
![]()
අශෝක රන්වල අත්අඩංගුවට
ඊයේ(11)රාත්‍රී සපුගස්කන්ද ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් අන්තරායකාරී ලෙස ලෙස රිය පැදවීම සහ අනතුරක් වළක්වා නොගැනීමේ චෝදනාව මත හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගෙන තිබේ.පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් පොලීසිය සඳහන් …
අශෝක රන්වල රෝහල් ගතව සිටි නිසා ඊයේ ඔහු ගෙන් ප්‍රකාශයක් ගන්න බැරි වුණා
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ධාවනය කළ ජීප් රථය ඊයේ (11) රාත්‍රී සපුගස්කන්ද ප්‍රදේශයේ දී තවත් මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුර සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිස් ස්ථානය විමර්ශනයක් ආරම්භ කර තිබෙන අතර කෙසේ නමුත් මන්ත්‍රී වරයා ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීම නිසා පෙරදින …
2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය පැවැත්වෙන දින දැනුම්දෙයි
දිවයින පුරා පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දැමූ 2025 – සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2026 ජනවාරි මස 11වනදා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ ආපදාවට ලක් වූ පාසල් අයදුම්කරුවන් හට තම විභාග මධ්‍යස්ථානයේදී විභාගයට …
මෙගාවොට් 50 සුළං විදුලි බලාගාර 02ක් ස්ථාපිත කිරීමට තීරණයක්
මන්නාරම, මුල්ලිකුලම් ප්‍රදේශයෙහි මෙගාවොට් 50 බැගින් වන සුළං විදුලි බලාගාර 02ක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. වසර 20ක මෙහෙයුම් කාල සීමාවක් සහිතව ඉදිකිරීම, අයිතිය දැරීම සහ ක්‍රියාත්මක කිරීම යන පදනම මත මෙගාවොට් 50 බැගින් වන සුළං බලාගාර 02ක් ක්‍රියාත්මක කිරීම සඳහා පෞද්ගලික අංශයේ …
ජපානයේ ප්‍රබල භූකම්පනයක්
ජපානයේ ඊසානදිග ප්‍රදේශයට රික්ටර් මාපකයේ 6.7ක ප්‍රබල භූමිකම්පාවක් අද (12) පෙරවරුවේ ඇතිව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෝරි ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් එරට වේලාවෙන් පෙ.ව. 11:44 පමණ කිලෝමීටර 20ක් (සැතපුම් 12) ගැඹුරකින් මෙය සිදුව ඇති බවයි.සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරමින් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය දන්වා ඇත්තේ, …
ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වල …

ගුවන් අනතුරු ඉතිහාසයේ ලොකුම අබිරහස විසඳන්න අලුත් මෙහෙයුමක්
ලොව ගුවන් අනතුරු ඉතිහාසයේ ලොකුම අබිරහස ලෙස සැලකෙන්නේ මෙයට වසර 11 කට පෙර සිදු වූ සිද්ධියක්. එහි දී සිදු වූයේ මගීන් සහ කාර්ය මණ්ඩලයේ 239 දෙනෙකු රැගෙන පියාසර කරමින් තිබූ ගුවන් යානයක් කිසිදු ලකුණක් ඉතිරි නොකර, සිතා ගැනීමටත් නොහැකි ආකාරයෙන් අන්තර්ධාන වීම යි. මෙම සිද්ධිය සිදුවූයේ 2014 වසරේ මාර්තු 8 වැනි දින යි. එයට මුහුණ දුන් මැලේසියානු ගුවන් යානය එදින දහවල් 12.40 ට පමණ එරට අගනුවර වන ක්වාලා ලම්පූර් හි ගුවන්තොටුපලෙන් අහසට නැංගේ චීනයේ බීජිං ගුවන්තොටුපල බලා ගමන් කිරීම සඳහා යි. ඒ වනවිට එහි මගීන් …

සොකරි ගෙ පැටිකිරිය
1990 දශකයේ අග භාගයේ දී පමණ මම තඹරාවිට නම් ගම්මානයක් අප රටේ තිබේද? යන්න පිළිබඳව විශේෂ විමසුමක් කළෙමි. අද මෙන් තොරතුරු තාක්ෂණික දියුණුවක් නොතිබූ ඒ කාලයේ මා දන්නා හඳුනන කිහිප දෙනකුගෙන්ම ඒ පිළිබඳ විපරමක් කළ මුත් කිසිදු හෝඩුවාවක් සොයා ගත නොහැකි විය. මට එසේ තකහනියේම තඹරාවිටක් සොයා ගැනීමට වුවමනා …

ලතෝනිය කියන්නේ විලාපයකට ද කිතුනු ජන ගායනයකට ද ?
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කල්වාරි කඳු මුදුනේ දී කුරුස වධයට ලක්වීම සිහිපත් කෙරෙන කිතුණු ජන වන්දනාවේ ශ්‍රේෂ්ඨතම දිනයක් වන මහ සිකුරාදාව අදට යෙදී තිබේ.මෙම සුවිශේෂී සිදුවීම හා සම්බන්ධ වලප,විලාපය යන වදන් වලට සමාන අරුතක් දෙන ‘ලතෝනි’ ‘ලතෝනිය’ යන වදන මහනුවර රාජධානි සමයේ දී පමණ සිංහල ජන වහරට එක් වූවකි. එහෙත්, මෙම ‘ලතෝනි’ යන වදන පිටුපස බොහෝ දෙනකු නොදන්නා යටගියාවක් හා ඒ හා සබැඳුණු කතා ප්‍රවෘත්තියක් තිබේ. එමෙන්ම එහි …
සුවපහසුවට දියෙන් ගමන් බිමන් යා හැකි කේරලයේ Water Metro
ශ්‍රී ලංකාව තුළ ඉතා ඈත අතීතයේ සිටම ජල මාර්ග ඔස්සේ ප්‍රවාහන කටයුතු සිදු වූ බවට සාධක ඕනෑ තරම් තිබේ. අදටත් දක්නට ඇති ඕලන්ද ඇල එයට එක් උදාහරණයකි. පුත්තලමේ සිට කොළඹ නගරය දක්වා මේ ඇල මාර්ගය ඔස්සේ ලුණු ප්‍රවාහන කටයුතු සිදු කෙරී තිබේ. ඕලන්ද ඇල පැවති යටත් විජිත යුගයෙන් තවත් අතීතයට ගමන් කළ හොත් ඉපැරණි රජ දවසේ දී පවා මුහුදු මාර්ගවලින් ශ්‍රී ලංකාවට ළඟා වූ යාත්‍රා රට තුළටම …
පසුගිය දිනවල රට පුරා පැතිරුණු මොකක්ද මේ “සාප්පු උන්මාදය”?
අලුත් අවුරුදු සමය එළඹෙද්දී අලුත් ඇඳුම් මිල දී ගැනීමට මිනිසුන් පොදි බඳින ආකාරය අමුතුවෙන් සඳහන් කළ යුතු කාරණයක් නොවේ. බහුරතරයක් හැසිරෙන්නේ ලෝකයේ ඇති අවසානතම ඇඳුම් තොගය අත්පත් කර ගැනීමට උත්සාහ සරනා ආකාරයකිනි. අලුත් අවුරුදු සමය ආරම්භයේ දී අප රටේ සුප්‍රකට ඇඳුම් අළෙවි සලක් විවෘත කරන තුරු මිනිසුන් රොක් වී සිටි ආකාරය පිළිබඳ සමාජ ජාලාවල වීඩියෝ පවා සංසරණය විය. උත්සව සමයක දී තෝරා ගැනීමට ඇඳුම් බොහෝ තිබීම, ලාබ …
නිවාස වහල මත ඇති සූර්ය පැනල මුල් කොට ආණ්ඩුවේ ලොක්කන් “කයිය-නායකලා” “කයි-තන්”ලා නොවිය යුතු ය
නිවාස වහල මත සවිකර ඇති සූර්ය පැනල ඉකුත් 13 වන දා සිට ලබන 21 දා දක්වා තාවකාලිකව නවතා දමන ලෙසට ලංකා විදුලි බල මණ්ඩලය සූර්ය පැනල සවිකර ඇති බලශක්ති සැපයුම් කරුවන් ගෙන් ඉල්ලීමක් කර තිබේ.ඒ ජාතික විදුලි බල පද්ධතියේ ස්ථායිතාව ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් බව ද මණ්ඩලය පවසා තිබේ. විදුලි බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, අවුරුදු සමය තුළ විදුලි ඉල්ලුම අවම මට්ටමකට පහත වැටී …

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …
මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

“එක පාරටම තද පපුවේ කැක්කුමක් ඇල්ලුවා දැන් ඒක හරි”කියා සැනසෙන්න ඔබටත් පුළුවන් ද ? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
හිස කෙස්, නියපොතු ආදී ස්නායුමය සබැදියාවක් නොමැති කොටස් හැරුණු කොට අප ශරීරවල ඉන්ද්‍රිය පද්ධතියේ ඕනම තැනකින් ඕනෑම වේලාවක කවර හෝ මාදිලියක වේදනාවක් ඇති විය හැක.මෙය ජීවීන් වශයෙන් අප සියළු දෙනාට හිමි පොදු උරුමයකි. එහෙත්, විවිධ වේදනා කැක්කුම් සම්බන්ධයෙන් ඇතැමුන් පවසනුයේ “මම නම් ඔය වේදනා කැක්කුම් ඒ තරම් ගණන් ගන්නේ නෑ” යනුවෙනි. දත් කැක්කුම, හිස කැක්කුම ආදී වශයෙන් ශරීරයට දැනෙන සෑම වේදනාවක්ම ස්නායු පද්ධතියේ කිසියම් ව්‍යාකූලත්වයක් අඟවන්නක් සේම ඒ බොහොමයකින් අප ගේ සෞඛ්‍යය සම්බන්ධ ආනතුරු හැඟවීම් …

No posts found.

ගෙදරට නයෙක් ආවොත් අපිට කියන්න
අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් සංවිධානය හා අනුබද්ධ අනුරාධපුර පූජා නගර සත්ව ආරක්ෂක බලකායේ උද්යෝගීමත් ක්‍රියාකාරී සාමාජිකයකු වන කිරිමැටියාවේ දන්ගහවෙල පදිංචි එස්.එල් අමිත් උදයංග ජයතිලක බොහෝ දෙනකුගේ කරුණාව හිමි නොවන නාගයන්,පොළඟුන්,තෙල් කරවලුන්,මාපිලුන් ඇතුළු විස සහිත සර්පයන් කෙරෙහි ද දයානුකම්පාව දක්වමින් ජීවත් වීම සම්බන්ධ ඔවුන්ගේ ස්වාභාවික උරුමය වෙනුවෙන් පෙනී සිටින තරුණයෙකි.”මේක මගේ විතරක් තනි උත්සාහයක් නෙවෙයි.මේ …
.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


කතරගම පාද යාත්‍රාව දඩමීමා කරගනිමින් යාල සහ කුමන ජාතික උද්‍යාන වැනසීම මෙවරත්
යුද්ධය නිමා වීමෙන් පසුවද වසර ගණනාවක් පාද යාත්‍රාවේ වන්දනාකරුවන් ගමන් කළේ කිසිවෙකුගේ දන්සැල් මත යැපෙමින් නොවේ. සැබැවින්ම මෙවැනි දන්සැල් අවශ්‍යවී ඇත්තේ මෙම පාද යාත්‍රාව දඩමීමා …
විල්පත්තුව නැවත වැනසීමට ජනපති හා අගමැතිවරිය සූදානම් ද?
විල්පත්තුව ජාතික වනෝද්‍යාන සංකීර්ණය මෙන් ම ඒ හා සම්බන්ධ රක්ෂිත වනාන්තර ජාලය පාරිසරික, ජෛව විද්‍යාත්මක හා පුරා විද්‍යාත්මක ව වැදගත් වන වර්තමාන හා අනාගත පරපුරට …

තවත් ඉන්දීය ක්‍රිකට් තරුවක් සිනමාවට
සුරේෂ් රයිනා මෑත කාලයේ ඉතා ජනප්‍රිය වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ක්‍රිකට් ක්‍රීඩාවෙන් දස්කම් දැක් වූ රයිනා දැන් තවත් ක්ෂේත්‍රයකින් සිය හැකියාවන් පෙන්වීමට සූදානම් වෙනවා. ඔහු ළඟදීම ඉන්දියානු ච්ත්‍රපටයක රඟපෑමට සූදානම් …
ප්‍රේක්ෂකයන් වසඟයට ගත් දෘශ්‍යම් චිත්‍රපට මාලාවේ තුන්වැනි කොටසක්
ජැක්සන් ඇන්තනී සහ දිල්හානි අශෝකමාලා ප්‍රධාන චරිත නිරූපනය කළ ධර්ම යුද්ධය චිත්‍රපටය සිනමාලෝලීන්ට තවමත් මතක ඇතුවාට සැකයක් නැහැ. මෙම සිනමාපටය නිශ්පාදනය වූයේ අතිශයින් ජනප්‍රිය වූ ඉන්දියානු චිත්‍රපටයක් ඇසුරෙනු යි. එහි …

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?
සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …
බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක්
ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන …

ගම් මඩු විවිධ ප්‍රසංග
මේ වන විට දක්නට නොලැබෙන හෝ ඇතැම් විට නාගරික ජනාවාසයන්හි සංදර්ශනයක ස්වරූපයෙන් ඉදිරිපත් කෙරෙන මඩු ශාන්ති කර්ම යනු ශ්‍රී ලංකාවේ, විශේෂයෙන්ම පහත රට නර්තන සම්ප්‍රදායට අයත් ජන කලා අංගයකි. එපමණක් නොවේ; එය සශ්‍රීකත්වය හා වසංගත රෝග නිවාරණය අරමුණු කරගත් දෙවියන් උදෙසා පවත්වනු ලබන සාම්ප්‍රදායික ප්‍රජා යාතු කර්මයක් ද වේ. නමුත් …
වික්ටෝරියානු සදාචාරය තුට්ටු දෙකට දැමූ අපේ ජන කලාව
දේශීය ජන සංස්කෘතියට අයත් බලි, තොවිල්, ශාන්තිකර්ම ඇතුළු යාතු කර්මවල සේම සොකරි, කෝලම් සහ නාඩගම් ආදී ජන රංගන තුළින් ලිංගිකත්වය මනාව හුවා දැක්වීම ගැන වත්මන් සමාජය තුළ විද්වත් කතිකාවන් නිර්මාණය වී තිබේ. එමෙන්ම, මේවා ශිෂ්ටාචාරගත සමාජය විසින් ප්‍රතික්ෂේප කළ යුතු ගෝත්‍රික, නොදියුණු අංග බව ද ඇතැම්හු පවසති. නමුත් ඉහත සඳහන් …





