වෙසක් දන්සල් වලට සෞඛ්‍ය මාර්ගෝපදේශන දෙන්න සූදානම්

ලබන වෙසක් පොහොයට සමගාමීව සංවිධානය කරන දන්සල් සඳහා අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශන ලබා දීමට සූදානම් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.ඒ අනුව ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට ගොස් දන්සල පිළිබඳ විස්තර දන්වා එය ලියාපදිංචි කිරීමෙන් ඊට අදාළ උපදෙස් ලබාගන්නා මෙන් සභාපති වරයා කියයි.

කාලීන පුවත්