02 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක්

සෞඛ්‍ය සේවාවේ ගැටළු සඳහා විසඳුම් ලබා දීම සඳහා බලධාරීන් හට ලබා දී තිබූ කාලය ඊයේ (27) දිනයෙන් අවසන් වූ බැවින් ලබන අඟහරුවාදා පෙරවරු 6.30 සිට සිට යළිත් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි. මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු පැවසුවේ සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති තුනක් හැර අනෙක් සියලු වෘත්තීය සමිති අදාළ වැඩවර්ජනය සිදු කිරීමට ඒකමතිකව තීරණය කළ බවකි.

කාලීන පුවත්