“රනිල්ට ඉඩ දෙමු” රට වටා යතුරු පැදි රැළිය ඇරඹේ

“රනිල්ට ඉඩ දෙමු”යන්න තේමා කර ගත් රට වටා යතුරු පැදි රැළිය අද(27 )පෙරවරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින් ඇරැඹිණි.රට වටා දිස්ත්‍රික්ක රැසක සංචාරය කරන මෙම යතුරු පැදි රැළිය අවසානයේ මැයි පළවෙනි දා එක්සත් ජාතික පක්ෂයේ මාලිගාවත්තේ මැයි දින රැලියට සම්ප්‍රාප්ත වීමට නියමිතව ඇත.

කාලීන පුවත්