hotline

පළාත් රැසකට තරමක තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇති වේ.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් …

වසරේ සංචාරක පැමිණීම ලක්ෂ 13 ඉක්මවයි

වසරේ මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 13 සීමාව ඉක්මවා තිබේ.ඒ අනුව ජනවාරි 01 වැනිදා සිට ජුලි 26 දක්වා මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 1,313,974ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ජූලි මාසයේ ගතවූ දින 26 තුළදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 167,401ක් බවද සඳහන් වෙයි.ජුලි මාසයේ …

දෙවිනුවර පෙරහර වෙනුවෙන් රථ වාහන සැලැස්මක්

දෙවිනුවර ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් අද  (29) විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.ඒ අනුව, අද රාත්‍රී 9.00 දක්වා මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මකයි. එම කාලය තුළ ඇතිවන රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා මාතර දෙස සිට තංගල්ල දෙසට ගමන් ගන්නා වාහන මැද්දවත්ත කාර්මික …

නීතිඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීමක් අද කොළඹදී

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහසභා රැස්වීමක් අද (29) කොළඹදී පැවැත්වීමට නියමිතව තිබේ. එහි සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පැවසුවේ, විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස් සීමාව වැඩි කිරීමට ආණ්ඩුව ගෙන යන ක්‍රියාමාර්ගයට එරෙහිව ගතයුතු පියවර පිළිබඳව මෙහිදී අවධානය යොමුකරන බවයි. ඒ අනුව අද උදෑසන 11ට ශ්‍රී ලංකා …

ඇසළ පුර පසළොස්වක පොහොය අදයි

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ ඇසළ පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබේ. ඇසළ පුර පසළොස්වක පෝය බෝසතාණන් වහන්සේ මවු කුස පිළිසිඳ ගැනීම, අභිනිෂ්ක‍්‍රමණය, ප‍්‍රථම ධර්ම දේශනාව වූ “ධම්මචක්ක පවත්තන සූත‍්‍රය” දේශනා කිරීම යන කරුණු නිසා ඇසළ පොහෝ දිනය බෞද්ධයන්ට ඉතා වැදගත් වෙයි. රාහුල …

අද පළාත් කිහිපයකට වැසි

අද (29) දිනයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එමෙන්ම වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.ඒ අතරේ මධ්‍යම කඳුකරයේ බටහිර …

නාගරිකයන් අදටත් නොදත් සැබෑ ගැමි ආහාර රසය

නාගරිකයන් අදටත් නොදත් සැබෑ ගැමි ආහාර රසය

මගේ පාසල් කාලයේ දිනෙක පවුලේ සාමාජිකයන් ද සමඟ මහව ප්‍රදේශයේ ඥාති නිවෙසකට ගිය ගමන අදටත් මගේ මතකයේ රැඳී පවතී. ඒ, එදින අප විඳි අපූර්ව දිවා භෝජනය නිසාමය. එහි තිබූ එක් සුවිශේෂී ව්‍යංජනයක සුවඳින් සිත් ඇදගත්තේය. එය හාල්මැස්සන් මිශ්‍ර කළ දඹල ව්‍යංජනයකි. එහි රසය කෙතරම්ද යත්, වෙනත් කිසිදු පෑහීමක් නැතිව වුවද ඉන් පමණක් බත් පතක් අනුභව කළ හැකි තරම් විය. අපේ කුතුහලය දුටු ඥාතිවරයා කීවේ “ඕවට තමයි හාල්මැස්සන් දඹල කියන්නේ. හාල්මැස්සෝ දහයකින් දොළහකින් හත් අට දෙනකුට ඇති වෙන්න ව්‍යංජනයක් හදාගන්න පුළුවන්. ඉස්සර මිනිස්සු අහේනි කාලෙට ඔය …

urumayaka asiriya

vinivida

මුදලිවරුන්ටත් “තමුසෙ” කී හික්කඩුවේ සුමංගල සංඝරාජ නා හිමි

අතිශය සමීපතමයන් අතර සිදු කෙරෙන සුහද කතාබහක දී හැරුණු කොට, වර්තමාන සමාජයේ එදිනෙදා භාවිත වන ආමන්ත්‍රණ අතුරින් “තමුසෙ” යන්න යමකුට නිගරු කිරීම පිණිස යොදන්නක් බව අපි කවුරුත් දනිමු. එනිසාම මෙය සණ්ඩු සරුවල් හා අඬදබර ඇති කිරීමට මුල් වන අපහාසාත්මක වදනක් බව ද පැහැදිලි ය. නමුත් ඒ සම්බන්ධයෙන් ඇතැමුන් පවසනුයේ, “තමුසෙ” …

ethera-methra

එල් නිනෝ ගැන ඔට්ටු නොඅල්ලා අවදානමට මුහුණ දීමට සැරසෙමු

පාරිසරික අභියෝගයන්ට මුහුණ දීම උදෙසා ජාතික ප්‍රතිපත්ති හා වැඩසටහන් ක්‍රියාත්මක කරන ප්‍රධානතම ආයතනය වන ශ්‍රී ලංකාවේ දේශගුණ විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයේ සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම දත්ත විශ්ලේෂණයන්ට අනුව, ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවට එල් නිනෝ (El Nin~o) දේශගුණික තත්ත්වයක බලපෑමක් එල්ල වීමේ ප්‍රවණතාවක් පවතී. සාමාන්‍යයෙන් විද්‍යාත්මකව කාලගුණික හා දේශගුණික පුරෝකථන සත්‍ය වීම සම්බන්ධයෙන් ඇත්තේ යම් සම්භාවිතාවක් පමණි. ඒ හැරුණු කොට, 100%ක් සත්‍ය වන බවට තහවුරු …

කාන්තාවන් පවා රාත්‍රියට මිනී වලවල්, සොහොන් කණින්නේ ඇයි?

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බකමූණ ප්‍රදේශයේ පිහිටි පොදු සුසාන භූමියක් කේන්ද්‍ර කරගනිමින් පසුගියදා වාර්තා වූ අසාමාන්‍ය සිදුවීමක් මුළු ගම්මානයම දැඩි කම්පනයකට හා බියකට පත් කර ඇත. එහිදී කිසියම් පිරිසක් විසින් සොහොන් කොත් මත මැටියෙන් නිර්මිත මිනිස් රූප තබා පහන් දල්වමින් බලි පූජා සහ විවිධ අභිචාර විධි පවත්වා ඇති බව අනාවරණය වී තිබේ. මෙම ක්‍රියාවන් හේතුවෙන් සොහොන් කොත්වලට දැඩි අලාභහානි සිදුව ඇති අතර, මිනී වළවල් කිහිපයක්ම හාරා දැමීම හේතුවෙන් සුසාන …

තලවතුගොඩ “ස්පා” වැටලීමෙන් මතුවන පොලිසියේ හා මාධ්‍යයේ වැට පැනීම

2025 අග භාගයේ සිට 2026 ජනවාරි දක්වා කාලය තුළ තලවතුගොඩ ප්‍රදේශයේ සිදුවූ සම්බාහන මධ්‍යස්ථාන වැටලීම් මාලාව ලාංකීය සමාජය තුළ බරපතළ නීතිමය, සදාචාරාත්මක සහ සමාජයීය කතිකාවතක් නිර්මාණය කිරීමට සමත් වී ඇත. ආයුර්වේද හා සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය බවට චෝදනා ලැබූ ස්ථාන 9ක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් වටලනු ලැබූ අතර, එහිදී කාන්තාවන් 34 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 43 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. මෙම වැටලීම් හා සම්බන්ධ …

තාක්ෂණය ඉහවහා ගියත් ධීවර දුක නොනිවෙන්නේ ඇයි?

ලොව බොහෝ රටවල ධීවර කර්මාන්තය ප්‍රධාන ධනෝපායන මාර්ගයක් බවට පත්ව තිබේ. විශේෂයෙන්ම පසුගිය කාලය තුළ ධීවර කටයුතු හා බැඳුණු යාන්ත්‍රික මෙන්ම සන්නිවේදන තාක්ෂණයේ සිදුවූ ශීඝ්‍ර දියුණුව නිසා මෙම ක්ෂේත්‍රයෙන් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ ප්‍රශස්ත මට්ටමක් දක්වා ඉහළ නැංවීමට හැකි වී ඇත. නමුත් ශ්‍රී ලංකාව, දූපතක් ලෙස විශාල සාගර සම්පතකට උරුමකම් කීවද, එම තාක්ෂණික දියුණුව ආසියාතික මට්ටමින්වත් නිසි ලෙස ප්‍රයෝජනයට ගෙන නොමැත. මේ තත්ත්වය වඩාත් තීව්‍ර වන්නේ මුහුදෙන් ලබා …

ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩි ඇයි? කොවිඩ් එන්නතත් බලපෑවා ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩියි” යන්න මේ වන විට නිතර ඇසෙන කතාවකි. මේ අතර හෘද රෝග සායනවලදී වෛද්‍යවරුන්ට පවා නිතර ඇසෙන ඒ සම්බන්ධ ප්‍රකට මතයක් තිබේ. එනම් COVID-19 සඳහා ලබා දුන් ප්‍රතිශක්තිකරණ එන්නත් හෘද රෝග ඉහළ යාමට සෘජුවම බලපා ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකානු ජාතික වෛද්‍ය පුස්තකාලය (National Library of Medicine) මඟින් ගොනු කොට ඇති තොරතුරු සංචිතය වන …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinividasayanaya

vinivida

දියවැඩියාවට පෙර ඇති විය හැකි පෙරදියවැඩියාව

වයස 20 – 30 පසු වී 40 -50 වන විට ශරීරයේ පෙනුම වෙනස් වන අන්දම අපි දනිමු. ශරීරය ඇතුලාන්තය වෙනස් වන්නේත් මේ ආකාරයටම ය. අද අපි කතා කරන්නේ මේ විදියට ඇතිවන වෙනස්කම තුළින් ඇතැම් විට ලෙඩක් නිර්මාණය විය හැකි අන්දම පිළිබඳව ය. මේ තත්ත්වය වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ පූර්ව දියවැඩියාව හෙවත් පෙරදියවැඩියාව ලෙසිනි. පෙරදියවැඩියාවෙන් පෙළෙන සමහරුන් නිරායාසයෙන්ම දියවැඩියාව තුළට ගමන් කරන්නේ එම පුද්ගලයාටවත් නොදැනෙන ආකාරයකිනි. ඔබේ ජීවිතයේ ඉදිරි කාලය ඔබගෙන් ඉවත් කරන්නට මෙම රෝගී තත්ත්වයට හැකියාවක් …

wall-logo

දෙවියන් මැවීම හා දෙවියන් නැසීම

විපුල හේවා වලිමුණි කවිය යනු හුදු රසාස්වාදන මාධ්‍යයක් සේම ජනතාවගේ ජීවිත පරිඥානය මුවහත් කරන බුද්ධිමය ආමන්ත්‍රණයක් ද වන බවට නිදසුන් වශයෙන් ගත හැකි කාව්‍ය නිර්මාණ බොහොමයකි.දෙවියන් විසින් මිනිසුන් මැවීම නම් …

/ wall එක

sathuntath-himi-ape-lokaya

vinivida

කළුතර විදුහලට නව ආලෝකයක් ගෙනා මනුල අපට කියන කතාව තිලක් සේනාසිංහ

මිනිසුන් සහ සතුන් අතර පවතින බැඳීම පිළිබඳව එදා මෙදා තුර අප ඕනෑ තරම් කතා අසා ඇත. නමුත් පාසලක විනයගරුක තූර්ය වාදක කණ්ඩායමක නිල නොවන සාමාජිකයකු ලෙස කටයුතු කරන අපූරු සුනඛයකු ගැන ඔබ අසා තිබේද? ඔහු නමින් මනුල ය. කළුතර විද්‍යාලය (ජාතික පාසල) සිය වාසස්ථානය කරගත් “මනුල” අද වන විට මුළු රටේම අවධානය දිනාගත් ආදරණීය චරිතයක් …

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

කවුරුන් හෝ ආණ්ඩුවත් මා දැලක පැටළුවා ද? – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති

මාදැල් ධීවරයන්ගේ සටන පසුගිය දා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවෙන් පසු නතර කරන ලදී. එහෙත්, ඒ ධීවරයන්ගේ ඉල්ලීම්වලට විසඳුමක් ලැබී නොවේ; ඉල්ලීම් ගැන සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා …

/ හරිත දනව්ව

බෝටියතැන්න සිංහරාජ ප්‍රධාන වන මංකඩ සරත් මාකාවිට නැවත ගිනිතබයි – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

රක්වාන නගරයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන සරත් මාකාවිට නැවත වරක් සිංහරාජ අඩවියේ සුවිශේෂී ම වන මංකඩ, බෝටියතැන්න විනාශ කරමින් සිටී. මාණික්කවත්ත, බෝටියතැන්න නමින් හඳුන්වන මෙම …

/ හරිත දනව්ව

rasagagula

2025 ෆිල්ම්ෆෙයාර් සම්මාන රාත්‍රියේ සම්මාන දිනා ගත්තෝ

ෆිල්ම්ෆෙයාර් සිනමා සම්මාන උළෙල ඉන්දියානු චිත්‍රපට නරඹන සිනමාලෝලීන් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වන ජනප්‍රිය සම්මාන උළෙලක් බව රහසක් නොවේ. වාර්ෂිකව පැවැත්වෙන මෙම සම්මාන උළෙලේ 2025 උළෙල පසුගිය දා අති උත්කර්ෂවත් අයුරින් …

/ රසගඟුල
vinivida

දුක් කම්කටොළු මැදින් ජීවිතය ජයගත් රජිනිකාන්ත් මේ දවස්වල ජීවිත කතාව ලියනව ලු!

දෙමළ සිනමාවේ සුපිරි නළු රජිනිකාන්ත් මේ දිනවල රඟපෑමට අමතරව තවත් අපූරු කටයුත්තක නිරත වී සිටින බව වාර්තා වෙනවා. මේ ආරංචිවලින් පැවසෙන්නේ ඔහු දැන් ලේඛන කලාවටත් යොමු වී ඇති බව යි …

/ රසගඟුල

දිවි ගමන නිමා කළ හින්දි සිනමාවේ සුපිරි තරුව ධර්මේන්ද්‍රගේ ජීවිතයෙන් බිඳක්

හින්දි සිනමාවේ පුරාවෘත්තයක් බඳු වූ ජනපි‍්‍රය නළු ධර්මේන්‍ද්‍රගේ අභාවය බොහෝ සිනමා ලෝලීන් තුළ මහත් ශෝකයක් ඇති කළ සිදුවීමක් විය. වර්තමාන පරපුරේ සිනමා රසික රසිකාවියන් ඔහු ගැන එතරම් නොදනිතත්, නවසිය හැට හැත්තෑව අසූව දශකවල හින්දි චිත‍්‍රපට නැරඹූ සිනමාලෝලීන් ඔහුට මහත් ආදරය කළ බව රහසක් නොවේ. එකල ධර්මේන්‍ද්‍ර සැලකුණේ හින්දි සිනමාවේ කඩවසම්ම …

/ පහන් ටැඹ
vinivida

බොහෝ දෙනකු නොදත් කෙහෙල්බද්දර රණ විරුවා

මෑතක සිට අප ජන සමාජයේ වැඩිපුරම කතා බහට ලක් වන ග්‍රාම නාමයක් තිබේ. එනම් කෙහෙල්බද්දර යන්න ය. මේ දිනවල බහුලවම කතා බහට ලක් වන සංවිධානාත්මක අපරාධ කරුවකුගේ නමට ඉදිරියෙන් කෙහෙල්බද්දර යන ග්‍රාම නාමය භාවිතා වීම ඊට හේතුව වී තිබේ. ඒ ඔස්සේ අද වන විට ජාතික මට්ටමේ ප්‍රසිද්ධියක් හිමිව තිබෙන කෙහෙල්බද්දර …

/ පහන් ටැඹ

iraadurupata

රට රැක ගත් විරුවන් සැමරීම ද?ගැරහීම ද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

මැයි මාසය ශ්‍රී ලාංකිකයන්ට සුවිශේෂී මාසයකි. ඒ, ශ්‍රී ලාංකීය ශිෂ්ටාචාරය ගොඩනැඟීමට පදනම සපයා දුන් බෞද්ධ දර්ශනය ලොවට දේශනා කළ බුදුන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවන් පෑම යන වැදගත් සිදුවීම් සිදු වූ වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනය මැයි මාසයට යෙදීම නිසා ය. මැයි මාසයට යෙදෙන, ජාතික වශයෙන් වැදගත් සිදුවීම් තවත් …

යමකු මිය යන්නට පෙර හෙළන අවසන් සුසුම යනු කුමක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“අවසන් සුසුම” යනු සාහිත්‍යයේ මෙන්ම සාමාන්‍ය ව්‍යවහාරයේදී මරණය හැඳින්වීමට බහුලවම යොදාගන්නා යෙදුමකි. මෙය සිංහල බසට පමණක් සීමා වූවක් නොවේ. ඉංග්‍රීසි භාෂාවේ ද “Last Breath” යනුවෙන් මෙය හැඳින්වෙන අතර, ස්වංසිද්ධ ශ්වසනය (Spontaneous Breathing) වැනි තත්ත්වයන් මුල් කොට මෙම අදහස ලොව පුරා එක සමානව දක්නට ලැබේ. කෙසේ වෙතත්, මෙම පොදු සම්මතය විද්‍යාත්මක …

error: Content is protected !!