hotline

සා. පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටින සිටින සිසුන් සඳහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත්‍ර කැඳවීම සඳහා ලබා දී තිබෙන අවස්ථාව එළැඹෙන ඔක්තෝබර් 9වනදා අවසන් වේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ, එදින මධ්‍යම රාත්‍රී 12න් පසු මාර්ගගත ක්‍රමවේදය වසා තබන …

ලබන 08වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

මෙම මස භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.ඒ ලබන 08වනදායි. ඒ අනුව එහිදී වෙන්දේසි කිරීමට නියමිතව තිබෙන්නේ රුපියල් මිලියන 33,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් බවයි වාර්තා වෙයි. දින 90ක් කල්පිරෙන රුපියල් මිලියන 6,000ක දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 23500ක සහ …

vinivida

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඊයේ (02) ඒකක 100.49කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව එය ඒකක 21,951.79කින් අවසන් වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 0.46%ක්. එමෙන්ම එහි පිරිවැටුප රුපියල් බිලියන 6.5ක් ලෙසයි වාර්තා වෙයි …

ප්‍රදේශ රැසකට සවස් කාලයේදී තරමක වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් …

ෂාරුක් ඛාන්ගේ වත්කම ඩොලර් බිලියනය පනී

ඉන්දීය සුපිරි රංගන ශිල්පී ෂාරුක් ඛාන්ගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබේ.2025 වසරේ ඉන්දීය ධනවතුන්ගේ ලැයිස්තුවට අනුව, ඉන්දියාවේ ධනවත්ම බොලිවුඩ් රංගන ශිල්පියා බවට පත්වූ 59 හැවිරිදි ෂාරුක් සතු වත්කම ඉන්දීය රුපියල් කෝටි 12,490කි.ඉන්දීය රුපියල් කෝටි 7,790ක වත්කමක් සතු …

SLS සහතිකය පිළිබඳ අති විශේෂ ගැසට් නිවේදනයක්

ප්‍රමිති පිරිවිතරවලින් ආවරණය විය යුතු භාණ්ඩ SLS සහතිකය නොමැතිව නිෂ්පාදනය, ඇසිරීම, බෙදාහැරීම, ප්‍රවාහනය, ගබඩා කිරිම හෝ විකිණීම නොකළ යුතු බව දන්වමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින්. 2026 අප්‍රේල් මස 01වනදා සිට එම නීතිය බලාත්මක බව එම ගැසට් …

සචින් ගේ පුත් අර්ජුන් විවාහ ගිවිස ගනියි

සචින් තෙන්දුල්කාර් ගේ පුත් අර්ජුන් තෙන්දුල්කාර් පසුගිය සතියේ මාධ්‍ය තුළ ලොකු මාතෘකාවක් බවට පත්ව සිටියා. ඊට හේතු වුණේ ඔහු විවාහ ගිවිස ගැනීම යි. මේ වනවිට 25 වැනි වියෙහි පසුවන අර්ජුන් විවාහ ගිවිස ගත්තේ සානියා චන්දෝක් නැමැති තරුණියක සමග යි. 26 වැනි වියෙහි පසුවන ඇය ඉන්දියාවේ ධනවත් ව්‍යාපාරික පවුලක සාමාජිකාවක්. ඔවුන් ගේ ව්‍යාපාර ප්‍රධාන වශයෙන්ම පැතිරී ඇත්තේ හෝටල් ක්ෂේත්‍රයේ බවයි සඳහන් වන්නේ. ඉන්දියාවේ ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලය වැනි සුපිරි හෝටල ඔවුන් සතු බව පැවසෙනවා. අර්ජුන් ගේ විවාහ ගිවිස ගැනීමත්, ඔහුගේ පියාගේ විවාහයත් අතර යම් යම් සමානකම් පෙන්වා දීමටත් …

urumayaka asiriya

පොලිස් කෝලම

එදාට වගේම අදටත් ගැළපෙන පොලිස් කෝලම

අප රටේ දිනපතා නිශ්කාෂණය වන පුවත් අතරේ පොලීසිය හා සම්බන්ධ අනේක විධ පුවත් ද කොතෙකුත් තිබේ. එමෙන්ම ඒවායින් බොහොමයක් දැඩි විවේචනාත්මක දෘෂ්ටියකින් යුතු බව ද නොරහසකි. ඕනෑම රටක පොදු ජන සමාජය හා අති සංවේදී බවක් පළකරන ආයතන අතරට පොලීසිය ද අනිවාර්ය වශයෙන් ඇතුලත් වේ. එමෙන්ම එම රට තුළ පවත්නා නීති …

vinivida

ethera-methra

ඊශ්‍රායලය කුරුමානම් අල්ලන අඩි සිය ගණනක් පොලොව යට පිහිටි ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානය

මේ වනවිට ලෝකයේම අවධානයට ලක්ව ඇති ඊශ්‍රායල- ඉරාන යුද්ධයට අදාළව විශාල වශයෙන් කතාබහට ලක් වන විශේෂ ස්ථානයක් ගැනයි මේ සටහන. මෙම ස්ථානය හැඳින්වෙන්නේ ෆෝර්ඩෝ න්‍යෂ්ටික මධ්‍යස්ථානය නමින්. මෙය පිහිටා ඇත්තේ පොලොව මතුපිට නොවෙයි. ඉරානයේ විශාල කඳුවැටියක් යට මීටර 90 ක් (අඩි 300 ක්) පමණ පොලොව අභ්‍යන්තරයේ යි. ඊශ්‍රායලය ඉරානයේ මෙම න්‍යෂ්ටික මධ්‍යස්ථානය විනාශ කිරීමේ දැඩි අපේක්ෂාවකින් පසුවන බව සඳහන් වෙනවා. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඇතුළු එරට නායකයන් …

vinivida

අලහබාද් ගුවන් අනතුරට බෝයිං සමාගමේ අඩු පාඩුත් බලපෑවා ද?

ජූනි මාසයේ එක් නිහඬ බ්‍රහස්පතින්දා දිනයක දහවල ගෙවී මද වේලාවෙකින් ඉන්දීය ගුවන් ගමන් ඉතිහාසයට අඳුරුතම පරිච්ඡේදයක් එකතු විය. ඉන්දීය ගුවන් සමාගමට (Air India) අයත් AI171 නම් බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් යානය පස්වරු 1.39ට අහමදාබාද් හි සර්දාර් වලාභායි පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට ලන්ඩන් හි ගැට්වික් ගුවන් තොටුපල දක්වා වූ දීර්ඝ ගමනක් ආරම්භ කරන්නට ගුවනට නැගුණි. නමුත් තත්පර 32 ක් වැනි ඉතා සුළු කාලයක් තුළ මේ ගුවන් යානය සුන්බුන් …

vinivida

කොළඹින් බැරි වුණු පාඩම ගමෙන් ඉගෙන ගත් කොමසාරිස් වරිය – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

කොළඹ කාක්කන්ට කොටා උන් දමනය කර ඒ උණුසුම පිටම ගමේ කාක්කන්ටත් කොටන්නට ගොස් හොටත් බිඳගෙන තටුත් සිඳගෙන පසු බැස ගිය කිරිල්ලියක් ගැන ඊයේ දැන ගන්නට ලැබුණි. ඒ කිරිල්ලිය නම් බස්නාහිර පලාත් සභාවේ පළාත් පාලන කොමසාරිස්වරිය වන සරංගිකා ජයසුන්දරයි. පසුගිය 16 වෙනිදා කොළඹ මහ නගර සභාවේ නගරාධිපති හා උප නගරාධිපති පත්කරන ප්‍රථම සභා රැස්වීමට නිල බලයෙන් හිමිවන මුලසුන දැරීමට ගිය බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය පරිණත රාජ්‍ය නිලධාරිනියක් ලෙස …

ඊශ‍්‍රායල – ඉරාන ගැටුම නිසා අපිටත් ආර්ථික අර්බුදයක් ?

මේ වනවිට ජාත්‍යන්තර සිදුවීම් අතර වඩාත්ම අවධානයක් දිනාගනිමින් ඇති කාරණය වන්නේ ඊශ‍්‍රායලය සහ ඉරානය අතර ඇතිව තිබෙන ගැටුම යි. මෙයට දින කිහිපයකට පෙර පසුගිය සිකුරාදා ආරම්භ වූ මෙම ගැටුම දිනෙන් දින උණුසුම් වෙමින් ඇති ආකාරයක් දැකිය හැකි වේ. සාමකාමීව කටයුතු කරන මෙන් ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් කෙතරම් ඉල්ලීම් ඉදිරිපත් වුවත් ඊශ‍්‍රායලය සහ ඉරානය එ්වාට කන් දෙන පාටක් පෙනෙන්නට නැත. ඊශ‍්‍රායල-ඉරාන ගැටුම අප වැනි රටවලට කවරාකාරයෙන් බල පෑ හැකි ද …

බොහෝ හෘද රෝගින්ට ඇස්ප්‍රීන් ලබාදෙන්නේ ඇයි? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

වර්තමානයේ බොහෝ දෙනෙකු තමන්ගේ තරුණවිය ඉක්මවා වැඩිහිටි වියට පැමිණෙන විට ඔවුන්ගේ පවුලේ වෛද්‍යවරුන් විසින් ඇස්ප්‍රීන් පෙත්තක් නිර්දේශ කරන අයුරු ඔබ දැක ඇත. මෙය සාමාන්‍ය වේදනාවකට හෝ උණ සෑදුණ විට ලබා දෙන ඇස්ප්‍රින් පෙත්තකින් (මිලිග්‍රෑම් 325) භාගයක් හෝ කාලක් විය හැකිය. (මිලිග්‍රෑම් 75, 100 හෝ 150) දිනපතා මෙසේ ඇස්ප්‍රීන් පෙත්තක් ගැනීමෙන් හෘදයාබාධයක් හෝ අංශභාග තත්ත්වයක් ඇති වීමේ අවදානම අඩු වේ. එහෙත් …

vinivida

මානසික ව්‍යාකූල තත්වයන් නිසා හෘද රෝග ඇතිවේද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

ලෝකයේ වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවන්නේ කිරීටක ධමනි අවහිරතාවය නිසා ඇතිවන හෘදයාබාධ හේතුවෙන් බව අපි දනිමු. මෙය තරුණයින් අතර දැකිය හැකි අකල් මරණ වලට වැඩි වශයෙන්ම හේතුවන සාධකය ද වෙයි. සාමාන්‍යයෙන් හෘද රෝග සෑදීමට බලපාන අප දන්නා සම්ප්‍රදායික හේතූන් වලට අමතරව, පුද්ගලයෙකුගේ මානසික තත්ත්වයද හෘද රෝග ඇතිවීමට හේතු වන බව ඔබ දැන සිටියාද? මානසික රෝග, හිතේ ඇතිවන හැඟීම් සහ එක් එක් …

vinividasayanaya

ඔබේ දරුවා උගතකු සේම බුද්ධිමතකු ද විය යුතුම ය – ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා

ඕනෑම දෙමාපියෙක් තමන්ගේ දරුවන්ට උගන්වන්නට ගන්නේ මහත් වෙහෙසකි. එසේම ඒ හැම මාපිය කෙනෙකුගේම අපේක්ෂාව තමන්ට වඩා බොහෝ දුරක් තමන්ගේ දරුවන් ඉහළට යනු දැකීම ය. මේ සඳහා ඔවුහු විශාල කැපකිරීමක් කරති. ඒ කැප කිරීම සහ උත්සාහය නිසාම දරුවා බොහෝ වෙහෙස මහන්සි වී පාඩම් කර විභාග සමත් වී උගතෙකු විය හැකිය. නමුත් ගැටලුවක් තිබේ. ඕනෑම දෙමාපියෙක් තමන්ගේ දරුවන්ට උගන්වන්නට ගන්නේ මහත් වෙහෙසකි. එසේම ඒ හැම මාපිය කෙනෙකුගේම අපේක්ෂාව තමන්ට වඩා බොහෝ දුරක් තමන්ගේ දරුවන් ඉහළට යනු දැකීම …

wall-logo

samu

සමු දෙන්න වරම් නොදුන් ගුරු තුමනි

ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ (ජාතික පාසල) ප‍්‍රධාන කි‍්‍රකට් පුහුණුකරු ලෙස වසර විස්සක කාලයක් කටයුතු කළ දක්‍ෂ කි‍්‍රකට් කී‍්‍රඩකයකු මෙන්ම දක්‍ෂ පුහුණුකරුවකු ද වන අසේල සම්පත් සේනාරත්න මහතා කොරෝනා වංසංගතයට ගොදුරුවී …

/ wall එක

sathuntath-himi-ape-lokaya

vinivida

සුරතල් සතුන් ගෙනුත් රෝග සුවය

සුරතලයට සතුන් ඇති කිරීම ලෝකය පුරාම වාගේ දැකිය හැකි දෙයක්. මනුෂ්‍යයන් මෙලෙස සතුන් ඇති කිරීමට පුරුදු වී තිබෙන්නේ ශිෂ්ටාචාරගත වීමටත් පෙර සිටම බව පැවසෙනවා. පූර්ව ශිලා යුගයේ සිටමත් මේ පුරුද්ද මානවයන් අතර තිබූ බවට තහවුරු වූ සාක්ෂි තිබෙනවා. ශිෂ්ඨාචාරගත වූ පසුවත් මනුෂ්‍යයන් තුළ ඒ පුරුද්ද නැති වුණේ නෑ. දිගින් දිගටම මේ දක්වාමත් සුරතලය⁣ට සතුන් ඇති …

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

ගල්ගමු ඇත් පිළිරුව අද්දර සිඟිති නිදහස් සැමරුම් අසිරිය

77 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් ගල්ගමුව ප්‍රදේශීය සභාව යටතේ ක්‍රියාත්මක පෙර පාසල් වලට අයත් දරුවන් ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද සැමරුම් උත්සවය පසුගිය 07 වන …

/ හරිත දනව්ව
vinivida

අලි මිනිස් සබැඳියාව තහවුරු කිරීමට නම්

දැන් ඉතින් ඔන්න ආයෙත් ඔක්කොම එකතු වෙලා අලි ඇත්තු ගැන කතා කරනවා. ඒ අතරේ ඔන්න ඉතින් වෙනදා වගේම අලි ඇත්තු මැරෙනවා. සමහරු තැන් තැන්වල එක …

/ හරිත දනව්ව

rasagagula

සයිෆ් අලි ඛාන් ගේ කෝටි 2,800 යේ සුපිරි “මාළිගාව”

බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළු සයිෆ් අලි ඛාන්ට ඉන්දීය රුපියල් කෝටි 800 කට, ඒ කියන්නෙ ලංකා රුපියල් කෝටි 2,800 කට ආසන්න වටිනාකමකින් යුතු “මාලිගයක්” ඇති බව ඔහුගේ රසිකයන් බොහෝ දෙනෙකු නොදන්නා …

/ රසගඟුල
vinivida

ගෝලීය වේදිකාව මත චීන සංස්කෘතිය දිග හැරීමේ සිනමා වෑයම හරියන පාටයි

අධ්‍යක්ෂ ඩව් ස චීන ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන ඩව් ස (යැං යු) විසින් නිර්මාණය කරන ලද, 2025 ජනවාරි 29 වැනිදා ප්‍රදර්ශනය කිරීම ආරම්භ කළ Ne Zha 2 සජීවීකරණ චිත්‍රපටය ඉහළතම …

/ රසගඟුල

රෑට රෑට ගොස් වෙසක් බැලීමේ අතීත කතාව

ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සියනෑ කෝරලයේ ගැමියන් වන අප කුඩා කාලයේ වෙසක් සමයේ අත් විඳි අතිශය සුමධුර අත්දැකීමක් තිබිණ. එනම් “වෙසක් බලන්නට” යාම ය. වෙසක් පෝ දිනයේ සිට පුරා සතියක පමණ කාලයක් තුළ එළඹෙන සෑම සැන්දෑවකම නිවෙස් වලින් පිටමං වන කොලු කුරුට්ටන් ඇතුළු සෑම තරාතිරමක හා වයස් කාණ්ඩයකම පිරිස් වෙහෙර විහාරස්ථාන …

/ පහන් ටැඹ

මොනවට ද? මේ “ජවුසන් නටනවා”කියන්නෙ

කිසිදු වැදගත් කමක් නොමැති සමාජය උපහාසාත්මක තුළ සිනා උපදවන ක්‍රියාවන් හැඳින්වීම පිණිස යෙදෙන පොදු ජන වහරක් තිබේ. එම වදන ජවුසම, ජවුසන් නටනවා ආදී වශයෙන් අවස්ථානෝචිතව එම වදන වෙනස් වන අතර ඒවාට සම්බන්ධ පුද්ගලයන් ජවුසන් කාරයන් ලෙස ද හැඳින්වීම බොහෝ විට දක්නට ලැබේ. ඒ අතර අවිනීත ඇඳුම් විලාසිතා සහ චර්යාවන් සහිත …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කපටි පූජකයන් දෙවියකු බවට පත් කළ විප්ලවවාදියා

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට අයත් කොයිම්බටූර් නම් ප්‍රදේශය අතීතයේ සිට කපු රෙදිපිළි නිෂ්පාදනයෙන් ඉමහත් ප්‍රසිද්ධියට පත් ව තිබේ.දහ නව වන සියවසේ අග භාගය වන විට කපු රෙදිපිළි නිෂ්පාදනය මුල්කොටගෙන මේ ප්‍රදේශයේ විශාල ආර්ථික පුනර්ජීවනයක් ඇති විය. ඉන් එහි ජීවත් වූ ධනේෂ්වර පැලැන්තිය තව තවත් තරවූහ. එහි ප්‍රතිඵලය වූයේ කපු රෙදිපිළි …

vinivida

ලෝකය ඉදිරියේ අපේ රට රිළා – වඳුරු කොදෙව්වක් වේද?

ශ්‍රී ලංතා ඉතිහාසයේ දැවැන්ත ව්‍යාපෘතියක් යැයි හඬ නගමින් 2025 මාර්තු 15 වැනිදා ජාතික සත්ත්ව සංගණනයක් පවත්වනු ලැබිණි. එහි ප්‍රතිඵල ජූනි 12 වැනිදා කෘෂිකර්ම අමාත්‍යංශය මගින් මාධ්‍ය හමුවේ තබනු ලැබූ අතර එය දුටු විට ‘දැවැන්ත ව්‍යාපෘතියක් කළේය’ යැයි සතුටින් අත්පොළසන් තලනවාට වඩා ‘මොකක්ද මේ සිද්ධ වුණේ?’ යැයි සිතමින් විස්සෝප වන්නට සිදු …

error: Content is protected !!