hotline

ඩොලර් මිලියන 2.5 සිද්ධියේ පාර්ලිමේන්තු විවාදය රජය ප්‍රතික්ෂේප කරනවා

මහා භාණ්ඩාගාරය විසින් විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවන ලද ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශවයක අතට පත්වීමේ ආන්දෝලනාත්මක සිද්ධිය පිළිබඳව එක්දින පාර්ලිමේන්තු විවාදයක් ලබාදීම ආණ්ඩු පක්ෂය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ඊයේ (27) පැවති මාධ්‍ය …

ප්‍රදේශ රැසකට මි.මී 75 ඉක්මවූ තරමක තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දකුණු පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද සහ දකුණ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම් …

අර්චුනා රක්ෂිත බන්ධනාගාරයට

කාන්තාවකට ගිනිඅවියක් පෙන්වා තර්ජනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා එළැඹෙන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය අද (27) නියෝග කළේය.ඉලවාලෙයි පොලීසිය විසින් අද උදෑසන මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගනු ලැබූ අතර, අනතුරුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය …

රජයේ නිලධාරීන්ට ඩිජිටල් තාක්ෂණය ගැන මාර්ගෝපදේශ

තොරතුරු තාක්ෂණ මෙවලම් භාවිතය සම්බන්ධයෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය රජයේ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලවලට නව අතුරු මාර්ගෝපදේශ ලබා දී තිබේ. මෙලෙස ලබා දී ඇත්තේ නිවසේ හෝ සේවා ස්ථානයේ සිට ප්‍රධාන පරිපාලන කටයුතු සිදුකිරීමට අනුමත ක්‍රමවේද කිහිපයකි. මෙම කටයුතුවල දී සේවාලාභී පණිවුඩ යෙදුම් හරහා කිසි විටෙකත් සංවේදී …

ප්‍රදේශ කිහිපයකට අදත් සවස 1න් පසුව වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දකුණු පළාතේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ උතුරු – මැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් …

‘ඒහි පස්සිකෝ’ සාම පාද යාත්‍රාවේ හයවන දිනය අද

“ඒහි පස්සිකෝ” සාම පාද යාත්‍රාවේ හයවන දිනය අද (27) යක්කල අබේසේකරාරාමය අසලින් ආරම්භ වේ.අද දිනයේ පාද යාත්‍රාව කැලණිය රජමහා විහාරය දක්වා ගමන් කිරීමට නියමිතව තිබේ. හෙට (28) දිනයේ දී සාම පාද යාත්‍රාවට සමගාමීව කැලණිය රජමහා විහාරයේ පාසල් සහ විශ්ව විද්‍යාල සිසුන් සමග විශේෂ සාකච්ඡවක්ද පැවැත්වීමට …

vinivida

සුදු අසකු පිට නැඟී හැඳල ලාදුරු රෝහල වටා සැරිසරන අද්භූත ඕලන්ද කුමාරයා

ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගය මුළුමනින්ම තුරන් කිරීමේ අරමුණින් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර, නව රෝගීන් වාර්තා වීම අවම කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇති බවට පසුගිය දා ජනමාධ්‍ය වාර්තා කර තිබිණි. පසුගිය කාලයේ පැවති රෝගී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, සෞඛ්‍ය අංශ විසින් රෝග ව්‍යාප්තිය වැළැක්වීමට කඩිනම් පියවර ගෙන ඇති බව ද වාර්තා විය. නමුත් සෙසු විශේෂිත රෝග සඳහා වෙනම රෝහල් ඉදිව ඇති මුත්, ඒ ආකෘතියේ මුල්ම රෝහල මෙය බව බොහෝ දෙනෙක් නොදනිති. එය ආරම්භ කර ඇත්තේ ඕලන්ද යටත් විජිත සමයේ 1701 වසරේදී ය. ඓතිහාසික වාර්තාවලට …

urumayaka asiriya

vinivida

එන්න දෙවියනේ මල් පැළ අපි බැන්ඳා

ශ්‍රී ලාංකේය ජන සංස්කෘතියට අනුව මිනිසුන්ට තමන් අපේක්ෂා කරන දෙවිවරුන් හමුවිය හැකි ආකාර කිහිපයක් දක්වා තිබේ. ඉන් ප්‍රධානතම ආකාරයන් දෙක වනුයේ දේවාලයක දී හෝ සංහිඳක දී දෙවියන් හමුවීම ය. සංහිඳ යනු බොහෝ විට වැව් ඉහත්තාවක හෝ කෙත්වතු ඉස්මත්තක ඇති දැවැන්ත වෘක්ෂයක් හෙවත් වනස්පතියක් මුල් කරගෙන ගැමි ජනතාව වන්දනා මාන හා …

ethera-methra

ආදාහන බිම් තෙක් විහිද යන නව ගෝලීය සංචාරක ව්‍යාපාරය: සුන්දරත්වය අභිබවන නව ප්‍රවණතා

ආදාහන බිම් තෙක් විහිද යන නව ගෝලීය සංචාරක ව්‍යාපාරය: සුන්දරත්වය අභිබවන නව ප්‍රවණතා

2025 වසරේදී, ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ‘තිරසාර සංචාරක අංශ සංවර්ධන වැඩසටහන’ යටතේ මෙරට සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100ක මූල්‍ය පැකේජයක් අනුමත කරන ලදී. සහනදායී ණය ලෙස ඩොලර් මිලියන 70ක් සහ සාමාන්‍ය ණය ලෙස ඩොලර් මිලියන 30කින් සමන්විත මෙම අරමුදල්, දඹුල්ල සහ ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවල යටිතල පහසුකම්, පාලනය සහ තිරසාරභාවය වැඩිදියුණු කිරීමට මෙන්ම සංචාරක නිෂ්පාදන විවිධාංගීකරණය කිරීමට සැලසුම් කර ඇත. ශ්‍රී ලංකාව සිය …

රාජසිංහ රජුගේ සිහසුන ආණ්ඩුවේ කන්තෝරුවකට? ජයවර්ධනපුර රෝහලේ 1001 වන ඇඳට කළ දේට පසුවදනක්

රාජසිංහ රජුගේ සිහසුන ආණ්ඩුවේ කන්තෝරුවකට? ජයවර්ධනපුර රෝහලේ 1001 වන ඇඳට කළ දේට පසුවදනක්

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල සම්බන්ධයෙන් මගේ සිත තුළ ඇත්තේ අතිශය භක්තිපූර්වක ආකල්පයකි. ඒ, 1990 දශකයේ අගභාගයේ මා හට වැළඳී තිබූ වකුගඩු ආසාදනයක් දුරදිග යාම නිසා එහි හතේ වාට්ටුවේ සති තුනක කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලැබූ බැවිනි. එහිදී එම වාට්ටුව භාරව සිටි වකුගඩු රෝග විශේෂඥ චූලා හේරත් මහතාගේ සිට සෙසු වෛද්‍ය, හෙද හා අනෙකුත් කාර්ය මණ්ඩලයේ අසීමාන්තික කැපවීම සහ සුහදශීලී සත්කාර සේවාව නිසා එම රෝගය නරක අන්තයක් වෙතට ඇදී …

සිංහල දෙමළ අලුත් අවුරුද්දට සමාන සැමරුමක් ඉරානය ඇතුළු රටවලත්

සිංහල දෙමළ අලුත් අවුරුද්දට සමාන සැමරුමක් ඉරානය ඇතුළු රටවලත්

මිනිසා යනු සාමූහික සත්වයකු බව ප්‍රකට කරුණකි. එහෙත් මිනිසා ඒ සාමූහිකත්වය ගොඩනඟාගෙන ඇත්තේ සතුන් අතර පවත්නා රංචු (Herd) පදනම අනුව බව ඒ සම්බන්ධ මානව විද්‍යාඥ මතයයි. මිනිසා තම “රංචු පදනම” ගොඩනංවාගෙන ඇත්තේ ජාති, ආගම්, කුල ආදී වශයෙන් වන වර්ගවාදී පදනම් මුල් කරගනිමිනි. නමුත් මිනිසා විසින් ගොඩනඟාගත් ඒ පදනම් ඉක්මවා යන මානව සම්බන්ධතා ලොව පුරා පවතින බව බොහෝ දෙනකු නොදන්නා සහ නොසිතන බව පෙනේ. සිංහල දෙමළ අලුත් අවුරුද්දට …

ඇමරිකාව සහ ඉරානය සාම සාකච්ඡා පටන් ගනී ද?

ඇමරිකාව සහ ඉරානය සාම සාකච්ඡා පටන් ගනී ද?

අඟහරුවාදා (24) සවස මෙම සටහන ලියන අවස්ථාව වනවිට ඉරාන යුද්ධයට අදාලව විශාල අවධානයක් දිනා ගනිමින් තිබූ කාරණයක් වූයේ යුද වැදී සිටින පාර්ශ්ව සාම සාකච්ඡා මාර්ගයකට අවතීර්ණ වේවි ද යන්න යි. ඉරානය සමග කිසියම් එකඟතාවකට පැමිණ ගැටුම් සමතයකට පත් කර ගැනීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වුවමනා වී ඇති ආකාරයක් ඔහුගේ අලුත්ම ප්‍රකාශ තුළින් පෙනෙන්නනට තිබිණි. ට්‍රම්ප් ඉරානය සමග එකඟතාවක් සඳහා සූදානමක් පෙන්වමින් සිටින්නේ යුද්ධය නිසා ලෝක ආර්ථිකයත්, එමෙන්ම …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinivida

මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

vinividasayanaya

vinivida

ඇදුම ඔබටත් කරදරයක් ද? – කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා

අප ජීවත් වන පරිසරයෙහි අපට ආශ්වාස කරන්නට සිදුවන වාතය කිසිසේත් පිරිසිදු යැයි නිගමනය කිරීමේ හැකියාවක් නැත. නමුත් එය පිරිසිදු හෝ අපිරිසුදු වශයෙන් භේදයක් නොමැතිව ම අපට නිරායාසයෙන්ම එය ආශ්වාස කරන්නට සිදුවෙයි. ආශ්වාස කිරීම සඳහා පිරිසිදු වාතයම සොයා යාමේ හැකියාවක් අපට නැත. මෙම පරිසරයෙහි වාතය සමඟ නොයෙකුත් දුම් දූවිලි වගේම තවත් විවිධ අපද්‍රව්‍ය මුසුව පවතී. මේවා ආශ්වාස කරන විට සමහරුන්ට එමගින් අසාත්මිකතාවන් ඇති වෙයි. මෙසේ අසාත්මික වූ කල ඇතිවන ප්‍රධාන ලක්ෂණයක් වන්නේ නාසයෙන් දියර ගැලීමයි. මේ …

wall-logo

දෙවියන් මැවීම හා දෙවියන් නැසීම

විපුල හේවා වලිමුණි කවිය යනු හුදු රසාස්වාදන මාධ්‍යයක් සේම ජනතාවගේ ජීවිත පරිඥානය මුවහත් කරන බුද්ධිමය ආමන්ත්‍රණයක් ද වන බවට නිදසුන් වශයෙන් ගත හැකි කාව්‍ය නිර්මාණ බොහොමයකි.දෙවියන් විසින් මිනිසුන් මැවීම නම් …

/ wall එක

sathuntath-himi-ape-lokaya

vinivida

සතුන්ගේ උතුම් බව ලොවට හඬ ගා කී ඇමරිකානු මහ ගත්කරු මාක් ට්වේන්

මිනිස් තිරිසන් භේදය පොදුවේ මුළු ලොවම පිළිගන්නා මතවාදයකි. ඒ අනුව මෙලොව වෙසෙන සතුන් අතුරින් උතුම්ම සත්වයා මිනිසා බවත්, සෙසු සත්ව ගණයා හෙවත් තිරිසනුන් මිනිසාට වඩා පහත් මට්ටමක වෙසෙන බවත් කිසිවකුටත් අභියෝග කළ නොහැකි පොදු සමාජ සම්මතයක් සේ අපි බොහෝ දෙනෙක් සිතමු. ඒ අතරේ යම් හෙයකින් තිරිසනා මිනිසාට වඩා උසස් බවක් පළ කරන කිසිවකු හෝ සිටියි …

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

මේ වෑයම අලි රොෂාන් සිපිරිගෙට යවා අලි ජාවාරම යට ගසන්නද?

මෙරට සිටින ප්‍රධාන පෙළේ අලි ජාවාරම්කරුවකු වන සමපේපුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරු මඬුල්ල විසින් බරපතළ වැඩසහිත වසර 15 …

/ හරිත දනව්ව

කතරගම පාද යාත්‍රාව දඩමීමා කරගනිමින් යාල සහ කුමන ජාතික උද්‍යාන වැනසීම මෙවරත්

යුද්ධය නිමා වීමෙන් පසුවද වසර ගණනාවක් පාද යාත්‍රාවේ වන්දනාකරුවන් ගමන් කළේ කිසිවෙකුගේ දන්සැල් මත යැපෙමින් නොවේ. සැබැවින්ම මෙවැනි දන්සැල් අවශ්‍යවී ඇත්තේ මෙම පාද යාත්‍රාව දඩමීමා …

rasagagula

vinivida

ජනප්‍රිය ඉන්දීය නළු විජේ සේතුපතිට එරෙහිව ලිංගික චෝදනාවක්

නිළියන් බවට පත් වීමට කැමැති තරුණියන්ට ඒ සඳහා අවස්ථා උදා කර දෙන බව පවසමින් ඔවුන් සමග යහන් ගතවන චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නළුවන්, නිශ්පාදකයන් වැනි අය ගැන කතා මේ ක්ෂේත්‍රයෙන් බොහෝ විට …

/ රසගඟුල
vinivida

පැරණි මනමේ නාඩගමට අපි සැලකුවා මදි!

වර්ෂ 1956 නොවෙම්බර් මස 3 වැනිදා ශ්‍රී ලාංකේය රංග කලාවේ සදානුස්මරණීය දිනයකි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළිදැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ෙගේ මනමේ නාටකය නිසා ය. මනමේ යනු සිංහල …

/ රසගඟුල

vinivida book fair

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?

සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …

/ පහන් ටැඹ
vinivida

බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක්

ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

මුස්ලිම් කතුන් දෙස අමුතු ඇසකින් බලන්නේ ඇයි?

පසුගිය දිනෙක මම ගම්පහ ආසන්නයේ මගේ මිතුරියකගේ නිවසේ පැවැති සාංඝික දානමය පුණ්‍ය කර්මයකට සහභාගී වීමි. සිංහල බෞද්ධ පරිසරයක ඉපිද හැදී වැඩී, සිංහල මාධ්‍යයෙන් පාසල් සහ සරසවි අධ්‍යාපනය ලැබූ මට එය කෙසේවත් නුහුරු නුපුරුදු අත්දැකීමක් නොවේ. එහෙත්, එම දානමය පින්කම අවසන් වන තෙක් මා සම්බන්ධ විශේෂ හැඳින්වීමක් නොකළ මගේ මිතුරිය, පින්කම …

vinivida

යක්කුත් කතා කරවන අපේ තොවිල්

“බුදුන්ගේ අණසක හා බුද්ධ රශ්මියේ බලය, මහා සම්මත රාජ ආඥාව සහිත මේ ශුද්ධ භූමියට පැමිණි තා කවුද?” ​රාත්‍රී මැදියම පසුවීමත් සමඟ තොවිලයේ ප්‍රධාන ඇදුරා හෙවත් ගුරුන්නාන්සේගේ ප්‍රතාපවත් හඬ, එතෙක් බෙර හා මන්ත්‍ර හඬින් පිරී තිබූ පරිසරයට ඉන් පසු ආරෝපණය වූ නිහඬතාව සුනු විසුණු කරමින් දසත පැතිර යනු ඇසෙයි. එහෙත් තොවිලයේ …

error: Content is protected !!