මේ වසරේ ජනපතිවරණයක් හා මහ මැතිවරණයක්;ජනපති කමට මාත් තරඟ වදිනවා

මේ වසරේදී ජනාධිපතිවරණයක් සහ මහ මැතිවරණයක් පැවැත්වෙන බවත් ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීමට තමන් සූදානම් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ඔහු මේ අදහස් පළ කොට ඇත්තේ ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී ඉන්දීය මාධ්‍ය ආයතනයක් වන WION(World in one news) සමග කළ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

කාලීන පුවත්