hotline

school

පළමු ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අද සිට

2026 වසරට පළමු ශ්‍රේණිය සඳහා පාසල් ළමුන් ඇතුළත් කරගැනීම අද (29) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ.නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු ශ්‍රේණියට අදාළ විෂය මලාව මෙම වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. මේ වසර සඳහා පළමු ශ්‍රේණියට පාසල් ළමුන් ඇතුළත් කරගැනීමේ …

ගල් අඟුරු සැපයුම් සමාගම ජනපති හමුවේ කට අරියි

නිසි විද්‍යාත්මක පහසුකම් නොමැතිව ලංකාව තුළ ගල් අඟුරු පරීක්ෂා කර ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරන වාර්තා පිළිගැනීමට තමන්ට නොහැකි බව ගල් අඟුරු සැපයුම්කාර සමාගම විසින් ජනාධිපතිවරයා වෙත වාර්තා කර ඇත. ඒ සඳහා ගිවිසුමට අනුව කටයුතු කිරීම අවහිර කර ඇති බව ද සමාගම සඳහන් කර …

බාල ගල් අඟුරු නිසා නොරොච්චෝලේ විදුලි සැපයුම පහළට

නොරොච්චෝල ලක්විජය බලාගාරයට සැපයූ ගල්අඟුරු ප්‍රමිතියෙන් තොර වීම හේතුවෙන් එහි දෛනික විදුලි උත්පාදන ධාරිතාව සැලකිය යුතු මට්ටමකින් පහත වැටී ඇති බව බලාගාර කළමනාකරු පී. ඩබ්ලිව්. බමුණුසිංහ ඊයේ (27) සඳහන් කොට තිබේ.ඊයේ පෙරවරුවේ බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් හමුවේ කරුණු දක්වමින් ඒ මහතා …

ප්‍රංශ රජයෙන් අලුත් පනතක්

ප්‍රංශයේ අවුරුදු 15 ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමේ පනත් කෙටුම් පතකට එරට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. ඒ මේ සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමකදී බහුතර ඡන්දයක් ලැබීමෙන් අනතුරුවයි.ඉන් අනතුරුව එම කෙටුම්පත පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් සෙනෙට් සභාව වෙත ඉදිරිපත් කෙරෙන අතර …

IFC වෙතින් ශ්‍රී ලංකාවට ඩො.මි.166ක ආයෝජනයක්

ශ්‍රී ලාංකික ව්‍යාපාරවලට සහාය වීම සහ ආර්ථික ස්ථායිකරණයේ සිට තිරසාර සංවර්ධනය දක්වා රට සංක්‍රමණය වීම වේගවත් කිරීම සඳහා IFC හෙවත් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවෙන් ඩොලර් මිලියන 166 ක ආයෝජනයක් සිදු කිරීමට තීරණය කර තිබේ. මෙම පුළුල් මට්ටමේ මූල්‍යකරණ පැකේජය කාන්තාවන් සතු ව්‍යාපාර සහ කෘෂිකාර්මික අංශයේ ව්‍යාපාර …

ඒඩ්ස් රෝගීන්ගේ වැඩිවීමක්

ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ දත්ත වාර්තාවලට අනුව මෙරට එච් අයි වී ආසාදිත රෝගින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙයි.එම රෝගින් අතුරින් පසුගිය වසර තුළදී මරණ තිහක් වාර්තා වී ඇති අතර නව ආසාදිතයන් හයසිය තිස්නවදෙනකු (639) වාර්තා වී ඇත. මෙම රෝගින් අතර වැඩි පිරිසක් සිටින්නේ පිරිමි …

vinivida

ගුවන් අනතුරු ඉතිහාසයේ ලොකුම අබිරහස විසඳන්න අලුත් මෙහෙයුමක්

ලොව ගුවන් අනතුරු ඉතිහාසයේ ලොකුම අබිරහස ලෙස සැලකෙන්නේ මෙයට වසර 11 කට පෙර සිදු වූ සිද්ධියක්. එහි දී සිදු වූයේ මගීන් සහ කාර්ය මණ්ඩලයේ 239 දෙනෙකු රැගෙන පියාසර කරමින් තිබූ ගුවන් යානයක් කිසිදු ලකුණක් ඉතිරි නොකර, සිතා ගැනීමටත් නොහැකි ආකාරයෙන් අන්තර්ධාන වීම යි. මෙම සිද්ධිය සිදුවූයේ 2014 වසරේ මාර්තු 8 වැනි දින යි. එයට මුහුණ දුන් මැලේසියානු ගුවන් යානය එදින දහවල් 12.40 ට පමණ එරට අගනුවර වන ක්වාලා ලම්පූර් හි ගුවන්තොටුපලෙන් අහසට නැංගේ චීනයේ බීජිං ගුවන්තොටුපල බලා ගමන් කිරීම සඳහා යි. ඒ වනවිට එහි මගීන් …

urumayaka asiriya

vinivida

සොකරි ගෙ පැටිකිරිය

​ 1990 දශකයේ අග භාගයේ දී පමණ මම තඹරාවිට නම් ගම්මානයක් අප රටේ තිබේද? යන්න පිළිබඳව විශේෂ විමසුමක් කළෙමි. අද මෙන් තොරතුරු තාක්ෂණික දියුණුවක් නොතිබූ ඒ කාලයේ මා දන්නා හඳුනන කිහිප දෙනකුගෙන්ම ඒ පිළිබඳ විපරමක් කළ මුත් කිසිදු හෝඩුවාවක් සොයා ගත නොහැකි විය. මට එසේ තකහනියේම තඹරාවිටක් සොයා ගැනීමට වුවමනා …


ethera-methra

vinivida

ගාසා යුද්ධය ඉවර ද?

ලෝක දේශපාලනය ගැන උනන්දුව දක්වන කව්රුත් වාගේ මේ දිනවල කුතුහලයෙන් යුතුව බලා සිටින කාරණයක් වන්නේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ සාම සැලැස්ම සාර්ථක වී ගාසා යුද්ධය සම්පූර්ණයෙන් අවසන් වනු ඇත් ද යන්න යි. වසර දෙකක් ගත වී ඇති ගාසා යුද්ධය නිසා මේ වනවිට මිය ගොස් ඇති ගණන 70,000 කට ආසන්න ය. කුඩා දරුවන් 20,000 ක් පමණ ඊට ඇතුළත් වේ. ඊට අමතරව 160,000 කට වැඩි පිරිසක් තුවාල …

vinivida

කාලයේ තාලයට අලුත් වන අපේ රටේ White Magic – හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

කිරි ආහාර පූජා වශයෙන් හැඳින්වෙන බෞද්ධ පූජා විශේෂයක් මීට දශක කිහිපයක් තෙක් අප ජන සමාජයේ විශේෂයෙන් ඉස්මතුව නො පෙනුණි.නමුත් වත්මන් ජනප්‍රිය බුද්ධාගම හා සබැඳි අභිචාර විධි අතරේ පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන විෂයෙහි කිරි ආහාර පූජාව වේගවත් ප්‍රවර්ධනයක් ලබා තිබේ. පාත්‍ර සියය, දහස ආදී වශයෙන් යොදා ගෙන කරනු ලබන මෙම කිරි ආහාර පූජාව මේ වන විට කෙතරම් ව්‍යාප්තියක් ලබා තිබේ ද යත් අනුරාධපුර වන්දනා කරුවන් සඳහා නවාතැන් පහසුකම් සපයන්නකු …

vinivida

කළු කෝට් කාකි සූට් හබය ලැව් ගින්නක් නොවීමට නම් – සුනිල් කන්නංගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

අද වන විට මුළු මහත් සමාජ මාධ්‍ය ජාලයම ඇවිළී ගොස් ඇත්තේ ‘කළු කෝට් – කාකි සූට් හබයෙන්’ය. ගල්කිස්ස අධිකරණ භූමියේ රාජකාරියේ නියුතු සිටි පොලිස් කොස්තාපල් වරයෙකු හා ඒ අධිකරණයේම නීතිමය කටයුත්තකට ගිය නීතිඥයෙකු අතර රථ ගාල් ප්‍රශ්නයක් මත ඇතිවූ බහින්බස් වීමක් මීට මුල්වී ඇත. එහි දී පොලිස් කොස්තාපල් වරයා නීතිඥයාට පහර දුන් බවක් නීතිඥ පාර්ශ්වයෙන් කියවෙයි. නමුත් තමන් එසේ පහර දීමක් නොකළ බව පොලිස් කොස්තාපල් වරයා පවසයි …

vinivida

කතුන් රිය පැදවීමේ රැල්ල ආපසු හැරවිය හැකි ද?

ගම්පොළ, දොළුව, ශ්‍රී බිම්බාරාම විහාරස්ථානය අසල පසුගිය දිනයෙක සිදු වූ මාර්ගයේ සිටි කාන්තාවන් තිදෙනකුට මරු කැඳවූ රිය අනතුර පිළිබඳව මාධ්‍ය වාර්තා කිරීමේ දී මාධ්‍ය කරුවන් අතින් “කාන්තා හිංසනයක්” සිදුව ඇතැයි ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුව අමතමින් පවසා තිබේ. එහි දී එම රථයේ තිරිංග වෙනුවට ඇක්සිලේටරය පාගා ඇත්තේ කාන්තාවක බව සඳහන් කිරීම නිසා මාධ්‍ය කරුවන් වෙතින් එම සිදුවීමට අදාල වෙනම කාන්තා හිංසනයක් වී ඇති බව ඇමතිවරයා පවසා ඇත …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinivida

මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

vinividasayanaya

vinivida

“එක පාරටම තද පපුවේ කැක්කුමක් ඇල්ලුවා දැන් ඒක හරි”කියා සැනසෙන්න ඔබටත් පුළුවන් ද ? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

හිස කෙස්, නියපොතු ආදී ස්නායුමය සබැදියාවක් නොමැති කොටස් හැරුණු කොට අප ශරීරවල ඉන්ද්‍රිය පද්ධතියේ ඕනම තැනකින් ඕනෑම වේලාවක කවර හෝ මාදිලියක වේදනාවක් ඇති විය හැක.මෙය ජීවීන් වශයෙන් අප සියළු දෙනාට හිමි පොදු උරුමයකි. එහෙත්, විවිධ වේදනා කැක්කුම් සම්බන්ධයෙන් ඇතැමුන් පවසනුයේ “මම නම් ඔය වේදනා කැක්කුම් ඒ තරම් ගණන් ගන්නේ නෑ” යනුවෙනි. දත් කැක්කුම, හිස කැක්කුම ආදී වශයෙන් ශරීරයට දැනෙන සෑම වේදනාවක්ම ස්නායු පද්ධතියේ කිසියම් ව්‍යාකූලත්වයක් අඟවන්නක් සේම ඒ බොහොමයකින් අප ගේ සෞඛ්‍යය සම්බන්ධ ආනතුරු හැඟවීම් …

wall-logo

kawikara

හිතවත් රෝගියෙකුට ඇඳක් ඉල්ලූ මිතුරෙකුට කවිකාර දොස්තර දුන් අපූරු උත්තරය

එකම ප්‍රශ්නය විවිධ අය දකින්නේ විවිධ කෝණ වලින්.නමුත් අපි බොහෝ දෙනෙක් හිතන්නේ අපි බලන කෝණය තමයි හරිම කෝණය කියලා.මේකට බොහොම සරල නිදසුනක් තමයි; අපේ සමීපතමයෙක් රජයේ රෝහලක නතර වුණාට පස්සේ …

/ wall එක

sathuntath-himi-ape-lokaya

ඩඩ්ලි සිරිසේන “කලු කොල්ලා” මුල් කොට තැබූ සංවේදී සටහනක්

ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයකු වන ඩඩ්ලි සිරිසේන මහතා ඊයේ(07) තම ෆේස්බුක් ගිනුමට එක් කොට තිබූ මෙම සංවේදී සටහන ඒ සම්බන්ධ කිසිදු පූර්විකාවකින් තොරව මෙසේ ඔබ වෙතට ගෙන ඒමට අපි අදහස් කළෙමු “ඔයාල හැමෝටම සුබ උදෑසනක් වෙන්න කියල හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා. සිංහල හින්දු අලුත් අවුරුදු උදාවට දින කිට්ටු වෙනවත් එක්කම පොඩි පණිවිඩයක් ඔයාලත් එක්ක …

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

කතරගම පාද යාත්‍රාව දඩමීමා කරගනිමින් යාල සහ කුමන ජාතික උද්‍යාන වැනසීම මෙවරත්

යුද්ධය නිමා වීමෙන් පසුවද වසර ගණනාවක් පාද යාත්‍රාවේ වන්දනාකරුවන් ගමන් කළේ කිසිවෙකුගේ දන්සැල් මත යැපෙමින් නොවේ. සැබැවින්ම මෙවැනි දන්සැල් අවශ්‍යවී ඇත්තේ මෙම පාද යාත්‍රාව දඩමීමා …

විල්පත්තුව නැවත වැනසීමට ජනපති හා අගමැතිවරිය සූදානම් ද?

විල්පත්තුව ජාතික වනෝද්‍යාන සංකීර්ණය මෙන් ම ඒ හා සම්බන්ධ රක්ෂිත වනාන්තර ජාලය පාරිසරික, ජෛව විද්‍යාත්මක හා පුරා විද්‍යාත්මක ව වැදගත් වන වර්තමාන හා අනාගත පරපුරට …

rasagagula

vinivida

තවත් ඉන්දීය ක්‍රිකට් තරුවක් සිනමාවට

සුරේෂ් රයිනා මෑත කාලයේ ඉතා ජනප්‍රිය වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ක්‍රිකට් ක්‍රීඩාවෙන් දස්කම් දැක් වූ රයිනා දැන් තවත් ක්ෂේත්‍රයකින් සිය හැකියාවන් පෙන්වීමට සූදානම් වෙනවා. ඔහු ළඟදීම ඉන්දියානු ච්ත්‍රපටයක රඟපෑමට සූදානම් …

/ රසගඟුල

ප්‍රේක්ෂකයන් වසඟයට ගත් දෘශ්‍යම් චිත්‍රපට මාලාවේ තුන්වැනි කොටසක්

ජැක්සන් ඇන්තනී සහ දිල්හානි අශෝකමාලා ප්‍රධාන චරිත නිරූපනය කළ ධර්ම යුද්ධය චිත්‍රපටය සිනමාලෝලීන්ට තවමත් මතක ඇතුවාට සැකයක් නැහැ. මෙම සිනමාපටය නිශ්පාදනය වූයේ අතිශයින් ජනප්‍රිය වූ ඉන්දියානු චිත්‍රපටයක් ඇසුරෙනු යි. එහි …

/ රසගඟුල

vinivida book fair

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?

සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …

/ පහන් ටැඹ
vinivida

බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක්

ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන …

/ පහන් ටැඹ

iraadurupata

ගම් මඩු විවිධ ප්‍රසංග

මේ වන විට දක්නට නොලැබෙන හෝ ඇතැම් විට නාගරික ජනාවාසයන්හි සංදර්ශනයක ස්වරූපයෙන් ඉදිරිපත් කෙරෙන මඩු ශාන්ති කර්ම යනු ශ්‍රී ලංකාවේ, විශේෂයෙන්ම පහත රට නර්තන සම්ප්‍රදායට අයත් ජන කලා අංගයකි. එපමණක් නොවේ; එය සශ්‍රීකත්වය හා වසංගත රෝග නිවාරණය අරමුණු කරගත් දෙවියන් උදෙසා පවත්වනු ලබන සාම්ප්‍රදායික ප්‍රජා යාතු කර්මයක් ද වේ. නමුත් …

/ ඉරා අදුරුපට

වික්ටෝරියානු සදාචාරය තුට්ටු දෙකට දැමූ අපේ ජන කලාව

දේශීය ජන සංස්කෘතියට අයත් බලි, තොවිල්, ශාන්තිකර්ම ඇතුළු යාතු කර්මවල සේම සොකරි, කෝලම් සහ නාඩගම් ආදී ජන රංගන තුළින් ලිංගිකත්වය මනාව හුවා දැක්වීම ගැන වත්මන් සමාජය තුළ විද්වත් කතිකාවන් නිර්මාණය වී තිබේ. එමෙන්ම, මේවා ශිෂ්ටාචාරගත සමාජය විසින් ප්‍රතික්ෂේප කළ යුතු ගෝත්‍රික, නොදියුණු අංග බව ද ඇතැම්හු පවසති. නමුත් ඉහත සඳහන් …

error: Content is protected !!