දේශපාලනඥයකු රාජ්‍ය නායකයකු වශයෙන් අභයාරාමයට උපකාරයක් කළේ ජනාධිපති රනිල් විතරයි

අභයාරාමය යනු දේශපාලනඥයින් නිතර යන එන තැනක් වුවද දේශපාලනඥයකු සහ රාජ්‍ය නායකයකු වශයෙන් අභයාරාමයට උපකාරයක් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් යන්න තමන් පැහැදිලිව කියන බව කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝ නායක රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කීහ.වෙනත් කිසිම …

IMF එකට විකල්ප යෝජනා ඉදිරිපත් කරන්න සියළු පක්ෂ වලට ආරාධනා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF)සහ රජය අතර පවත්නා සම්බන්ධතා සඳහා විකල්ප යෝජනා තිබේ නම් ඔවුන් සමඟ සෘජුවම සාකච්ඡා කිරීමට එක්වන ලෙස තමන් සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ඒ සඳහා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂවරියට මෙරටට පැමිණෙන ලෙස ඇරයුම් කිරීමට තමා සුදානම් බව …

රාජ්‍ය ඔසුසල ශාඛාවන්හි සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට පියවර

රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවේ (SPC) රාජ්‍ය ඔසුසල ශාඛාවන්හි ප්‍රගති සමාලෝචන රැස්වීමක් පසුගියදා රාජ්‍යය ඖෂධ නීතීගත සංස්ථාවේ සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතාගේ ප්‍රධානත්වයෙන් ස්ලිඩා (Sri Lanka Institute of Development Administration) ආයතනයේදී පැවැත්විණ. මෙහිදී පසුගිය 2023 වසරෙහි රාජ්‍ය ඔසුසල් වල පැන නැගී ඇති ගැටලු පිළිබඳව සහ වඩා …

gas

ලිට්‍රෝ වෙතින් කෝටි 150ක මුදලක් මහා භාණ්ඩාගාරයට

ලිට්‍රෝ ගෑස් සමාගම එම සමාගමේ 2023 වසරේ ලාභයෙන් රුපියල් කෝටි 150ක මුදලක් මහා භාණ්ඩාගාරය වෙත යොමු කරන බවත් ලිට්‍රෝ සමාගම 2023 වසරේ පමණක් රුපියල් කෝටි 300ක් ලාභාංශ වශයෙන් භාණ්ඩාගාරය වෙත යොමු කර ඇති බවත් එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (26) පෙරවරුවේ පැවසීය. කොළඹ …

රට පුරාම බියගම වගේ නව ආයෝජන කලාප ඇති කරනවා

තම දේශපාලන ජීවිතය ආරම්භ කළ බියගම ආසනයට එදා තමා පැමිණෙන විට එම ප්‍රදේශය ඉතා නොදියුණු ප්‍රදේශයක්ව තිබූ බවත් බියගම ආයෝජන කලාපය ඇති කිරීම ඇතුළුව එදා තමා ගත් නිවැරදි ආර්ථික තීන්දු තීරණ හේතුවෙන් බියගම ඉතා කෙටි කලක් තුළ විශාල දියුණුවක් ලැබූ බවත් බියගම උදාහරණයට ගෙන ඉදිරි …

සනත් නිශාන්ත අභාවය පක්ෂයටත් රටටත් ජාතියටත් විශාල පාඩුවක්

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අභාවය පක්ෂයටත් රටටත් ජාතියටත් විශාල පාඩුවකැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද(25) අලුයම කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ දී රිය අනතුරකින් හදිසියේ අභාවප්‍රාප්ත වූ රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතාගේ කොළඹ පිහිටි නිවසට ගොස් ඔහුගේ පවුලේ …

arumasi-puwath

vinivida.lk

පණ පිටින් හිඳින කෙනෙකු වෙනුවෙන් වුණත් අවමඟුලක් පවත්වන්න පුළුවන්

ජීවත්ව සිටියදීම තමාගේ අවමංගල්‍යයට සහභාගී වූ සිදුවීම් අපට ඉඳ හිට අසන්නට ලැබේ. කොටි ත්‍රස්තවාදීන් සමග සටන් පැවති සමයේ ඇතැම් හමුදා භටයන් මිය ගිය බවට වැරදි තොරතුරු ලැබී වැරදි මළ සිරුරක් සහිත මුද්‍රා තබන ලද මිනී පෙට්ටියක් යම් කිසි නිවසකට ලැබීම නිසා අවමංගල්‍යය පවත්වමින් සිටිය දී අදාළ පුද්ගලයා එකී නිවසට පැමිණි අවස්ථා අප අසා තිබේ. එමෙන්ම වැරදි තොරතුරු නිසා තමා මිය ගිය බවට ආරංචි පැතිර යාම වැනි සිදුවීම් ද විරල නැත. නමුත් යම්කිසි පුද්ගලයෙක් තමාගේ කැමැත්තෙන්, තමා ජීවත් ව සිටිය දී තමාගේ අවමංගල්‍ය උත්සවය පවත්වන අවස්ථා …

urumayaka asiriya

ඉස්සර “ගොඩේ”හා සරසවි සිසුන් ඊට කියන”ඩොටේ”

ලබන දෙසැම්බර් මාසයේ ගල්ගමුව ආශ්‍රිතව පැවැත්වීමට අප විසින් සංවිධානය කරනු ලබන සත්ව අහිංසා ප්‍රවර්ධන වැඩසටහනක් පිළිබඳව මම කැලණිය සරසවි සිසුවකුට කීවෙමි.ඒ ඔවුන් ද සත්ව හිමිකම් හා සුබසාධනය සම්බන්ධයෙන් සැලකිය යුතු මෙහෙවරක් කරන බැවිනි.”ගල්ගමුවේ නේද? හැබැයි ඉතින් ගල්ගමුව කියන්නේ හද්දා “ඩොටේ නේ” ඔහු ගත් කටටම අසා සිටියේ ය. ‘ඩොටේ’ යන්න නූතන …

cartoonlogo

No posts found.

ethera-methra

“ජැන්ඩි පහේ” නව වාමාංශික දේශපාලනඥයන්ට නොපෙනෙන සමාජ පැතිකඩක්

මීට දශක කිහිපයකට ඉහත අප වාමාංශික දේශපාලන පක්ෂ සාමාජිකයන් තුළ යම් විනයක් සංවරයක් දැකිය හැකි විය. ඔව්හු පුහු ආටෝපයෙන් සේම නාස්තිකාර පරිභෝජනයෙන් වැලකී සිටියහ.විශේෂයෙන් එවක කම්කරු පන්තිය පවා බාහිර ආටෝපයට වඩා තම පෞරුෂය ඉස්මතු කර ගැනීමට වෙර දැරූහ.ඒ අනුව එම කම්කරු පැලැන්තිය සාමාන්‍ය සමාජය ඉදිරියේ “හර-බර” මිනිසුන් සේ ද කැපී පෙනෙන්නට විය.ඊට හේතු වූයේ එම දේශපාලන මතවාද වල ගැබ් වූ සමාජ ආර්ථික දර්ශනය ඔවුන්ගේ සිත් තුළට කා …

සමලිංගිකත්වය අපරාධයක් නොවේ – ෆ්‍රැන්සිස් පාප්වහන්සේගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

මේ වනවිට පාප් පදවිය දරණ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සැලකෙන්නේ කතෝලික පල්ලියේ ඇතැම් සම්ප්‍රදායික අදහස් වෙනස් කිරීම සඳහා පෙරමුණ ගත් වඩාත් නිදහස් මත දරණ පාප්වහන්සේ කෙනෙකු ලෙසිනි. උන්වහන්සේ මෑත කාලයේ සමලිංගිකත්වය සම්බන්ධයෙන් කළ ඇතැම් ප්‍රකාශයන් ද විශාල අවධානයක් දිනාගැනීමට සමත් විය. ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නිතර අවධාරණය කරන කාරණයක් වන්නේ සමලිංගිකත්වය යනු අපරාධයක් ලෙස නොසැලකිය යුතු බවයි. මෙය වතිකානය සාමාන්‍යයෙන් සමලිංගිකත්වය පිලිබඳ දරණ සම්ප්‍රදායික මතයට වඩා වෙනස් මතයක් බව අමුතුවෙන් …

‘කොහොමද අපේ වැඩ?’ අහන දේශපාලන කටුස්සන් හඳුනාගනිමු

දේශපාලනය පිළිබඳ දුහුනකු හෙවත් ආධුනිකයකු වූ ගෝඨාභය රාජපක්ෂ “වැඩ කරන අපේ විරුවා” ව්‍යාජ සන්නාමයෙන් අප රටේ ජනපති පදවියට පත් කිරීමෙන් මෙරට හැට නව ලක්ෂයක් ඡන්ද දායකයන් කළ අනුවණකම මේ වන විට මෙරට දේශපාලන වංශ කතාවට එක් වී හමාර ය. උපන් හදවියකට වාහනයක් නොදුටු අයකුට රියැදුරු කමක් භාර දීමක් වැනි ඒ අන්තරාකාරී ක්‍රියාවලිය පිළිබඳව කිසිත් නොදත් ඔහු ද ශ්‍රී ලංකා රාජ්‍යය නමැති ඒ වාහනයේ රියැදුරු අසුනට නැගී අතනින් …

රිලවුන් චීනයට යවන්න ඉඩ දෙන්න අකමැති නම් ගෙවල් වලට අරන් යන්න කියන කතාව සාධාරණ ද?

ජනතාව අතර කතාබහට ලක්වන මාතෘකා දවසින් දවස අලුත් වී පැරණි මාතෘකා යට ගොස් ඒවා අමතක වී ගිය ද ගැටලුව අවසන් වූ බව එයින් පැවසෙන්නේ නැත. අප රටේ රිළා ප්‍රශ්නය ද එසේ ය. පසුගිය කාලයේ ඉතා ඉහළින් කතාබහට ලක් වුණු එය දැන් කිසිදු හඬක් නොමැති දෙයක් බවට පත්වෙමින් තිබෙන බැව් පෙනේ. එසේ වී ඇත්තේ රිළවුන් නිසා අප රටේ ඇතැම් පළාත්වල මිනිසුන්ට විඳීන්නට සිදු වී ඇති කරදර අවසන් වීම …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinivida

අධික උණුසුම් කාලගුණය නිසා හෘද රෝගීන්ට බලපෑමක් ඇති වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

උණුසුම් කාලගුණ තත්වයන් වලදී අපේ සිරුරේ උණුසුම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනදාට වඩා වැඩි වශයෙන් සිදුවෙනවා. මේ වැඩි ක්‍රියාකාරී බව මගින් අපගේ හෘදයට, පෙනහලුවලට සහ වකුගඩු වලට වෙනදාට වඩා වැඩි පීඩාවක් ඇති කරනවා. ඉතින් ඔබ දැනටමත් යම් හෘද රෝගී තත්වයකින් පීඩා විඳින අයෙක් නම් අධික උණුසුම් කාලගුණයෙන් අවදානම් තත්වයක් ඇති වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එවැනි අවදානම් තත්වයක් ඇති …

vinividasayanaya

ශරීරයේ තිබෙන වෙනස්කම් හඳුනාගෙන රෝග වැළඳිය හැකි දැයි පරික්ෂා කර ගත හැකි ක්‍රම

අපේ ශරීරයේ ඇතිවන කුමන ⁣හෝ වෙනස්කමක් ඇතැම් විට යම් රෝගයක ආරම්භය විය හැකිය. නමුත් බොහෝවිට අප මේ සුළු සුළු වෙනස්කම් පිළිබඳව උනන්දු වන්නේ නැත. මෙය රිදුමක් කැක්කුමක් වැනි ඕනෑම දෙයක් විය හැකි අතර එය තදබල නැත්නම් අප කරන්නේ “ඒ ගැන නොතකා හැරීම ය. නමුත් මෙවැනි ශාරීරික වෙනස්කම් පිළිබඳව හැම විටම නොසලකා හැරිය යුතු නොවේ. ඒවා පිළිබඳ ඔබට යම් අවබෝධයක් ඇත්නම් ඉදිරියේදී ඇතැම් විට හට ගත හැකි බරපතළ රෝගයක් පවා කල් තියා හඳුනා ගැනීමට හැකි වනු …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

love

හිතන්නවත් බැරි ආදර කතාවක්

මිනිසුන් වශයෙන් අපි එකි`නෙකාට ආදරය දක්වනවා .එලෙස මවුපියන්ට දූ දරුවන්ට හිතමිතුරන්ට සැමියාට බිරිඳට පෙම්වතාට පෙම්වතියට දක්වන ආදරයේ යම් පරිමාවක් පවතිනවා. තමන්ට දාව තමන්ගේ කුසින් උපන් දූ දරුවන් සම්බන්ධයෙන් බොහෝ මවුපියන් ;මට කොයි දරුවත් එකයි .එක් කෙනෙක්ට කියලා වෙනසක් නෑ;කීවත් මව්පියන්ගේ ආදරයේ තුළ පවා වෙනස්කම් විෂමතා පවතිනවා .අහිංසකයා ,,පවුලේ බාලයා ,කීකරු ම දරුවා ,හොඳටම ඉගෙන ගන්න …

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව
vinivida

මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් මත සිංහරාජ අඩවියේ වැසි වනාන්තර මහ පරිමාණයෙන් විනාශ කරයි

සිංහරාජ වන රක්ෂිතය ලෙස ආරක්ෂිත තත්ත්වයට පත් කර ඇති වැසි වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 36475 ක් වන අතර ආකාර දෙකක වැසි වනාන්තර මෙලෙස රක්ෂිත තත්ත්වයට පත් …

/ හරිත දනව්ව

rasagagula

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

ආලියා භාත්, ක්‍රිති සැනොන්, අල්ලු අර්ජුන් ජාතික සිනමා සම්මාන දිනති

ඉන්දියාවේ ජාතික සිනමා සම්මාන උළෙල එරට වඩාත්ම පිලිගැනීමට පාත්‍ර වූ සිනමා උළෙලකි. මෙම උළෙලේ දී සම්මානයට පාත්‍ර වීම සිනමා කලාකරුවෝ විශාල ගෞරවයක් ලෙස සලකති. 69 වැනි ඉන්දියානු ජාතික සිනමා උළෙල …

/ රසගඟුල

jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ
latest gossips

සැබෑ දහම වෙනුවට බොරු දහම් විකුණන භික්ෂුන් ගැන බුදු හිමියන් දෙසූ බණක් – කදුරුපොකුණේ සුමංගල හිමි

ත්‍රිපිටක පොත පතට අනුව බුදුන් වහන්සේ විසින් භික්ෂූන් හෝ උපාසක උපාසිකාවන් “පින්වත්”යන වදන පෙරටු කොට ආමන්ත්‍රණය කොට තිබේ දැයි අප ගේ සාමනේර හිමි වරුන් සහ දහම් පාසල් සිසුන් කිහිප වරක්ම අපගෙන් අසා තිබේ.ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අප සෑම විටෙක්ම පවසා ඇත්තේ සමස්ත ත්‍රිපිටකයේ කිසිදු තැනක බුදුන් වහන්සේ කිසිවකුත් පුණ්‍යවන්ත හෙවත් …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

ග්‍රහ අපලත් කොවිඩ් වගේ – හේම ශ්‍රී අමරසිංහ

ග්‍රහ අපල වශයෙන් දැක්වෙන තත්වයන් කෙරෙහි අතීත සමාජය තුළ නොපැවැති බියක් වර්තමානයේ දක්නට තිබේ. විශේෂයෙන් පාප ග්‍රහයකු වශයෙන් සමාජයේ දැන හැඳුනුමට ලක්ව හිඳින සෙනසුරුගේ නම ඇසීමට පවා ඇතැමෙක් බිය වෙති. මේ සඳහා වන ප්‍රධාන හේතු දෙකකි. ඉන් පළමු වැන්න අතීත මිනිසාට සාපේක්ෂව නූතන සමාජයේ බොහෝ දෙනකු තුළ ලෞකිකත්වය කෙරෙහි පවත්නා …

error: Content is protected !!