ලිට්‍රෝ වෙතින් කෝටි 150ක මුදලක් මහා භාණ්ඩාගාරයට

ලිට්‍රෝ ගෑස් සමාගම එම සමාගමේ 2023 වසරේ ලාභයෙන් රුපියල් කෝටි 150ක මුදලක් මහා භාණ්ඩාගාරය වෙත යොමු කරන බවත් ලිට්‍රෝ සමාගම 2023 වසරේ පමණක් රුපියල් කෝටි 300ක් ලාභාංශ වශයෙන් භාණ්ඩාගාරය වෙත යොමු කර ඇති බවත් එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (26) පෙරවරුවේ පැවසීය.

කොළඹ 2 පිහිටි ලිට්‍රෝ ගෑස් සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මුදිත පීරිස් මහතා එසේ පැවසීය.

කාලීන පුවත්