ශ්‍රී ලංකාව, ඊශ්‍රායලය අතර ගුවන් ගමන් තාවකාලික නවතී

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් තාවකාලික අත්හිටුවා ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි. තානාපතිවරයා සඳහන් කළේ, පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායල ගුවන් සමාගම් එම පියවර ගෙන ඇති බවයි. ඉදිරි දිනවල යම් ශ්‍රී ලාංකිකයෙකු ඊශ්‍රායලය වෙත පැමිණීමට අපේක්ෂාවෙන් සිටීනම්, අදාළ අංශ …

අවුරුද්දෙන් පස්සේ කොළඹ එන්න අද හෙට අනිද්දා අතිරේක බස්

මෙවර සිංහල අලුත් අවුරුදු සැමරුම සඳහා අගනුවර සිට ගම් බිම් බලා ගොස් සිටින ලක්ෂ දහ දහතුනක් පමණ වන ජනතාවට නැවත කොළඹ බලා පැමිණීම සඳහා අද(15) හෙට සහ අනිද්දා සාමාන්‍ය ධාවන වාර වලට අමතරව ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සහ පෞද්ගලික බස් රථ සේවාවේ බස් රථ …

අවුරුද්ද මුල දීම අපේ රුපියල “වැඩ පෙන්වයි”

2024 වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රුපියල ලෝකයේ නැඟී එන වෙළෙඳපොළ අතුරින් ඉහළම කාර්ය සාධනය පෙන්වූ මුදල් ඒකකය බවට පත්වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.එයමෙම වසර ආරම්භයේදී පැවති අගයට සාපේක්ෂව 7%කට වඩා වැඩි කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බවද බ්ලූම්බර්ග් වෙළඳපොළ දත්ත පෙන්වාදී …

නුවරඑළියේ සෙන්පති නිවෙස මන්ත්‍රී බංගලාව පිරී යයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නවාතැන් ගැනීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින්ම නුවරඑළියේ පවත්වාගෙන එනු ලබන සෙන්පති නිවෙස (General`s house ) බංගලාව මෙම අලුත් අවුරුදු සමය වෙනුවෙන් සම්පූර්ණයෙන්ම වෙන්කරගෙන අවසන්ව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.සියලු පහසුකම් සහිත මෙම සෙන්පති නිවෙස බංගලාවේ වෙන්කර ගත හැකි කාමර ගණන 19කි.මන්ත්‍රීවරයෙකුට එක් …

තීරුබදු නොගෙවා රැගෙන එන ලද භාණ්ඩ තොගයක් සමඟ ගුවන් මගීන් තිදෙනෙකු අත්අඩංගුවට

තීරුබදු නොගෙවා රැගෙන එන ලද භාණ්ඩ තොගයක් සමඟ ගුවන් මගීන් තිදෙනෙකු කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දියාවේ සහ ඩුබායි හි සිට පැමිණි ගුවන් මගීන් තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදීයි ඔවුන් අත්අඩංගුවට ගෙන …

එළවළු මිල ගණන් යළි ඉහළට

පසුගිය දින වල මෙරට එළවළු මිල ගණන් ඉතාමත් පහළ අගයක පැවතියත්  අද දිනයේ ඉහළ අගයක සටහන්ව ඇති බවයි වාර්තා වෙයි. ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා පවසන්නේ, මේ වන විට එළවළු මිල ගණන් 200% කින් ඉහළට ගොස් ඇති බවයි. මේ අනුව,අද හෙට එලවලු භාවිතා …

arumasi-puwath

ඔබ රූපවාහිනියෙන් රස විඳින රියලිටි ෂෝ ගැන තව ටිකක් දැන ගන්න කැමතිද ?

ටෙලිනාට්‍ය, ප්‍රවෘත්ති, වාර්තා වැඩසටහන්, චිත්‍රපට වැනි සාම්ප්‍රදායික වැඩසටහන් නරඹන්නට සතුටක් නොමැති බොහෝ ප්‍රේක්ෂකයන් අතර ඉතා ශීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව ඇති රූපවාහිනි වැඩසටහන විශේෂයක් බවට පත්ව ඇත්තේ ‘රියැලිටි වැඩසටහන්’ හෙවත් ‘රියැලිටි ෂෝ’ (Reality Shows) ය. අපේ රටේ ද රූපවාහිනී නාලිකා සියල්ලම පාහේ කලින් කලට විවිධාකාර රියැලිටි වැඩසටහන් ඉදිරිපත් කරනු දක්නට ලැබෙන අතර ඇතැම් නාලිකා අඛණ්ඩව නියමිත කාලවකවානු ඔස්සේ වසර ගණනාවක් තිස්සේ මේවා ඉදිරිපත් කරනු දැක ගත හැකිය. අප රටේ රියැලිටි වැඩසටහන් ලෙස වැඩි වශයෙන්ම පාහේ ඉදිරිපත් කෙරෙන්නේ ගායනා වැඩසටහන්ය. ඇතැම් නාලිකාවලින් විවිධ දක්ෂතාවයන් උරගා බලන රියැලිටි වැඩසටහන් …

urumayaka asiriya

ඉස්සර “ගොඩේ”හා සරසවි සිසුන් ඊට කියන”ඩොටේ”

ලබන දෙසැම්බර් මාසයේ ගල්ගමුව ආශ්‍රිතව පැවැත්වීමට අප විසින් සංවිධානය කරනු ලබන සත්ව අහිංසා ප්‍රවර්ධන වැඩසටහනක් පිළිබඳව මම කැලණිය සරසවි සිසුවකුට කීවෙමි.ඒ ඔවුන් ද සත්ව හිමිකම් හා සුබසාධනය සම්බන්ධයෙන් සැලකිය යුතු මෙහෙවරක් කරන බැවිනි.”ගල්ගමුවේ නේද? හැබැයි ඉතින් ගල්ගමුව කියන්නේ හද්දා “ඩොටේ නේ” ඔහු ගත් කටටම අසා සිටියේ ය. ‘ඩොටේ’ යන්න නූතන …

ethera-methra

vinivida

ෆේස් බුක් ඉන්ස්ටග්‍රෑම් වලට හිටපු ගමන් මොකද වුණේ?

ගෙවී ගිය පෙබරවාරි 5 වැනිදා ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් යන සමාජ මාධ්‍ය එකවර බිඳ වැටුණු පුවතක් ලොව පුරා පැතිර ගියේය. ග්‍රිිනිච් මධ්‍යන්‍ය වේලාවෙන් උදේ 10 ට පමණ ඇති වූ මේ ගැටලුව පැය ගණනාවක්ම පැවති අතර ෆේස්බුක් පරිශීලකයන්ට සිය නිවැරදි මුරපදය ලබාදීමෙන් පසුව පවා සිය ගිණුමට ඇතුළවන්නට හැකියාවක් ලැබුණේ නැත. මේ සම්බන්ධව තවත් තරගකාරී සමාජ මාධ්‍ය ජාලයක් වන එක්ස් හි හිමිකරු වන ඉලොන් මස්ක් සරදමට මෙන් පණිවිඩයක් නිකුත් කරමින් …

විදුලි ගාස්තු අඩු කිරීමේ පැණි වරකාව රස විඳීමට පෙර;

පසුගිය මාර්තු 04 වන දා මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් විදුලි බල මණ්ඩලයට අනුමැතිය දී තිබේ.ඒ අනුව මේ වන විට ඒකක 30‌ට අඩු කාණ්ඩයේ පාරිභෝගිකයින්ගේ විදුලි ඒකක මිල සියයට 33කින් අඩු කොට තිබේ.ඊට අමතරව ඒකක 31ත් 60ත් අතර පාරිභෝගිකයින්ගේ බිල්පත සියයට 28කින් ද ඒකක 60ත් 90ත් අතර පාරිභෝගිකයින්ගේ බිල්පත සියයට 30කින් ද ඒකක 90ත් 180ත් අතර පාරිභෝගිකයින්ගේ බිල්පත සියයට 24කින් …

සිහිනයකට පමණක් සීමා නොවිය යුතු ජනපති ගේ සුහුරු කෘෂිකර්ම කතාව

පසුගිය දිනෙක ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පැවති වී අස්වනු නෙලීමේ අවස්ථාවේ ජනපති රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ ‘ස්මාර්ට්’ හෙවත් ‘සුහුරු කෘෂිකර්මාන්තයක් අප රටේ ද ඉදිරියේ ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වන බවය. මෙය ඇතැම්විට හුදෙක් දේශපාලන කතාවක් විනා ප්‍රායෝගික ව ක්‍රියාත්මක නොවන්නක් වන්නට ද ඉඩ තිබේ. මන්ද මෙවැනි අදහස් දැක්වීම් පසුගිය වසර ගණනාවක් පුරාම අපට අසන්නට ලැබුණු නමුත් ඒ බොහොමයක් ඒවා ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක නොවීම නිසාය. කෙසේ නමුත් ශ්‍රී ලංකාව තුළ සුහුරු …

දරුවන්ගේ පාසල් බෑගයේ බර අඩු නොකරන බලධාරීන් මතු පරපුරේ ශාපයට ලක් වනු ඇත

බොහෝ දෙනකු නොදැන සිටිය ද අධික බරින් යුතු පාසල් සිසුන්ගේ පොත් බෑග් නම් සමාජමය නිදන්ගත රෝගයට නැවතත් පිළියමක් ඉදිරිපත් ව තිබේ.ඒ සිසුන් සඳහා සකස් කර ඇති “වැඩ පොත්” හැරුණු විට අනෙකුත් පෙළ පොත් පාසලට ගෙන ඒම අවම කිරීම‌ට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගැනීමෙනි.ඒ අනුව විදුහල්පතිගේ සෘජු අධීක්ෂණය යටතේ ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර දන්වමින් අධ්‍යාපන ලේකම් උපදෙස් මාලාවක් නිකුත් කර ඇත. නමුත් පාසල් පොත් බෑගයේ බර වැඩිවීම හේතුවෙන් …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinivida

අධික උණුසුම් කාලගුණය නිසා හෘද රෝගීන්ට බලපෑමක් ඇති වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

උණුසුම් කාලගුණ තත්වයන් වලදී අපේ සිරුරේ උණුසුම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනදාට වඩා වැඩි වශයෙන් සිදුවෙනවා. මේ වැඩි ක්‍රියාකාරී බව මගින් අපගේ හෘදයට, පෙනහලුවලට සහ වකුගඩු වලට වෙනදාට වඩා වැඩි පීඩාවක් ඇති කරනවා. ඉතින් ඔබ දැනටමත් යම් හෘද රෝගී තත්වයකින් පීඩා විඳින අයෙක් නම් අධික උණුසුම් කාලගුණයෙන් අවදානම් තත්වයක් ඇති වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එවැනි අවදානම් තත්වයක් ඇති …

vinividasayanaya

ශරීරයේ තිබෙන වෙනස්කම් හඳුනාගෙන රෝග වැළඳිය හැකි දැයි පරික්ෂා කර ගත හැකි ක්‍රම

අපේ ශරීරයේ ඇතිවන කුමන ⁣හෝ වෙනස්කමක් ඇතැම් විට යම් රෝගයක ආරම්භය විය හැකිය. නමුත් බොහෝවිට අප මේ සුළු සුළු වෙනස්කම් පිළිබඳව උනන්දු වන්නේ නැත. මෙය රිදුමක් කැක්කුමක් වැනි ඕනෑම දෙයක් විය හැකි අතර එය තදබල නැත්නම් අප කරන්නේ “ඒ ගැන නොතකා හැරීම ය. නමුත් මෙවැනි ශාරීරික වෙනස්කම් පිළිබඳව හැම විටම නොසලකා හැරිය යුතු නොවේ. ඒවා පිළිබඳ ඔබට යම් අවබෝධයක් ඇත්නම් ඉදිරියේදී ඇතැම් විට හට ගත හැකි බරපතළ රෝගයක් පවා කල් තියා හඳුනා ගැනීමට හැකි වනු …

wall-logo

මිනිසත් බවේ ඛේදවාචකයක් ගැඹුරින් දුටු “පව් කාරයකු” නොවූ කවියෙක්

ඕනෑම ආගමක සංස්ථා ව්‍යුහය ගොඩනැඟීමේ දී ඒ ආගමට පදනම් වන දර්ශනයට අනුගත වන, සමාන්තර වන සහ ඒ දර්ශනයට පරිබාහිර කොටස් ද යොදා ගෙන තිබෙනවා.නමුත් යම් ආගමක් දෙස විචාර පූර්වකව ලෙස …

/ wall එක

sathuntath-himi-ape-lokaya

සුරතල් සතුනට වැළඳිය හැකි බරවා රෝගය සහ සිරුර කහ පැහැ ගැනීම 

       බරවා රෝගය, සිරුර කහපැහැ ගැන්වීම යන රෝග දෙක මිනිසුන්ට වැළඳෙන රෝග වශයෙනුයි අප බොහෝ විට හඳුනාගෙන තිබෙන්නේ. නමුත්  මේ රෝග දෙකම සුරතල් සතුන්ටත් වැළඳෙනවා. එනිසා අපි සුනඛ, බළල් වැනි සුරතල් සතුන්ට හටගන්නා බරවා රෝගය සහ සිරුර කහපැහැ ගැන්වීමේ රෝගය ගැන දැනුවත් වීම ඔබට ඉතා වැදගත් වේවි.  බරවා  (Filaria) රෝගය :     …

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව
vinivida

මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් මත සිංහරාජ අඩවියේ වැසි වනාන්තර මහ පරිමාණයෙන් විනාශ කරයි

සිංහරාජ වන රක්ෂිතය ලෙස ආරක්ෂිත තත්ත්වයට පත් කර ඇති වැසි වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 36475 ක් වන අතර ආකාර දෙකක වැසි වනාන්තර මෙලෙස රක්ෂිත තත්ත්වයට පත් …

/ හරිත දනව්ව

rasagagula

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

ආලියා භාත්, ක්‍රිති සැනොන්, අල්ලු අර්ජුන් ජාතික සිනමා සම්මාන දිනති

ඉන්දියාවේ ජාතික සිනමා සම්මාන උළෙල එරට වඩාත්ම පිලිගැනීමට පාත්‍ර වූ සිනමා උළෙලකි. මෙම උළෙලේ දී සම්මානයට පාත්‍ර වීම සිනමා කලාකරුවෝ විශාල ගෞරවයක් ලෙස සලකති. 69 වැනි ඉන්දියානු ජාතික සිනමා උළෙල …

/ රසගඟුල

jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ
latest gossips

සැබෑ දහම වෙනුවට බොරු දහම් විකුණන භික්ෂුන් ගැන බුදු හිමියන් දෙසූ බණක් – කදුරුපොකුණේ සුමංගල හිමි

ත්‍රිපිටක පොත පතට අනුව බුදුන් වහන්සේ විසින් භික්ෂූන් හෝ උපාසක උපාසිකාවන් “පින්වත්”යන වදන පෙරටු කොට ආමන්ත්‍රණය කොට තිබේ දැයි අප ගේ සාමනේර හිමි වරුන් සහ දහම් පාසල් සිසුන් කිහිප වරක්ම අපගෙන් අසා තිබේ.ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අප සෑම විටෙක්ම පවසා ඇත්තේ සමස්ත ත්‍රිපිටකයේ කිසිදු තැනක බුදුන් වහන්සේ කිසිවකුත් පුණ්‍යවන්ත හෙවත් …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

ග්‍රහ අපලත් කොවිඩ් වගේ – හේම ශ්‍රී අමරසිංහ

ග්‍රහ අපල වශයෙන් දැක්වෙන තත්වයන් කෙරෙහි අතීත සමාජය තුළ නොපැවැති බියක් වර්තමානයේ දක්නට තිබේ. විශේෂයෙන් පාප ග්‍රහයකු වශයෙන් සමාජයේ දැන හැඳුනුමට ලක්ව හිඳින සෙනසුරුගේ නම ඇසීමට පවා ඇතැමෙක් බිය වෙති. මේ සඳහා වන ප්‍රධාන හේතු දෙකකි. ඉන් පළමු වැන්න අතීත මිනිසාට සාපේක්ෂව නූතන සමාජයේ බොහෝ දෙනකු තුළ ලෞකිකත්වය කෙරෙහි පවත්නා …

error: Content is protected !!