා ප්‍රවර්ධන වැඩසටහනක් පිළිබඳව මම කැලණිය සරසවි සිසුවකුට කීවෙමි.ඒ ඔවුන් ද සත්ව හිමිකම් හා සුබසාධනය සම්බන්ධයෙන් සැලකිය යුතු මෙහෙවරක් කරන බැවිනි.”ගල්ගමුවේ නේද? හැබැයි ඉතින් ගල්ගමුව කියන්නේ හද්දා “ඩොටේ නේ” ඔහු ගත් කටටම අසා සිටියේ ය. ‘ඩොටේ’ යන්න නූතන …

ethera-methra

vinivida.lk

ශෛලමය අවුකන බුදුන්ගේ සිවුරට රෙදි සිවුරක් වැටුණා වගේ; තව ඩිංගෙන් සිරි මහ බෝ මැඩට ධම්මික පැණියත් හැලෙනවා – ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික සුනිල් කන්නන්ගර

අවුකන බුදුන්ට සිවුරක් පෙරවීම මේ දිනවල ප්‍රධාන ප්‍රවෘත්තිය වී ඇත.මේ සිවුරු පෙරවීම විවේචනය කරන අය මතුකරන ප්‍රධාන අදහසක් ද තිබේ.එනම් අප රටට ඉතාම වැදගත් පෞරාණික වස්තුවක් වන අවුකන ප්‍රතිමාවේ ස්වරූපය වෙනස් කිරීමට මේ ක්‍රියාව හේතුවන බවයි.පුරාවස්තුවක ස්වරූපය වෙනස් කිරීම පෞරාණික වස්තු පිළිබඳ ආඥා පනත ප්‍රකාරව දඩුවම් ලැබිය හැකි වරදකි.ඓතිහාසික පිදුරංගල ගල උඩට නැඟ ස්වකීය පශ්චාත් භාගයන් ප්‍රදර්ශනය කළ කොලු රැලක් අධිකරණයට ඉදිරිපත් කර දඩුවම් කළේ ද ඔන්න …

දින18ක් ඉන්දියාවේ උමගක සිර වී සිටි කම්කරුවන් 41 දෙනා බේරා ගනියි

දින 18 ක් තිස්සේ ඉන්දියාවේ උත්තර්ඛාන්ද් ප්‍රාන්තයේ උමගක් තුළ සිර වී සිටි කම්කරුවන් 41 දෙනා නිදහස් කර ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම්වලට හැකි වී තිබේ. ඔවුන් උමගෙන් පිටතට ගැනීමට හැකි වූයේ බොහෝ බාධකවලට සහ අභියෝගවලට මුහුණ දුන් දුෂ්කර මෙහෙයුමකින් පසුව යි. මෙම කම්කරුවන් සිර වී සිටියේ උත්තර්ඛාන්ද් ප්‍රාන්තයේ නගර දෙකක් යා කරමින් ඉදි වෙමින් ඇති උමං මාර්ගයක එක් කොටසක ය. පසුගිය 12 වැනි දින එම ප්‍රදේශයේ සිදු වූ …

නාස්තිකාරවාදීන්ගේ ගොදුරක්වූ අවුකන බුදුරුව – මහාචාර්ය සරත් චන්ද්‍රජීව

කලා වස්තුවල ‘මුල් කෘති’ විකෘති කිරීම හෝ විනාශ කිරීම දඩුවම් ලැබිය යුතු වරදක් වශයෙන් ශිෂ්ඨ සම්පන්න ලෝකයම සම්මතව පිළිගනී. මෙය හඳුන්වන්නේ නාස්තිකාරවාදය හෙවත් වැන්ඩලිසම් (vandalism) යනුවෙනි. ඇලූමිනියම් ඉනිමං අවුකන මූර්තියට හා එහි පසුබිමට හේත්තුකොට නැගීමේදී සිදුවන සීරීම් සමග රෙදි සිවුර මූර්තියට පැළඳවීමට භාවිතා කර ඇති රිටි වැනි දිග උපකරණ මගින් ඒ මත සීරීම් හා සියුම් වැලි කැට ගැලවී යෑම් වැනි හානි සිදුවීම අනිවාර්ය කරුණකි. සිවුර මූර්තිය මත …

ඉන්දියාවේ උමගක් තුළ සිර වී සිටින කම්කරුවන් 41 දෙනෙකු බේරා ගැනීම සඳහා කරන අති දුෂ්කර මෙහෙයුමක්

ඉන්දියාවේ උත්තර්ඛාන්ද් නැමැති ප්‍රාන්තයේ උමගක් තුළ දින 16 කට ආසන්න කාලයක් තිස්සේ සිර වී සිටින කම්කරුවන් 41 දෙනෙකු බේරා ගැනීම සඳහා කෙරෙන දැවැන්ත මෙහෙයුමක් මේ දිනවල විදෙස් මාධය තුළ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ. මෙම කම්කරුවන් සිර වී සිටින්නේ එම ප්‍රාන්තයේ සිල්ක්යාරා සහ බාර්කොත් යන නගර දෙකක් යා කරමින් ඉදි වෙමින් ඇති උමං මාර්ගයක කොටසක් තුළ යි. පසුගිය 12 වැනි දින මෙම පිරිස එහි සිර වූයේ උමං …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinivida

අධික උණුසුම් කාලගුණය නිසා හෘද රෝගීන්ට බලපෑමක් ඇති වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

උණුසුම් කාලගුණ තත්වයන් වලදී අපේ සිරුරේ උණුසුම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනදාට වඩා වැඩි වශයෙන් සිදුවෙනවා. මේ වැඩි ක්‍රියාකාරී බව මගින් අපගේ හෘදයට, පෙනහලුවලට සහ වකුගඩු වලට වෙනදාට වඩා වැඩි පීඩාවක් ඇති කරනවා. ඉතින් ඔබ දැනටමත් යම් හෘද රෝගී තත්වයකින් පීඩා විඳින අයෙක් නම් අධික උණුසුම් කාලගුණයෙන් අවදානම් තත්වයක් ඇති වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එවැනි අවදානම් තත්වයක් ඇති …

vinividasayanaya

ශරීරයේ තිබෙන වෙනස්කම් හඳුනාගෙන රෝග වැළඳිය හැකි දැයි පරික්ෂා කර ගත හැකි ක්‍රම

අපේ ශරීරයේ ඇතිවන කුමන ⁣හෝ වෙනස්කමක් ඇතැම් විට යම් රෝගයක ආරම්භය විය හැකිය. නමුත් බොහෝවිට අප මේ සුළු සුළු වෙනස්කම් පිළිබඳව උනන්දු වන්නේ නැත. මෙය රිදුමක් කැක්කුමක් වැනි ඕනෑම දෙයක් විය හැකි අතර එය තදබල නැත්නම් අප කරන්නේ “ඒ ගැන නොතකා හැරීම ය. නමුත් මෙවැනි ශාරීරික වෙනස්කම් පිළිබඳව හැම විටම නොසලකා හැරිය යුතු නොවේ. ඒවා පිළිබඳ ඔබට යම් අවබෝධයක් ඇත්නම් ඉදිරියේදී ඇතැම් විට හට ගත හැකි බරපතළ රෝගයක් පවා කල් තියා හඳුනා ගැනීමට හැකි වනු …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

සුනඛයන්ට ජීවිතය පවා අහිමි කළ හැකි කිනිතුලු උණ

මෙය කිනිතුල්ලන් නිසා වැළඳෙන රෝගයක්. මේ රෝගය ඇති කරන  ප්‍රොටොසෝවා නැමැති පරපෝෂිතයා ජීවත් වන්නේ කිනිතුල්ලන්ගේ ශරීරයේ. සුනඛයන්, බළලුන් දෙපිරිසටම  කිනිතුල්ලන් නිසා මෙම  රෝගය වැළඳිය හැකියි.  නමුත්  සුනඛයන්ට සාපේක්ෂව බළලුන් හට මෙය වැළඳීම ඉතාමත්ම අඩුයි. එනිසා අප මෙහි කතා කරන්නේ සුනඛයන්ට  කිනිතුලු උණ  වැළඳීම පිළිබඳවයි. කිනිතුල්ලා විසින් දෂ්ට කරනු ලැබීමෙන් පසු  උගේ ශරීරයේ සිටින පරපෝෂිතයා සුනඛයාගේ  …

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව
vinivida

මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් මත සිංහරාජ අඩවියේ වැසි වනාන්තර මහ පරිමාණයෙන් විනාශ කරයි

සිංහරාජ වන රක්ෂිතය ලෙස ආරක්ෂිත තත්ත්වයට පත් කර ඇති වැසි වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 36475 ක් වන අතර ආකාර දෙකක වැසි වනාන්තර මෙලෙස රක්ෂිත තත්ත්වයට පත් …

/ හරිත දනව්ව

rasagagula

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

ආලියා භාත්, ක්‍රිති සැනොන්, අල්ලු අර්ජුන් ජාතික සිනමා සම්මාන දිනති

ඉන්දියාවේ ජාතික සිනමා සම්මාන උළෙල එරට වඩාත්ම පිලිගැනීමට පාත්‍ර වූ සිනමා උළෙලකි. මෙම උළෙලේ දී සම්මානයට පාත්‍ර වීම සිනමා කලාකරුවෝ විශාල ගෞරවයක් ලෙස සලකති. 69 වැනි ඉන්දියානු ජාතික සිනමා උළෙල …

/ රසගඟුල

latest gossips

සැබෑ දහම වෙනුවට බොරු දහම් විකුණන භික්ෂුන් ගැන බුදු හිමියන් දෙසූ බණක් – කදුරුපොකුණේ සුමංගල හිමි

ත්‍රිපිටක පොත පතට අනුව බුදුන් වහන්සේ විසින් භික්ෂූන් හෝ උපාසක උපාසිකාවන් “පින්වත්”යන වදන පෙරටු කොට ආමන්ත්‍රණය කොට තිබේ දැයි අප ගේ සාමනේර හිමි වරුන් සහ දහම් පාසල් සිසුන් කිහිප වරක්ම අපගෙන් අසා තිබේ.ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අප සෑම විටෙක්ම පවසා ඇත්තේ සමස්ත ත්‍රිපිටකයේ කිසිදු තැනක බුදුන් වහන්සේ කිසිවකුත් පුණ්‍යවන්ත හෙවත් …

/ පහන් ටැඹ

බුදුන් ගේ අණ නොතකා භික්ෂූන් ගාථා පිරිත් සින්දු කරන විටත් සාධු කියමුද? – කදුරුපොකුණේ සුමංගල හිමි

මේ දිනවල රට පුරා විහාස්ථාන වලින් ශබ්ද වාහිනී මගින් විසුරුවා හැරෙන ආගමික පුද පූජා  සම්බන්ධ එක්තරා විශේෂත්වයක් අනාවරණය වෙමින් තිබේ. එනම් ඇතැම් භික්ෂුන් විසින් පාලි  ගාථා පාඨ, පිරිත් ආදිය ගීත ස්වරයෙන් ගායනා කිරීම ය. එමෙන්ම ඉන් මතු වන ශබ්ද මාධූර්යය කෙරෙහි යමකු ප්‍රිය මනාප වීමට ද බැරි කමක් නැත. ජනතා …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

ග්‍රහ අපලත් කොවිඩ් වගේ – හේම ශ්‍රී අමරසිංහ

ග්‍රහ අපල වශයෙන් දැක්වෙන තත්වයන් කෙරෙහි අතීත සමාජය තුළ නොපැවැති බියක් වර්තමානයේ දක්නට තිබේ. විශේෂයෙන් පාප ග්‍රහයකු වශයෙන් සමාජයේ දැන හැඳුනුමට ලක්ව හිඳින සෙනසුරුගේ නම ඇසීමට පවා ඇතැමෙක් බිය වෙති. මේ සඳහා වන ප්‍රධාන හේතු දෙකකි. ඉන් පළමු වැන්න අතීත මිනිසාට සාපේක්ෂව නූතන සමාජයේ බොහෝ දෙනකු තුළ ලෞකිකත්වය කෙරෙහි පවත්නා …

error: Content is protected !!