මේ වසරේ ජනපතිවරණයක් හා මහ මැතිවරණයක්;ජනපති කමට මාත් තරඟ වදිනවා

මේ වසරේදී ජනාධිපතිවරණයක් සහ මහ මැතිවරණයක් පැවැත්වෙන බවත් ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීමට තමන් සූදානම් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ඔහු මේ අදහස් පළ කොට ඇත්තේ ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී ඉන්දීය මාධ්‍ය ආයතනයක් වන WION(World in one news) සමග කළ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි …

/ කාලීන පුවත්

ජනපති අද බටහිර ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ

හත් වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීමට ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (10) බටහිර ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණි.එහිදී කොන්සල් ජනරාල් ආචාර්ය රොෂ් ජලග්ගේ මහතා සහ ප්‍රියංකා ගමගේ මහත්මිය විසින් ජනාධිපතිවරයා පිළිගන්නා ලදී.අනතුරුව ජනාධිපතිවරයා කොන්සල් ජනරාල් ඇතුළු එහි …

/ කාලීන පුවත්

ගුවන්තොටුපොළ ගැන අදානි සමූහය සාකච්ඡාවක්

ගුවන් තොටුපොළ 03ක පරිපාලනය ලබාගැනීම සම්බන්ධයෙන් අදානි සමූහය මෙරට බලධාරින් සමඟ සාකච්ඡා පැවැත්වූ බව ඉන්දීය මාධ්‍යය වාර්තා කර තිබේ. ‍ ශ්‍රී ලංකාවේ සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ තරුණ කටයුතු පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා උපුටා දක්වමින් ද හින්දු ව්‍යාපාරික වෙබ් අඩවිය පවසන්නේ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, …

/ කාලීන පුවත්

පුංචි ඡන්දයට දුන් නාමයෝජනා අහෝසි කරන්නට පනතක්

පළාත් පාලන මැතිවරණය සඳහා මීට වසරකට පෙරදී නාමයෝජනා බාරදුන් විසිදෙනකුට ආසන්න පිරිසක් මියයාම, තවත් විශාල පිරිසක් විදේශ රැකියා සඳහා පිටත්ව යාම සහ මැතිවරණයට නාමයෝජනා භාරදුන් ඇතැම් දේශපාලන පක්ෂවල සාමාජිකයින් වෙනත් දේශපාලන පක්ෂවලට සම්බන්ධවීම යන කාරණා මත මැතිවරණයේ නාමයෝජනා අහෝසි කිරීමට අදාළව පනතක් ඉදිරිපත් කිරීම සම්බන්ධව …

/ කාලීන පුවත්

රජය නියම කර ඇති මිල ගණන් යටතේ වී මිලදී නොගන්නා ව්‍යාපාරිකයින් අසාදු ලේඛනයට

මෙවර වී මිලදී ගැනීම මුළුමනින් ව්‍යාපාරිකයින් වෙත පවරා ඇතත් රජය නියම කර ඇති මිල ගණන් යටතේ වී මිලදී නොගන්නා ව්‍යාපාරිකයින් අසාදු ලේඛනගත කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය පවසනුයේ ගොවීන් ගේ වැඩි පහසුව තකා මෙවර මහ කන්නයේදී කුඩා හා මධ්‍යම පරිමාණ සහල් මෝල් …

/ කාලීන පුවත්
nowater

පැය 15ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි. එම මණ්ඩලය සඳහන් කළේ, කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි. අද (10) පස්වරු 5.00 සිට හෙට පෙරවරු 8.00 දක්වා පැය …

/ කාලීන පුවත්

arumasi-puwath

vinivida.lk

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …

urumayaka asiriya

ඉස්සර “ගොඩේ”හා සරසවි සිසුන් ඊට කියන”ඩොටේ”

ලබන දෙසැම්බර් මාසයේ ගල්ගමුව ආශ්‍රිතව පැවැත්වීමට අප විසින් සංවිධානය කරනු ලබන සත්ව අහිංසා ප්‍රවර්ධන වැඩසටහනක් පිළිබඳව මම කැලණිය සරසවි සිසුවකුට කීවෙමි.ඒ ඔවුන් ද සත්ව හිමිකම් හා සුබසාධනය සම්බන්ධයෙන් සැලකිය යුතු මෙහෙවරක් කරන බැවිනි.”ගල්ගමුවේ නේද? හැබැයි ඉතින් ගල්ගමුව කියන්නේ හද්දා “ඩොටේ නේ” ඔහු ගත් කටටම අසා සිටියේ ය. ‘ඩොටේ’ යන්න නූතන …

cartoonlogo

No posts found.

ethera-methra

මහ බැංකු අධිපතිට හිටපු මහ දිසාපති වරයකු ගෙන් ෆේස් බුක් පෙත්සමක්

වීරසිංහ මැතිතුමා, ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මධ්‍යම බැංකුවේ අධිපති හා මුදල් මණ්ඩලයේ සභාපති , ශ්‍රී ලංකා මධ්‍යම බැංකුව, ජනාධිපති මාවත කොළඹ 1 ගරු කටයුතු මැතිතුමනි; ජන හද හඳුනනවාය කියා රටේ ජනතාව රවටමින් ජනහදවත් අක්‍රිය කිරීමේ සූක්ෂම ක්‍රියා මාර්ගයක නිරතව සිටින බැංකුවක් ගැන පැමිණිල්ලයි. වහෙන් ඔරෝ නැතුව කෙලින්ම කාරණයට බැස්සොත් ලියන්න තියෙන්නේ රටේ මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය අඩුකරද්දී ජන හද හඳුනනවාය කියන මේ බැංකුව විශ්‍රාමිකයින්ගේ ණය පොලී …

වාස්තු දෝෂ නිසා නිවාස කැඩීම සොටු නිසා නාසය කපා ගන්නවා වගේ වැඩක් – හේම ශ්‍රී අමරසිංහ

ගොඩනැඟිල්ලක් ඉදි කිරීමේ දී ගෘහ නිර්මාණ ශිල්පීන් හෙවත් වාස්තු විද්‍යාඥයන් වෙතින් ඉටු වන මෙහෙය සුළු පටු නැත.ඒ ඔවුන් තමන් උගත් විද්‍යා තාක්ෂණික දැනුම් පදනම් කර ගනිමින් එම කටයුතු වල යෙදෙන බැවිනි.එහෙත්, එසේ තැනූ ගොඩනැඟිලි පරීක්ෂාවට වාස්තු වේදීන් නමින් හැඳින්වෙන තවත් පිරිසක් ඒ ඉදි කිරීම් වල නුගුණ ඇතැයි පවසමින් ඒවා කඩා දැමීමට අණ කරන අවස්ථා ද දිනෙන් දිනම වැඩි වෙමින් තිබේ.මෙය වත්මන් සමාජයේ බහුලව දක්නට ලැබෙන තත්වයකි.මෙවැන්නවුන් නිසාම …

දැන් කොමඩිය ‘ස්ටෑන්ඩ් අප්’ වුණාට ඉස්සර ගම්වල මේවාට කීවේ ‘බේගල්’ කියලා

බුදුසමයට අපහාස වන අන්දමට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමේ වරදට නතාෂා එදිරිසූරිය නම් තිස් දෙහැවිරිදි කාන්තාවක් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ. ඇය එලෙස අධිකරණය හමුවට පත්ව ඇත්තේ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) ප්‍රකාරව ය. එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නිසි පරිදි තහවුරු වී නොමැති මානව හිමිකම් තහවුරු කෙරෙන ප්‍රකාශයකි. ඒ අතර එම කාන්තාව කළ ප්‍රකාශය සහ ඇය අත්අඩංගුවට ගැනීම …

ශ්‍රී ලංකාවේ පෑරලිය දුම්රිය අනතුරට පසු සිදු වූ බිහිසුණුම දුම්රිය අනතුර

ලෝකයේ සිදු වූ මාරකම දුම්රිය අනතුර ලෙස සැලකෙන්නේ 2004 වසරේ ශ්‍රී ලංකාවේ පෑරලිය දී සිදු වූ බිහිසුණු අනතුර යි. 1,700 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගිය මෙම අනතුරෙන් පසු ලොව සිදු වූ දරුණුම දුම්රිය අනතුර පසුගිය දා ඉන්දියාවේ ඔදිෂා ප්‍රාන්තයෙන් වාර්තා වුණා. 4 වැනි ඉරිදා මෙම සටහන ලියන අවස්ථාව වනවිට පළ වී තිබූ වාර්තාවලට අනුව මෙම අනතුරෙන් මිය ගිය ගණන 300 ඉක්මවා තිබුණා. 1,000 කට කිට්ටු සංඛ්‍යාවක් තුවාල …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinivida

අධික උණුසුම් කාලගුණය නිසා හෘද රෝගීන්ට බලපෑමක් ඇති වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

උණුසුම් කාලගුණ තත්වයන් වලදී අපේ සිරුරේ උණුසුම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනදාට වඩා වැඩි වශයෙන් සිදුවෙනවා. මේ වැඩි ක්‍රියාකාරී බව මගින් අපගේ හෘදයට, පෙනහලුවලට සහ වකුගඩු වලට වෙනදාට වඩා වැඩි පීඩාවක් ඇති කරනවා. ඉතින් ඔබ දැනටමත් යම් හෘද රෝගී තත්වයකින් පීඩා විඳින අයෙක් නම් අධික උණුසුම් කාලගුණයෙන් අවදානම් තත්වයක් ඇති වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එවැනි අවදානම් තත්වයක් ඇති …

vinividasayanaya

ශරීරයේ තිබෙන වෙනස්කම් හඳුනාගෙන රෝග වැළඳිය හැකි දැයි පරික්ෂා කර ගත හැකි ක්‍රම

අපේ ශරීරයේ ඇතිවන කුමන ⁣හෝ වෙනස්කමක් ඇතැම් විට යම් රෝගයක ආරම්භය විය හැකිය. නමුත් බොහෝවිට අප මේ සුළු සුළු වෙනස්කම් පිළිබඳව උනන්දු වන්නේ නැත. මෙය රිදුමක් කැක්කුමක් වැනි ඕනෑම දෙයක් විය හැකි අතර එය තදබල නැත්නම් අප කරන්නේ “ඒ ගැන නොතකා හැරීම ය. නමුත් මෙවැනි ශාරීරික වෙනස්කම් පිළිබඳව හැම විටම නොසලකා හැරිය යුතු නොවේ. ඒවා පිළිබඳ ඔබට යම් අවබෝධයක් ඇත්නම් ඉදිරියේදී ඇතැම් විට හට ගත හැකි බරපතළ රෝගයක් පවා කල් තියා හඳුනා ගැනීමට හැකි වනු …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

පැරසෙටමෝල් විස වීමේ සිට බළලුන් ගැන නොදත් කතා

සුරතලයට බළලුන් ඇති කරන බොහෝ දෙනෙක් නොදන්නා කරුණු කිහිපයක් තියනවා.අපි මේ කතාව ඉන් ප්‍රධාන කරුණකින්ම පටන් ගනිමු.පැරසෙටමෝල් සහ ඇස්ප්‍රින් අඩංගු ඖෂධ බළලුන්ට ඉතාමත් විෂ සහිතයි. එවැනි ඖෂධ දීමෙන් බළලුන් මිය යාමට බොහෝ ඉඩකඩක් පවතිනවා.සුනඛයන්ට තරම් බළලුන්ට මැක්කන් බෝවන්නේ නෑ. නමුත් ඉඳහිට බළලුන්ගේ සිරුරේ විශේෂයෙන් කන් අයිනේ මෙවැනි සතුන් දැකිය හැකියි. නමුත් සුනඛයන්ට මැක්කන් සඳහා යොදන …

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන

මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …

/ හරිත දනව්ව

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව

rasagagula

සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන

වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …

/ රසගඟුල

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ
jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

error: Content is protected !!