IMF එකට විකල්ප යෝජනා ඉදිරිපත් කරන්න සියළු පක්ෂ වලට ආරාධනා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF)සහ රජය අතර පවත්නා සම්බන්ධතා සඳහා විකල්ප යෝජනා තිබේ නම් ඔවුන් සමඟ සෘජුවම සාකච්ඡා කිරීමට එක්වන ලෙස තමන් සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ඒ සඳහා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂවරියට මෙරටට පැමිණෙන ලෙස ඇරයුම් කිරීමට තමා සුදානම් බව ද කොළඹ රේගු මූලස්ථානයේ දී අද (26) පැවති ජාත්‍යන්තර රේගු දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා පැවසීය.

කාලීන පුවත්