
![]()
නව දිල්ලියේ වායු ගුණාත්මකභාවය අනතුරුදායක මට්ටමක
ඉන්දියාවේ අගනුවර වන දිල්ලි සහ ඒ අවට ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය දින කිහිපයක සිට අනතුරුදායක මට්ටමක පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ වායු ගුණාත්මක දර්ශකයේ ඒකක 376ක් වාර්තා වී ඇති එය ඉතා අහිතකර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවයි. එය …
මොරගහකන්ද ජලාශය වාන් මට්ටමට ආසන්න වෙයි
මොරගහකන්ද ජලාශය වාන්මට්ටමට ආසන්නවන බව එහි කාර්‍යභාර ඉංජිනේරු පී.එස්. බණ්ඩාර නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.ඊයේ දින පස්වරුව වන විට මොරගහකන්ද ජලාශයේ සමස්ථ ජල ප්‍රතිශතය සියයට 98.92 දක්වා ළඟා වී ඇතැයි නිවේදනය කරනලදි. ඉදිරි කාලගුණ පුරෝකථනවලට අනුව ජල පෝෂක ප්‍රදේශවලින් මොරගහකන්ද ජලාශයට ලැබෙන ජලය මෙන්ම වැසි …
අයහපත් කාලගුණය; මධ්‍යම පළාතේ සියළුම පාසල් අද සහ සඳුදා වසා තැබේ
මේ වන විට මධ්‍යම පළාත තුළ පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මධ්‍යම පළාතේ සියලුම පාසල් අද (19) දිනයේත්, ලබන සඳුදා එනම් 22 වැනිදාත් වසා තැබීමට බලධාරීන් තීරණය කර ඇත. මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා සහ පළාත් අධ්‍යාපන බලධාරීන් අතර ඊයේ (18) පැවති …
අද ප්‍රදේශ කිහිපයකට මි.මී. 75ක තරමක තද වැසි
අද (19 ) නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල සහ පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවන බවත්, ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම වයඹ පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි …
වන අලියා පිළිස්සීම ගැන තිදෙනෙක් රිමාන්ඩ්
අනුරාධපුර මිහින්තලය සීප්පුකුලම ප්‍රදේශයේ දී වන අලියෙකු ගිනි පන්දම් භාවිතා කර පිලිස්සීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු මේ මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.මිහින්තලය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අවුරුදු 42, 48 සහ 50 වයස්වල පදිංචිකරුවන් …
මාර්ග 13ක ගමනාගමන කටයුතු තවදුරටත් අඩාලයි
දිට්වා සුළි කුණාටුව සමග ඇතිවූ ආපදා වලින් හානි වූ මාර්ග 13ක ගමනාගමන කටයුතු තවදුරටත් අඩාල වී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.මධ්‍යම පළාතේ මාර්ග 09 ක් එහි අධ්‍යක්ෂ ජනරාල් විමල් කන්ඩම්බි සඳහන් කරයි. ඌව පළාතේ එක් මාර්ගයක්, උතුරු පළාතේ මාර්ග 02 ක් සහ වයඹ පළාතේ එක් …

“දෙවියන් මෙලොවට දායාද කළ ඒ අසිරිමත් තිළිණය නැවත දෙවියන් විසින්ම භාර ගන්නා ලදී.”
ඔබ මෑතකදී ශ්‍රී ලංකාවේ රූපවාහිනී ප්‍රවෘත්ති හෝ පුවත්පත් බැලුවා නම්, ඔබට මේ නම කිසිසේත්ම අසන්නට නොලැබෙන්නට ඇත. බ්‍රිජිට් බාර්ඩෝ (Brigitte Bardot) යනු 20 වන සියවසේ වඩාත් ප්‍රසිද්ධ, ඡායාරූප ශිල්පීන්ගේ ඉමහත් ආකර්ෂණයක් දිනාගත්, ප්‍රශංසාවට පත් වූ සහ විවාදයට ලක් වූ කාන්තාවන් අතරින් කෙනෙකි. බ්‍රිජිට් බාර්ඩෝ 2025 දෙසැම්බර් 28 වැනිදා, ඇය දිගු කලක් තිස්සේ ‘ලා මඩ්‍රාග්’ ලෙස හැඳින්වූ, දකුණු ප්‍රංශයේ ශාන්ත-ට්‍රෝපේස්හි පිහිටි ඇගේ සුවිසල් මැදුරේ සිටියදී 91 වන වියේදී අභාවප්‍රාප්ත වූවාය. ඇය එම නිවසේ ජීවත් වූයේ සොබාදහමෙන් වටවී සිටිමින් ඇය රැකබලා ගත් බොහෝ සතුන් සමඟය. ඇයගේ මරණයට …

කටේ වරදකින් දෙවියකු වූ රටේ මහත්තයා
විෂ්ණු, කතරගම, නාථ, පත්තිනි, සමන් ආදී අප සමාජය තුළ චිර ප්‍රසිද්ධ දෙවිවරුන්ට අමතරව එක් එක් ප්‍රදේශයන්ට පමණක් ආවේණික ප්‍රාදේශීය දෙවිවරු ද බොහෝ වෙති. අප එසේ පවසනුයේ ඒ ඒ ප්‍රදේශවල ජනතාව තුළ එම දෙවිවරුන් සම්බන්ධ ඇදහීම් හා පුද පිළිවෙත් පවතින බැවිනි. එමෙන්ම ඔවුන් ගෙන් බොහොමයක් අතීතයේ මිනිසුන් ලෙස සාමාන්‍ය ජීවිත ගෙවා …

ඇමරිකා- චීන තීරු බදු යුද්ධයෙන් කවුරුන් ජය ගනියි ද?
පසුගිය දිනවල ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගෙන් ආර්ථික වශයෙන් බොක්සිං ප‍්‍රහාරයකට ලක් ව හුස්ම හිර වී සිටි ශ‍්‍රී ලංකාව ඇතුලූ ලෝකයේ රටවල් රැසකට දැන් නැවතත් යම් හුස්මක් ගැනීමට ඉඩක් විවර වී තිබේ. මෙම රටවල් දැඩි අපහසුතාවකට පත්ව සිටියේ එම රටවලින් ඇමරිකාවට ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ඉතා ඉහළ තීරු බදු පැනවීමට ට‍්‍රම්ප් පරිපාලනය තීරණය කිරීම නිසා ය. මෙම තීරණය බොහෝ රටවල අපනයන ක්ෂේත‍්‍රවලට දැඩි බලපෑමක් කිරීමට නියමිතව …
මනුස්සකම රැක ගෙනම වීදි සුනඛ ප්‍රශ්නයට විසඳුම් සොයමු – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
ඉතා මෑත දිනයෙක අපගේ සිසුවියක තමන් වෙත ලැබී තිබූ වට්ස් ඇප් පණිවිඩයක් ම’වෙත යොමු කොට තිබිණ. ඒ මෙලෙසිනි. ‘මහ පාරවල් වල ලගින බල්ලන්ට කෑම දීම විලාසිතාවක් කර ගත්තු නෝනලාටයි මහත්වරුන්ටයි මේ කියන්නේ. ඔයාලා උන්ට ඔච්චරම ආදරේ නම් ඇයි උන්ව ගෙවල්වලට අරන් නොගිහින් මහ පාරවල් වල තියාගෙනම කන්න දෙන්නේ.මොකක් ද ඔය බොරු සෝබනේ ඔයාලා දන්නවද? ඔය පාරවල් වල ඉන්න ජරා බලු හැතිකරේ හින්දා මිනිස්සු විඳින දුක. ප්‍රධානම දේ …
කපිලවස්තු සර්වඥ ධාතූ වෙනුවට මෝදි අප රටේ ප්‍රදර්ශනයට ලබා දෙන ගුජරාටි සර්වඥ ධාතූ
ගුජරාටි ධාතු සමග හමු වූ බුද්ධ ශීර්ෂයක් තමා උපන් ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ සිදු කරන ලද කැණීම්වලින් හමුවූ සර්වඥ ධාතූන් ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීම සඳහා ලබා දීමට කැමැත්තෙන් සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවසුවේය. ඒ ශ්‍රී ලංකා ජනපති අනුර කුමාර දිසානායක සමග අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගත් අවස්ථාවේදීය. ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ කපිලවස්තු සර්වඥ ධාතූන් වුව ද, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ගුජරාටි සර්වඥ …
ට‍්‍රම්ප් පෙන්ගුවින්ලාට සහ හිමවලසුන්ටත් තීරු බදු ගහලා !
ඉතා අමාරුවෙන් ප‍්‍රපාතයෙන් ගොඩ එමින් සිටින ශී‍්‍ර ලංකා ආර්ථිකයට නැවතත් බොක්සිං ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එ් ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගෙන්. ලෝකයේ වෙනත් රටවලින් ඇමරිකාවට ගෙන්වනු ලබන භාණ්ඩ සඳහා ඉහළ තීරු බදු පැනවීමට ඔහු මේ වනවිට පියවර ගෙන තිබෙන බව කව්රුත් දන්නා කාරණයක්. ඇමරිකාව යනු ශී‍්‍ර ලංකාවත් විශාල වශයෙන් භාණ්ඩ යවන රටක්. මෙම භාණ්ඩවලට ඉදිරියේ දී ඇමෙරිකාවේ දී ඉතා ඉහළ තීරු බදු පැනවෙනු ඇති අතර එ් නිසා එ්වායේ …

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …
මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

“එක පාරටම තද පපුවේ කැක්කුමක් ඇල්ලුවා දැන් ඒක හරි”කියා සැනසෙන්න ඔබටත් පුළුවන් ද ? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
හිස කෙස්, නියපොතු ආදී ස්නායුමය සබැදියාවක් නොමැති කොටස් හැරුණු කොට අප ශරීරවල ඉන්ද්‍රිය පද්ධතියේ ඕනම තැනකින් ඕනෑම වේලාවක කවර හෝ මාදිලියක වේදනාවක් ඇති විය හැක.මෙය ජීවීන් වශයෙන් අප සියළු දෙනාට හිමි පොදු උරුමයකි. එහෙත්, විවිධ වේදනා කැක්කුම් සම්බන්ධයෙන් ඇතැමුන් පවසනුයේ “මම නම් ඔය වේදනා කැක්කුම් ඒ තරම් ගණන් ගන්නේ නෑ” යනුවෙනි. දත් කැක්කුම, හිස කැක්කුම ආදී වශයෙන් ශරීරයට දැනෙන සෑම වේදනාවක්ම ස්නායු පද්ධතියේ කිසියම් ව්‍යාකූලත්වයක් අඟවන්නක් සේම ඒ බොහොමයකින් අප ගේ සෞඛ්‍යය සම්බන්ධ ආනතුරු හැඟවීම් …

No posts found.

නැති වූ ගිරවකු සොයා ගන්න ලක්‍ෂ ගණනක් වැය කළ පවුලක්
නැති වූ ගිරවකු සොයා ගැනීම සඳහා ලංකාවේ මුදලින් රුපියල් ලක්‍ෂ 4 කට සමාන තෑගි මුදලක් පිරි නැමූ අපූරු පවුලක් ගැන පුවතක් පසුගිය දා මාධ්‍ය තුළ අවධානයක් දිනාගෙන තිබුණා. මෙම සිද්ධිය වාර්තා වී තිබුණේ ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයෙන්. ව්‍යාපාරිකයකු වන අර්ජුන් ෂෙට්ටිත්, ඔහුගේ බිරිඳ සහ සත් හැවිරිදි පුතාත් අප්‍රිකානු අළු ගිරවුන් නැමැති වර්ගයට අයත් ගිරා යුවළක් බැංගලෝරයෙන් …
.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


කතරගම පාද යාත්‍රාව දඩමීමා කරගනිමින් යාල සහ කුමන ජාතික උද්‍යාන වැනසීම මෙවරත්
යුද්ධය නිමා වීමෙන් පසුවද වසර ගණනාවක් පාද යාත්‍රාවේ වන්දනාකරුවන් ගමන් කළේ කිසිවෙකුගේ දන්සැල් මත යැපෙමින් නොවේ. සැබැවින්ම මෙවැනි දන්සැල් අවශ්‍යවී ඇත්තේ මෙම පාද යාත්‍රාව දඩමීමා …
විල්පත්තුව නැවත වැනසීමට ජනපති හා අගමැතිවරිය සූදානම් ද?
විල්පත්තුව ජාතික වනෝද්‍යාන සංකීර්ණය මෙන් ම ඒ හා සම්බන්ධ රක්ෂිත වනාන්තර ජාලය පාරිසරික, ජෛව විද්‍යාත්මක හා පුරා විද්‍යාත්මක ව වැදගත් වන වර්තමාන හා අනාගත පරපුරට …

තවත් ඉන්දීය ක්‍රිකට් තරුවක් සිනමාවට
සුරේෂ් රයිනා මෑත කාලයේ ඉතා ජනප්‍රිය වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ක්‍රිකට් ක්‍රීඩාවෙන් දස්කම් දැක් වූ රයිනා දැන් තවත් ක්ෂේත්‍රයකින් සිය හැකියාවන් පෙන්වීමට සූදානම් වෙනවා. ඔහු ළඟදීම ඉන්දියානු ච්ත්‍රපටයක රඟපෑමට සූදානම් …
ප්‍රේක්ෂකයන් වසඟයට ගත් දෘශ්‍යම් චිත්‍රපට මාලාවේ තුන්වැනි කොටසක්
ජැක්සන් ඇන්තනී සහ දිල්හානි අශෝකමාලා ප්‍රධාන චරිත නිරූපනය කළ ධර්ම යුද්ධය චිත්‍රපටය සිනමාලෝලීන්ට තවමත් මතක ඇතුවාට සැකයක් නැහැ. මෙම සිනමාපටය නිශ්පාදනය වූයේ අතිශයින් ජනප්‍රිය වූ ඉන්දියානු චිත්‍රපටයක් ඇසුරෙනු යි. එහි …

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?
සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …
බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක්
ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන …

පරලොවින් ආ තලගොයි පැටවා
1994 සහ 1995 වසරවල මම සබරගමුව ආශ්‍රිත සිරිපා හිමය සම්බන්ධ ජනශ්‍රැති එක්රැස් කිරීමේ කාරියක යෙදී සිටියෙමි. ඒ සඳහා මට විශිෂ්ට සහයෝගයක් දක්වන ලද්දේ මේ වන විට ශ්‍රී පලාබද්දල චන්දිමාලෝක නමින් පැවිදි බිමට පත් ශ්‍රී පලාබද්දල, මාපලානේ චන්ද්‍රසෝම බී. කලවාන මහතා හෙවත් කලවානේ පොඩි අප්පො ය. එය මට කිසිදා අමතක නොවන …
ගම් මඩු විවිධ ප්‍රසංග
මේ වන විට දක්නට නොලැබෙන හෝ ඇතැම් විට නාගරික ජනාවාසයන්හි සංදර්ශනයක ස්වරූපයෙන් ඉදිරිපත් කෙරෙන මඩු ශාන්ති කර්ම යනු ශ්‍රී ලංකාවේ, විශේෂයෙන්ම පහත රට නර්තන සම්ප්‍රදායට අයත් ජන කලා අංගයකි. එපමණක් නොවේ; එය සශ්‍රීකත්වය හා වසංගත රෝග නිවාරණය අරමුණු කරගත් දෙවියන් උදෙසා පවත්වනු ලබන සාම්ප්‍රදායික ප්‍රජා යාතු කර්මයක් ද වේ. නමුත් …





