hotline

ඉන්ධන මිල යළි ඉහළට

ඊයේ ( 02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර ඇත. ඒ අනුව ලංකා සුදු ඩීසල් රුපියල් 392ක්, ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 රුපියල් 458ක්, ලංකා භූමිතෙල් රුපියල් 265ක්, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 රුපියල් 470ක් …

dengu

කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක රැසක ඩෙංගු අවදානම ඉහළට

කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන් වාර්තාවීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ අප්‍රේල් මාසයේ පමණක් රෝගීන් 4617ක් වාර්තා වී ඇති බවයි. ඒ හේතුවෙන් කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කවල විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක …

වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳුන්ට වැඩ වරදියි

රජය විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් අලෙවි කළ කැස්බෑව, බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ ආයතනයක් වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ ඊයේ (02) පිළියන්දල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් විශේෂ වැටලීම් කිහිපයක්ම සිදු කර තිබෙන බවයි …

වෙසක් උත්සවයට විශේෂ මාර්ගෝපදේශ මාලාවක්

මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ වෙසක් උත්සවය සැමරීමේදී සුදුසු නොවන සැරසිලි සහ අංග ඇතුළත් කිරීම වැළැක්වීමේ අරමුණින් මෙම මාර්ගෝපදේශ මාලාව නිකුත් කර ඇති බවයි. මෙවර …

ප්‍රදේශ කිහිපයකට තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව පළාතේත් කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි …

මහින්දානන්ද අලුත්ගමගේ පදනමේ දේපල යළි දුම්රිය දෙපාර්තමේන්තුවට

වසර 20කට අධික කාලයක් බදු පදනම මත පවත්වාගෙන ගිය නාවලපිටිය දුම්රිය දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පවත්වා ගෙන ගිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම සතු සියලු නිශ්චල සහ චංචල දේපළ අද (02) පෙරවරුවේ නිල වශයෙන් යළි දුම්රිය දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලදී.පදනමේ ලේකම් චාමික ධර්මතිලක මහතා ප්‍රකාශ කර සිටියේ, පදනම් පරිශ්‍රය …

vinivida

සුදු අසකු පිට නැඟී හැඳල ලාදුරු රෝහල වටා සැරිසරන අද්භූත ඕලන්ද කුමාරයා

ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගය මුළුමනින්ම තුරන් කිරීමේ අරමුණින් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර, නව රෝගීන් වාර්තා වීම අවම කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇති බවට පසුගිය දා ජනමාධ්‍ය වාර්තා කර තිබිණි. පසුගිය කාලයේ පැවති රෝගී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, සෞඛ්‍ය අංශ විසින් රෝග ව්‍යාප්තිය වැළැක්වීමට කඩිනම් පියවර ගෙන ඇති බව ද වාර්තා විය. නමුත් සෙසු විශේෂිත රෝග සඳහා වෙනම රෝහල් ඉදිව ඇති මුත්, ඒ ආකෘතියේ මුල්ම රෝහල මෙය බව බොහෝ දෙනෙක් නොදනිති. එය ආරම්භ කර ඇත්තේ ඕලන්ද යටත් විජිත සමයේ 1701 වසරේදී ය. ඓතිහාසික වාර්තාවලට …

urumayaka asiriya

vinivida

එන්න දෙවියනේ මල් පැළ අපි බැන්ඳා

ශ්‍රී ලාංකේය ජන සංස්කෘතියට අනුව මිනිසුන්ට තමන් අපේක්ෂා කරන දෙවිවරුන් හමුවිය හැකි ආකාර කිහිපයක් දක්වා තිබේ. ඉන් ප්‍රධානතම ආකාරයන් දෙක වනුයේ දේවාලයක දී හෝ සංහිඳක දී දෙවියන් හමුවීම ය. සංහිඳ යනු බොහෝ විට වැව් ඉහත්තාවක හෝ කෙත්වතු ඉස්මත්තක ඇති දැවැන්ත වෘක්ෂයක් හෙවත් වනස්පතියක් මුල් කරගෙන ගැමි ජනතාව වන්දනා මාන හා …

ethera-methra

මිනිස්සු සිව් දෙනෙක් සඳ වෙත යමින් සිටිති: ආටෙමිස් 2

මිනිස්සු සිව් දෙනෙක් සඳ වෙත යමින් සිටිති: ආටෙමිස් 2

වසර 54 කට පසු පළමු වතාවට මිනිසුන් රැගත් අභ්‍යවකාශ යානයක් සඳ ආසන්නයට ගමන් කරන ආටෙමිස් 2 ඓතිහාසික අභ්‍යවකාශ මෙහෙයුම මේ දිනවල ජනප්‍රියම මාතෘකාවකි. ඇමෙරිකාවේ නාසා ආයතනය දියත් කළ මෙම මෙහෙයුමේ දී අජටාකාශගාමීන් සිව් දෙනෙකු සඳ වටා චාරිකාවක් සඳහා පෘථිවියෙන් පිටත් වූයේ පසුගිය 1 වැනි දින යි. මෙය දින 10 ක චාරිකාවකි. අජටාකාශගාමීන් රැගත් යානයක් පෘථිවියේ සිට කි.මී. ලක්ෂ 4 ක් පමණ දුරින් පිහිටි සඳ වෙත ගමන් කිරීම …

ලොකු වැඩක් කළ විශේෂඥ මනෝ වෛද්‍ය "පොඩි හරිස්චන්ද්‍ර " - විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

ලොකු වැඩක් කළ විශේෂඥ මනෝ වෛද්‍ය “පොඩි හරිස්චන්ද්‍ර ” – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

අප වෛද්‍ය ශිෂ්‍යයන් ලෙස උණවටුන මානසික රෝහල් සායනවලට පැමිණි මුල් අවධියේ, එවකට එහි සේවය කළ ප්‍රවීණ විශේෂඥ මනෝ වෛද්‍ය ඩී.වී.ජේ. හරිස්චන්ද්‍ර ගුරුතුමා හමුවේ රෝගීන් පිළිබඳ විස්තර වාර්තා කිරීමට අපට සිදු වූයේ යම් චකිතයකින් යුතුව ය.ඒ අපගේ නිගමනයන් වැරදී ඇතැයි යන බිය නිසා ය. දිනක් වාට්ටුවේ රැඳී සිටි අප තිගැස්මට පත් වූයේ, “අද ලොකු හරිස්චන්ද්‍ර මහත්තයා වෙනුවට එන්නේ පොඩි හරිස්චන්ද්‍ර මහත්තයා” යැයි කිසිවකු පවසනු ඇසීමෙනි.ඉන් මඳ වේලාවකට පසු …

ඇමති සුනිල් සෙනෙවි ඇලොයි පියතුමන් දේශපාලනිකව බවුතීස්ම කිරීම

ඇමති සුනිල් සෙනෙවි ඇලොයි පියතුමන් දේශපාලනිකව බවුතීස්ම කිරීම

ජේසු තුමන් කිසිවිටෙකත් පවතින රාජ්‍ය බලය සමඟ ගනුදෙනු කළේ නැත. රාජ්‍යයේ ගරු සම්මාන එතුමාට ලැබුණේ ද නැත. නිකදේමුස් වැනි යහපත් රාජ්‍ය නිලධාරීන් සමඟ ගනුදෙනු කළ ද, නිකදේමුස්ලා ද ජේසු තුමන්ව රාජ්‍යයට ගැට ගැසීමට ක්‍රියා කළ බවක් හඳුනා ගන්නට නැත. නිකදේමුස්ලාට ජේසුස්ගේ දැක්ම හොඳින් අවබෝධ වී තිබුණා මෙන්ම තමන් සේවය කළත්, රාජ්‍යයේ අවුලද, අවබෝධ වී තිබුණේය. ඇලොයි පීරිස් පියතුමා සැබෑ ගුරුවරයෙකි. එතුමාව මුණ ගැසීම හැම කෙනෙකුව වාගේම අපගේද …

අතීතය දෙස බලාගෙන අවුරුදු කන්න ගියොත් අලුත් අවුරුද්ද ඔබව කා දමාවි - ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය

අතීතය දෙස බලාගෙන අවුරුදු කන්න ගියොත් අලුත් අවුරුද්ද ඔබව කා දමාවි – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය

සිංහල අලුත් අවුරුද්දක් ළඟ ළඟම එමින් තිබේ. මේ වන විට ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනකු තුළ ඇත්තේ අතිමහත් මානසික උද්‍යෝගයකි. මේ කාලයට දක්නට ලැබෙන පාරිසරික වෙනස්කම්, රසකැවිලි පිසෙන සුවඳ හෝ සිංහල අලුත් අවුරුද්ද පිළිබඳව මාධ්‍ය මඟින් ප්‍රචාරය වන පැරණි ගුවන්විදුලි ගීත ආදියෙන් ජනිත වන මෙම හැඟීම, නූතන හුදකලා සමාජය තුළ මිනිසාට ආරක්ෂිත බවක් සහ ආධ්‍යාත්මික තෘප්තියක් ලබා දෙයි. නමුත් මීට දශක කිහිපයකට ඉහත මේ කාලයේ දී අප අත්දුටු …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinivida

මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

vinividasayanaya

vinivida

වෛද්‍ය වරුන් ඉදිරියේ දී ඔබත් මෙවැනි කෙනෙක් ද? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

මෑතකදී වෛද්‍යවරයකු වෙත පැමිණි‚ එක්තරා රෝගියෙකු වෛද්‍යවරයා තම රෝගය ගැනත්, ප්‍රතිකාර ගැනත් දෙන ලද උපදෙස් සාවධානව අසා හිඳ අන්තිමේ මෙවැනි ප්‍රශ්නයක් නැගුවේය. “ඩොක්ටර් මං ඉදල හිටල පොඩි ඩ්‍රින්ක් එකක් ගත්තට කමක් නැද්ද?˜ ඉදහිට ඉතා කලාතුරකින් මත්පැන් ස්වල්පයක් ගැනීමෙන් එම රෝගයට බලපෑමක් ඇති නොවන බව වටහා ගත් වෛද්‍යවරයා එය කලාතුරකින් ඉතා ස්වල්පයක් ලෙස සලකා වරදක් නැතැයි කීය. ඕනෑම වෛද්‍යවරයකු තමන් කරා එන රෝගියකුට ප්‍රතිකාර නියම කර තවත් පිළිපැදිය යුතු දේවල් පිළිබද උපදෙස්ද ලබා දීම සාමාන්‍ය ස්වභාවයයි …

wall-logo

තමන් පබාවතියක නොවන බව කියන “පත්තර කාරිය”

අද  Wall එක මඟින් ඔබ හමුවේ පෙනී සිටිමින් තමන් පබාවතියක නොවන බව පවසා හිඳින කිවිඳිය;ඉනෝකා සමරවික්‍රම පාසල් වියේ සිටම කවි ලිවීමට යොමූ වූ කාව්‍ය ලෝලිනියකි. කවිය නිසාම තම  වෘත්තිය ලෙස …

/ wall එක

sathuntath-himi-ape-lokaya

vinivida

සාමය ගැන නොදත් නමුත් ලොවටම සාමයේ ආලෝකය විහිදුවන ආලෝකා

අද වන විට මුළුමහත් ලෝකයම “සාමයේ සුනඛයා” ලෙස විරුදාවලිය ලත්, ආලෝකා නමැති ඉතා සුවිශේෂී සුනඛයා දෙස මහත් උනන්දුවෙන් බලා සිටියි. ආලෝකා මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය පුරා සිදු කෙරෙන අතිදැවැන්ත සාම පා ගමනින් තාවකාලිකව ඉවත්ව කෙටි විවේකයක් ගෙන සිටියි. එසේ කිරීමට හේතුව වූයේ මෑතකදී ඔහුගේ පාදයක සිදු කරන ලද සැත්කමකි. බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් …

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

මේ වෑයම අලි රොෂාන් සිපිරිගෙට යවා අලි ජාවාරම යට ගසන්නද?

මෙරට සිටින ප්‍රධාන පෙළේ අලි ජාවාරම්කරුවකු වන සමපේපුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරු මඬුල්ල විසින් බරපතළ වැඩසහිත වසර 15 …

/ හරිත දනව්ව

කතරගම පාද යාත්‍රාව දඩමීමා කරගනිමින් යාල සහ කුමන ජාතික උද්‍යාන වැනසීම මෙවරත්

යුද්ධය නිමා වීමෙන් පසුවද වසර ගණනාවක් පාද යාත්‍රාවේ වන්දනාකරුවන් ගමන් කළේ කිසිවෙකුගේ දන්සැල් මත යැපෙමින් නොවේ. සැබැවින්ම මෙවැනි දන්සැල් අවශ්‍යවී ඇත්තේ මෙම පාද යාත්‍රාව දඩමීමා …

rasagagula

vinivida

ජනප්‍රිය ඉන්දීය නළු විජේ සේතුපතිට එරෙහිව ලිංගික චෝදනාවක්

නිළියන් බවට පත් වීමට කැමැති තරුණියන්ට ඒ සඳහා අවස්ථා උදා කර දෙන බව පවසමින් ඔවුන් සමග යහන් ගතවන චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නළුවන්, නිශ්පාදකයන් වැනි අය ගැන කතා මේ ක්ෂේත්‍රයෙන් බොහෝ විට …

/ රසගඟුල
vinivida

පැරණි මනමේ නාඩගමට අපි සැලකුවා මදි!

වර්ෂ 1956 නොවෙම්බර් මස 3 වැනිදා ශ්‍රී ලාංකේය රංග කලාවේ සදානුස්මරණීය දිනයකි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළිදැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ෙගේ මනමේ නාටකය නිසා ය. මනමේ යනු සිංහල …

/ රසගඟුල

vinivida book fair

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?

සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …

/ පහන් ටැඹ
vinivida

බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක්

ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

මුස්ලිම් කතුන් දෙස අමුතු ඇසකින් බලන්නේ ඇයි?

පසුගිය දිනෙක මම ගම්පහ ආසන්නයේ මගේ මිතුරියකගේ නිවසේ පැවැති සාංඝික දානමය පුණ්‍ය කර්මයකට සහභාගී වීමි. සිංහල බෞද්ධ පරිසරයක ඉපිද හැදී වැඩී, සිංහල මාධ්‍යයෙන් පාසල් සහ සරසවි අධ්‍යාපනය ලැබූ මට එය කෙසේවත් නුහුරු නුපුරුදු අත්දැකීමක් නොවේ. එහෙත්, එම දානමය පින්කම අවසන් වන තෙක් මා සම්බන්ධ විශේෂ හැඳින්වීමක් නොකළ මගේ මිතුරිය, පින්කම …

vinivida

යක්කුත් කතා කරවන අපේ තොවිල්

“බුදුන්ගේ අණසක හා බුද්ධ රශ්මියේ බලය, මහා සම්මත රාජ ආඥාව සහිත මේ ශුද්ධ භූමියට පැමිණි තා කවුද?” ​රාත්‍රී මැදියම පසුවීමත් සමඟ තොවිලයේ ප්‍රධාන ඇදුරා හෙවත් ගුරුන්නාන්සේගේ ප්‍රතාපවත් හඬ, එතෙක් බෙර හා මන්ත්‍ර හඬින් පිරී තිබූ පරිසරයට ඉන් පසු ආරෝපණය වූ නිහඬතාව සුනු විසුණු කරමින් දසත පැතිර යනු ඇසෙයි. එහෙත් තොවිලයේ …

error: Content is protected !!