නුවරඑළියේ සෙන්පති නිවෙස මන්ත්‍රී බංගලාව පිරී යයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නවාතැන් ගැනීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින්ම නුවරඑළියේ පවත්වාගෙන එනු ලබන සෙන්පති නිවෙස (General`s house ) බංගලාව මෙම අලුත් අවුරුදු සමය වෙනුවෙන් සම්පූර්ණයෙන්ම වෙන්කරගෙන අවසන්ව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.සියලු පහසුකම් සහිත මෙම සෙන්පති නිවෙස බංගලාවේ වෙන්කර ගත හැකි කාමර ගණන 19කි.මන්ත්‍රීවරයෙකුට එක් …

තීරුබදු නොගෙවා රැගෙන එන ලද භාණ්ඩ තොගයක් සමඟ ගුවන් මගීන් තිදෙනෙකු අත්අඩංගුවට

තීරුබදු නොගෙවා රැගෙන එන ලද භාණ්ඩ තොගයක් සමඟ ගුවන් මගීන් තිදෙනෙකු කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දියාවේ සහ ඩුබායි හි සිට පැමිණි ගුවන් මගීන් තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදීයි ඔවුන් අත්අඩංගුවට ගෙන …

එළවළු මිල ගණන් යළි ඉහළට

පසුගිය දින වල මෙරට එළවළු මිල ගණන් ඉතාමත් පහළ අගයක පැවතියත්  අද දිනයේ ඉහළ අගයක සටහන්ව ඇති බවයි වාර්තා වෙයි. ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා පවසන්නේ, මේ වන විට එළවළු මිල ගණන් 200% කින් ඉහළට ගොස් ඇති බවයි. මේ අනුව,අද හෙට එලවලු භාවිතා …

badweather

කාලගුණයේ වෙනසක් – අකුණු ගැන අනතුරු අඟවයි

අද (12) පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී ප්‍රබල අකුණු ඇති වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00න් …

අවුරුදු සමයේ අඛණ්ඩ ඉන්ධන සැපයුමක්

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. රටේ ඉන්ධන ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය ඉන්ධන තොග ආනයනය කර ප්‍රධාන පර්යන්ත හරහා ගබඩාවල ප්‍රමාණවත් සංචිත පවත්වාගෙන යාමට පියවර ගෙන …

උත්සව සමයේ මගී ප්‍රවාහන ගැටලු සඳහා දුරකථන අංක කිහිපයක්

මෙම උත්සව සමයේ පොදු මගී ප්‍රවාහනය සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් ඇමතිය හැකි දුරකතන අංක කිහිපයක්, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රීලංගම) සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මහජනයා වෙත හඳුන්වාදී තිබේ.ඒ මෙලෙසිනි.ජාතික ගමනාගමන කොමිෂන් සභාව ක්ෂණික ඇමතුම් – 1955 වට්සැප් – 0712595555ශ්‍රී ලංගම …

arumasi-puwath

ඔබ රූපවාහිනියෙන් රස විඳින රියලිටි ෂෝ ගැන තව ටිකක් දැන ගන්න කැමතිද ?

ටෙලිනාට්‍ය, ප්‍රවෘත්ති, වාර්තා වැඩසටහන්, චිත්‍රපට වැනි සාම්ප්‍රදායික වැඩසටහන් නරඹන්නට සතුටක් නොමැති බොහෝ ප්‍රේක්ෂකයන් අතර ඉතා ශීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව ඇති රූපවාහිනි වැඩසටහන විශේෂයක් බවට පත්ව ඇත්තේ ‘රියැලිටි වැඩසටහන්’ හෙවත් ‘රියැලිටි ෂෝ’ (Reality Shows) ය. අපේ රටේ ද රූපවාහිනී නාලිකා සියල්ලම පාහේ කලින් කලට විවිධාකාර රියැලිටි වැඩසටහන් ඉදිරිපත් කරනු දක්නට ලැබෙන අතර ඇතැම් නාලිකා අඛණ්ඩව නියමිත කාලවකවානු ඔස්සේ වසර ගණනාවක් තිස්සේ මේවා ඉදිරිපත් කරනු දැක ගත හැකිය. අප රටේ රියැලිටි වැඩසටහන් ලෙස වැඩි වශයෙන්ම පාහේ ඉදිරිපත් කෙරෙන්නේ ගායනා වැඩසටහන්ය. ඇතැම් නාලිකාවලින් විවිධ දක්ෂතාවයන් උරගා බලන රියැලිටි වැඩසටහන් …

urumayaka asiriya

ඉස්සර “ගොඩේ”හා සරසවි සිසුන් ඊට කියන”ඩොටේ”

ලබන දෙසැම්බර් මාසයේ ගල්ගමුව ආශ්‍රිතව පැවැත්වීමට අප විසින් සංවිධානය කරනු ලබන සත්ව අහිංසා ප්‍රවර්ධන වැඩසටහනක් පිළිබඳව මම කැලණිය සරසවි සිසුවකුට කීවෙමි.ඒ ඔවුන් ද සත්ව හිමිකම් හා සුබසාධනය සම්බන්ධයෙන් සැලකිය යුතු මෙහෙවරක් කරන බැවිනි.”ගල්ගමුවේ නේද? හැබැයි ඉතින් ගල්ගමුව කියන්නේ හද්දා “ඩොටේ නේ” ඔහු ගත් කටටම අසා සිටියේ ය. ‘ඩොටේ’ යන්න නූතන …

ethera-methra

මිනිසුන්ට මාරක විපත් ගෙන දෙන මොනවද මේ තාප තරංග?

ශ්‍රී ලංකාව තුළ මේ දිනවල පවතින්නේ අධික උෂ්ණත්ව තත්ත්වයකි. මේ නිසාම පාසල් මට්ටමින් පැවැත්වෙන ක්‍රීඩා උත්සවවල පුහුණුවීම් පවා නතර කරන මෙන් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් පවා නිකුත් කරනු ලැබිණි. මේ අධික උණුසුම් කාලගුණ තත්ත්වය සමග ‘තාප තරංග’ (Heatwave) සහ ‘තාප ආඝාත’ (Heatstroke) පිළිබඳ සමාජය තුළ කතා බහක් ගොඩ නැගෙමින් පවතී. අප අවට රටවල් වන ඉන්දියාව, මැලේසියාව, සිංගප්පූරුව ආදී රටවල් මේ වන විටත් තාප තරංග තත්ත්වයට ගොදුරු වෙමින් පවතී …

වට්සැප් භාවිතා කරන ඔබේ සිතට සතුටක් ගෙන දෙන හෝ ඔබට හීන් දාඩිය දමන කතාවක්

ඔබ, ජනප්‍රිය ජංගම දුරකතන යෙදුමක් වන වට්ස්අප් භාවිත කරන්නෙකු නම් මේ පවසන්නට යන කතාව එක්කෝ ඔබේ සිතේ සතුටක් ඇති කරවන්නක් වන්නට පුළුවන. එසේත් නොමැති නම් ඔබට හීන් දාඩිය දමන්නක් වන්නට ද පුළුවන. අපට ඒ කතාව මෙසේ පටන් ගන්නට පුළුවන. ජංගම දුරකතනය අප අතරට පැමිණි මුල්ම යුගයේ එහි තිබුණු එකම පහසුකම වූයේ දුරකතන ඇමතුම් ලබාගැනීම පමණි. පසුව කෙටි පණිවිඩ යැවීමේ පහසුකම ජංගම දුරකතනවලට එක් කෙරිණි. නමුත් අකුරු පමණක් …

රජයේ වී මිලදී ගැනීමේ නව ක්‍රමය අශ්වයා පළවා හැර ඉස්තාලය වැසීමක් ද?

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මෙවර මහ කන්නයේ ගොවීන්ගෙන් වී මිල දී ගත යුතු අවම මිල ගණන් ප්‍රකාශයට පත් කර ඇතත් එය සාධනීය කරුණක් සේ සැලකිය නොහැකි බව ‘සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය’ සඳහන් කරයි.එම ව්‍යාපාරය වැඩි දුරටත් අවධාරණය කරනුයේ මෙවර මහ කන්නයේ වී අස්වනු නෙලීම මේ වන විටත් ආරම්භ කර ඇති පසුබිමක වී ගොවියා‌ගේ යහපතට හේතු වන ආකාරයට රජයේ නිසි මැදිහත් වීමක් සිදු විය යුතු බවකි.නමුත් අමාත්‍ය …

කමල් හසන් පාර්ලිමේන්තුවට ? විජේගෙනුත් දේශපාලන පක්‍ෂයක්

දෙමළ සිනමාවේ සුපිරි නළු කමල් හසන් පාර්ලිමේන්තු එන්න ලෑස්ති වෙන බවට මේ දවස්වල කතාවක් තිබෙනවා. ඉන්දියාවේ පාර්ලිමේන්තු මැතිවරණය ලබන අප්‍රේල්-මැයි මාසවල පැවැත්වීමට නියමිත අතර කමල් ද ඊට තරග කිරීමට සූදානම් වන බව සඳහන්. කමල් හසන් මැතිවරණයකට තරග කරන පළමු අවස්ථාව මෙය නොවෙයි. ඔහු 2017 වසරේ මක්කල් නීදි මයියාම් නමින් දේශපාලන පක්‍ෂයක් පිහිටුවා ගත් අතර එම පක්‍ෂය 2019 වසරේ මහා මැතිවරණයටත් තරග කළා. පක්‍ෂයේ වෙනත් අපේක්‍ෂකයන් තරග කළත් …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinivida

අධික උණුසුම් කාලගුණය නිසා හෘද රෝගීන්ට බලපෑමක් ඇති වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

උණුසුම් කාලගුණ තත්වයන් වලදී අපේ සිරුරේ උණුසුම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනදාට වඩා වැඩි වශයෙන් සිදුවෙනවා. මේ වැඩි ක්‍රියාකාරී බව මගින් අපගේ හෘදයට, පෙනහලුවලට සහ වකුගඩු වලට වෙනදාට වඩා වැඩි පීඩාවක් ඇති කරනවා. ඉතින් ඔබ දැනටමත් යම් හෘද රෝගී තත්වයකින් පීඩා විඳින අයෙක් නම් අධික උණුසුම් කාලගුණයෙන් අවදානම් තත්වයක් ඇති වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එවැනි අවදානම් තත්වයක් ඇති …

vinividasayanaya

ශරීරයේ තිබෙන වෙනස්කම් හඳුනාගෙන රෝග වැළඳිය හැකි දැයි පරික්ෂා කර ගත හැකි ක්‍රම

අපේ ශරීරයේ ඇතිවන කුමන ⁣හෝ වෙනස්කමක් ඇතැම් විට යම් රෝගයක ආරම්භය විය හැකිය. නමුත් බොහෝවිට අප මේ සුළු සුළු වෙනස්කම් පිළිබඳව උනන්දු වන්නේ නැත. මෙය රිදුමක් කැක්කුමක් වැනි ඕනෑම දෙයක් විය හැකි අතර එය තදබල නැත්නම් අප කරන්නේ “ඒ ගැන නොතකා හැරීම ය. නමුත් මෙවැනි ශාරීරික වෙනස්කම් පිළිබඳව හැම විටම නොසලකා හැරිය යුතු නොවේ. ඒවා පිළිබඳ ඔබට යම් අවබෝධයක් ඇත්නම් ඉදිරියේදී ඇතැම් විට හට ගත හැකි බරපතළ රෝගයක් පවා කල් තියා හඳුනා ගැනීමට හැකි වනු …

wall-logo

rodni

නාගරික කලා කරුවකුගේ “ජොබ් එක නැති වීම” රොඩ්නිට පෙනුණු හැටි

“ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත” කියන ජන සම්මතය බිඳ දමන්න පුළුවන් කලා කරුවන් අතුරින් රොඩ්නි විදානපතිරණට හිමි වෙන්නේ මුල් තැනක්.පුවත් පත් කලා ක්ෂේත්‍රයේ සුවිශේෂ මතක සටහන් රැසක් තබමින් දිගු …

/ wall එක

sathuntath-himi-ape-lokaya

මැක්ස්ගේ ඝාතකයා තවමත් නිදැල්ලේ ?

2020 වර්ෂයේ මැයි මස 07 වනදා (වෙසක් පෙහෝ දින) සත්ව කරුණාව ඇත්තවුන්ගේ හදවත් කම්පා කරමින් වෙඩි තබා ඝාතනය කළ මැක්ස් නම් සුනඛ මිතුරාට මෙතෙක් යුක්තිය ඉටු නොවීමේ හේතුව කුමක්දැයි කිසිවෙකුගේ මතකයට නොආවා නම් එයට හේතුව එම සිදුවීම ආසන්නයේ සියලූම නාලිකා, පුවත්පත් වල පුවත් මැවුුණු තරමට උණුසුුුම් පුවතක් වූ මෙම සිදුවීම එතැනින් යටපත්වීමයි. මේ පිළිබඳව මාධ්‍යයට …

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව
vinivida

මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් මත සිංහරාජ අඩවියේ වැසි වනාන්තර මහ පරිමාණයෙන් විනාශ කරයි

සිංහරාජ වන රක්ෂිතය ලෙස ආරක්ෂිත තත්ත්වයට පත් කර ඇති වැසි වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 36475 ක් වන අතර ආකාර දෙකක වැසි වනාන්තර මෙලෙස රක්ෂිත තත්ත්වයට පත් …

/ හරිත දනව්ව

rasagagula

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

ආලියා භාත්, ක්‍රිති සැනොන්, අල්ලු අර්ජුන් ජාතික සිනමා සම්මාන දිනති

ඉන්දියාවේ ජාතික සිනමා සම්මාන උළෙල එරට වඩාත්ම පිලිගැනීමට පාත්‍ර වූ සිනමා උළෙලකි. මෙම උළෙලේ දී සම්මානයට පාත්‍ර වීම සිනමා කලාකරුවෝ විශාල ගෞරවයක් ලෙස සලකති. 69 වැනි ඉන්දියානු ජාතික සිනමා උළෙල …

/ රසගඟුල

jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ
latest gossips

සැබෑ දහම වෙනුවට බොරු දහම් විකුණන භික්ෂුන් ගැන බුදු හිමියන් දෙසූ බණක් – කදුරුපොකුණේ සුමංගල හිමි

ත්‍රිපිටක පොත පතට අනුව බුදුන් වහන්සේ විසින් භික්ෂූන් හෝ උපාසක උපාසිකාවන් “පින්වත්”යන වදන පෙරටු කොට ආමන්ත්‍රණය කොට තිබේ දැයි අප ගේ සාමනේර හිමි වරුන් සහ දහම් පාසල් සිසුන් කිහිප වරක්ම අපගෙන් අසා තිබේ.ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අප සෑම විටෙක්ම පවසා ඇත්තේ සමස්ත ත්‍රිපිටකයේ කිසිදු තැනක බුදුන් වහන්සේ කිසිවකුත් පුණ්‍යවන්ත හෙවත් …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

ග්‍රහ අපලත් කොවිඩ් වගේ – හේම ශ්‍රී අමරසිංහ

ග්‍රහ අපල වශයෙන් දැක්වෙන තත්වයන් කෙරෙහි අතීත සමාජය තුළ නොපැවැති බියක් වර්තමානයේ දක්නට තිබේ. විශේෂයෙන් පාප ග්‍රහයකු වශයෙන් සමාජයේ දැන හැඳුනුමට ලක්ව හිඳින සෙනසුරුගේ නම ඇසීමට පවා ඇතැමෙක් බිය වෙති. මේ සඳහා වන ප්‍රධාන හේතු දෙකකි. ඉන් පළමු වැන්න අතීත මිනිසාට සාපේක්ෂව නූතන සමාජයේ බොහෝ දෙනකු තුළ ලෞකිකත්වය කෙරෙහි පවත්නා …

error: Content is protected !!