hotline

ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් ගැන දැනුම්වත් කිරීමක්

කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් ගමන් අද (24) දිනයේ සාමාන්‍ය පරිදි සිදුකරන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. පවතින තත්ත්වය හමුවේ යම් යම් ප්‍රමාදයන් සිදුවුව ද සාමාන්‍ය පරිදි සැලසුම් කළ සියලු ගුවන් ගමන් සිදුවන බව එම අධිකාරිය සඳහන් කළේය …

ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර …

සෞන්දර්ය විශ්ව විද්‍යාල සොඳුරු හිතවතා “කළු” සදහටම සමු ගනී

කොළඹ 7 සෞන්දර්ය විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළ එහි ශිෂ්‍ය ආචාර්ය මණ්ඩල සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියල්ලන්ට අතිශයින් කීකරු ලෙස කලක් ජීවත් වූ “කළු” නමින් හැඳින්වෙන සුනඛයා කලක් රෝගාතුරව පසුවීමෙන් පසු ඉකුත් 22 දා පස්වරුවේ මිය යන ලදුව ඔහු ගේ අවසන් කටයුතු සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සියළු …

එක්සත් ජාතීන්ගේ මහලේකම්ගෙන් ප්‍රකාශයක්

ඉරානයට එරෙහිව ඇමරිකාව බලය යෙදවීම ගැන තමා දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින බව එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් පවසයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම ගැටුම හැකි ඉක්මනින් පාලනයෙන් මිදීමේ අවදානමක් පවතින බවත් එය ලෝකයට විනාශකාරී ප්‍රතිවිපාක ගෙන දිය හැකි බවයි …

දිවයිනේ සියලු බන්ධනාගාර ප්‍රධානීන් කොළඹට කැඳවයි

දිවයිනේ සියලු බන්ධනාගාර ප්‍රධානීන් අද කොළඹට කැඳවා තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, අද පෙරවරුවේ අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්, අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා ඔවුන් කැඳවා ඇති බවයි. ඒ අනුව දිවයිනේ සියලු බන්ධනාගාර අධිකාරිවරුන් සහ කොමසාරිවරුන්ට ඒ සඳහා පැමිණෙන්නැයි දැනුම් දී තිබේ. බන්ධනාගාර ආශ්‍රිත ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම …

ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දීමක්

හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා ඉහළ යා හැකි බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් …

arumasi-puwath

වසර 50 ක් මරණ දඬුවම නියම වී සිටි සිරකරුවකුට කෝටි ගණනක වන්දියක්

මිනීමැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී එම දඬුවම ලබා දෙන තෙක් වසර 50 කට ආසන්න කාලයක් බන්ධනාගාරයක රඳවා සිට අවසානයේ නිදහස් කරනු ලැබූ සිරකරුවකු ගැන පසුගිය වසරේ ජපානයෙන් වාර්තා වුණා. ලෝකයේ වැඩිම කාලයක් මරණ දඬුවම් පෝලිමේ සිටි පුද්ගලයා හැටියටත් ඔහු වාර්තා පොතට එක් වුණා. මෙම පුද්ගලයාගේ නම ඉවායො හකමටා. මේ වනවිට ඔහුගේ වයස අවුරුදු 89 ක්. හකමටා තරුණ වියේ දී ඔහු රැකියාව කළ ආයතනයේ හාම්පුතා, හාම්පුතාගේ බිරිඳ සහ දරු දෙදෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හකමටා වරදකරු කරනු ලැබුවේ 1968 වසරේ යි. නමුත් එයින් වසර 46 …

urumayaka asiriya

vinivida gambara muththa bahirawa muththa bahirawaya senasighe dewiyo

ගම්බාර දෙවියන් පා පහර දී බලු රාළලා මරා දමන කතාව මඩ ප්‍රහාරයක්

අප සමාජයේ ජීවත් වන ඇතැමුන් නොයෙකුත් අභූත චෝදනා වලට ලක් වන වාර බොහෝ ය.ඒ අතුරින් සමහරෙක් සාපරාධී ක්‍රියාවන් සම්බන්ධ අභූත චෝදනාවන්ට ද ලක් වෙති.නමුත් මිනිසුන් එලෙස අලකලංචි වලට ලක් වන අතරේ අප රටේ ප්‍රකට දෙවි කෙනකු සුනඛ ඝාතන දාමයකට චෝදනාවකට ලක් වන බව බොහෝ විට ඔබ අසා නොතිබෙන්නට ඇත. බහිරව …

ethera-methra

අවමඟුල් භෝජන සංග්‍රහ හෙවත් “මළ මඟුල්” – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

ශ්‍රී ලාංකේය ජන සමාජයේ බහුතරය වන මධ්‍යම පාන්තිකයන් අතරේ විවාහ මංගල්‍යයන් ආදී උත්සව ආදියට සහභාගී වීම මුල් කොට සුලබව යෙදෙන වහරක් තිබේ. ඒ “කෑම ටික කොහොමද?” හා “කෑම ටික නම් හොඳට තිබුණා’ යන පැනය හා පිළිතුර ය.එය විමසා හෝ අසා නොමැති අයකු අප සමාජයෙන් සොයා ගැනීම පවා අසීරු බව අපගේ විශ්වාසයයි. එමෙන්ම මානව සමාජයේ කිසියම් සන්තුට්ඨිදායක සංසිද්ධියක් මුල් කොට ආහාරය ද පෙරට එන බව නොරහසකි. මඟුල් කෑම, …

ඔබාමා යුවළ දික්කසාද වෙන්න යනව ද?

ලාංකිකයන් අතර ජනප්‍රියම විදේශීය දේශපාලන නායකයන් අතර ඉදිරියෙන්ම සිටින කෙනෙක් තමයි ඇමරිකාවේ හිටපු ජනාධිපති බරැක් ඔබාමා. ඇමරිකාවේ ජනාධිපති පදවියට පත් පළමු කළු ජාතිකයාත් ඔහුයි. මේ නිසාත් ඔබාමාගේ යම් සමීපත්වයක් සුදු ජාතිකයන් නොවන අපට දැනෙන්න ඇති. ඒ වගේම ඔහුගේ ශරීර භාෂාවත් ඉතාම සරළ, සැහැල්ලු බවක් පළ කරන අතර සිනාවත් බොහොම මිත්‍රශීලී බවක් පළ කරනවා. ලාංකිකයන්ට මෙන්ම ලෝකයේ බොහෝ දෙනාට ඔබාමා ආකර්ශණීය චරිතයක් වන්නට මේ වගේ දේවලුත් බල පෑවා …

derana news hiru news derana news 12 30 today gossip lanka derana news live ada derana news sinhala today hiru

වැලිපැන්නෙන් එළි පැන්න දේශපාලන දිශානතිය

දක්ෂිණ අධිවේගී මාර්ගය (E01) බොහෝ දෙනෙකුගේ දැඩි කතාබහකට ලක් වූ මාතෘකාවක් බවට පත්ව තිබේ. එයට හේතුව වන්නේ පසුගිය මැයි 1 වැනිදා වත්මන් ආණ්ඩුවේ මැයි රැළියට සහභාගී වීම සඳහා පැමිණෙමින් සිටි විශාල බස් රථ සංඛ්‍යාවක් වැලිපැන්න සේවා කලාපය (මෙය Canowin Arcade හරිත කලාපය ලෙස ද හඳුන්වනු ලබයි) අවට අධිවේගී මාර්ගයේ නැවැත්වීමේ සිදුවීමය. අධිවේගී මාර්ග සම්බන්ධ නීතිය අනුව කිසිදු වාහනයක් අධිවේගී මාර්ගයේ නැවැත්වීමට අවසරයක් නැත. මේ පිළිබඳ සමාජ මාධ්‍යවල …

මහනුවර රිලා දූපත් ආණ්ඩුවේ රිලා විහිලු‍ අංක 2 වේද?

මහනුවර නගරය, තෙල්දෙණිය, ගලගෙදර, හාරිස්පත්තුව, මැදමහනුවර, වේරපිටිය, උඩදුම්බර කඩුගන්නාව, පිළිමතලාව වැනි ගම්මාන ආශ්‍රිතව පවතින රිළා ගහනය මේ වන විට සැබෑ ලෙසම ගැටලුවක් බවට පත්ව තිබේ. මේ පළාත්වල ගැවසෙන රිළවුන් අල්ලා ජලාශ ආශ්‍රිත දූපත්වලට දැමිය යුතු යැයි ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් මනුවර්ණ සහ බී.එම්. බස්නායක විසින් යෝජනාවක් ඉදිරිපත් කොට තිබේ. එමෙන්ම කෘෂිකර්ම, පශු සම්පත් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත ද මෙය ක්‍රියාත්මක කිරීමේ අදහසකින් …

නිවැරදි ඉරියව් පවත්වා ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

අපගේ සිරුරේ නිවැරදි ඉරියව් පවත්වා ගැනීම ඉතාම වැදගත්. එසේ වැදගත් වන්නේ එදිනෙදා අප නිරත වන කාර්යයන් වල දී නිවැරදි ඉරියව් පවත්වා ගැනීම තුලින් මාංශ පේශීන්වල වේදනා ඇතිවීම, ඒවා ආතතියට පත්වීම, ඉරීයාම වැනි රෝග තත්වයන්ගෙන් වැළකීම සඳහා සිරුරේ බර සමානව සිරුර පුරා බෙදී යන සේ තබා ගැනීමට හැකිවන නිසයි. තවද වයසට යාමේදී පිටකොන්ද කුදු ගැසීම, බෙල්ලේ සහ උරහිස්වල වේදනා ඇතිවීම වැනි …

vinivida

තිර කාලය (Screen Time) වැඩි වීමෙන් ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටළු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

මෙය වර්තමානයේ බොහෝ දෙනා කතා කරන මාතෘකාවක් වගේම බොහෝ දෙනා මුහුණ පා සිටින ගැටළුවක්. මේ ගැන වැඩි දුර කතා කරන්නට ප්‍රථමයෙන් මේ තිර කාලය (screen time) යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි විමසා බලමු. මෙයින් අදහස් කරන්නේ යම් පුද්ගලයකු පරිඝනක, ජංගම දුරකථන, ටැබ් හෝ රූපවාහිනිය වැනි ඉලෙක්ට්‍රොනික උපකරණවල තිරය දෙස බලාගෙන සිටින සම්පූර්ණ කාලයයි. එම බලා ඉඳීමේ කාලය තුල ඔවුන් පරිඝනක හා …

vinividasayanaya

papola

අංශයක පැතිරෙන අංශ පැපොල – කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා

ශරීරයේ එක්තරා කොටසක පමණක් සමෙහි සෙමින් බුබුළු දාගෙන එන බෝවන රෝගයක් ගැන මෙම ලිපියෙන් අපි අද කතා කරමු. බෝවෙන රෝග අප කරා එන්නේ විෂබීජයක් මඟිනි. විෂබීජ හරියට කුඩා සතුන් වගේ ය. කූඹි, මැක්කන්, උකුණන් අප දැක තිබුණත්, ඊට වඩා අති සියුම් දේවල් අපේ පියවි දෑසට නොපෙනෙන්නේ ඒවා එපමණටම කුඩා නිසාය. එවැනි විෂබීජයක් අපට දැක බලා ගන්නට අන්වීක්ෂයක් අවශ්‍ය වෙයි. මෙලෙස පියවි ඇසට පවා හසු නොවන තරමට අති සියුම් වුවද අපේ ශරීරය තුළට ගොස් අපට විවිධාකාර …

wall-logo

ස්ත්‍රී පරපුර වෙනුවෙන් දොස්තර නෝනා කෙනකුගෙන් පත්තිනියට චෝදනාවක්

දේවාල බිමේ දී දැරියක ගේ මල්වර වීමක් සිදුවීම මුල් කොට නවගමුව පත්තිනි දේවාලය දින නියමයක් නොමැතිව වසා දැමුණු පුවතක් පසුගිය දා අපට අසන්නට ලැබුණා.එහෙත්, ඒ ප්‍රවෘත්තිය සම්පාදනය වීමේ දීම සිදු …

/ wall එක

sathuntath-himi-ape-lokaya

vinivida

බළල් මොළයත් මිනිස් මොළයට තරමක් සමානලු

ඔබ බළලුන්ට ආදරය කරන කෙනෙක් නම් බළලුන් ගැන බොහෝ තොරතුරු දැනගන්න කැමති වේවි. සාමාන්‍යයෙන් සුරතලයට ඇති කරන සතුන් අතර ප්‍රධාන තැනක් හිමි වන්නේ සුනඛයන්ට සහ බළලුන්ටයි. මේ දෙගොල්ලන් අතර විශාල වෙනසක් තියෙනවා. සුනඛයන් තමන්ගේ හාම්පුතාට ඉතාමත්ම ලෙන්ගතු, කීකරු, සමීප, බොහෝ ආදරය දක්වන, යටහත් පහත් සතුන් විශේෂයක්. බළලුනුත් තමන්ගේ හාම්පුතාට ආදරය දක්වනවා. නමුත් ඔවුන් ආදරය දක්වන්නේ …

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

අලි මිනිස් ගැටුම සංසිඳවන මනුසත්දම් වැඩ සටහනක් 05 වනදා ගල්ගමුවේ

අලි මිනිස් ගැටුම සංසිඳවන මනුසත්දම් වැඩ සටහනක් 05 වනදා ගල්ගමුවේ මේ වන විට විවෘත සමාජ කතිකාවකට ලක්ව ඇති අලි මිනිස් ගැටුම මනුසත්දම් පිබිදුවීම මගින් සංසිඳුවීම …

/ හරිත දනව්ව

දුෂ්කර වුවත් පාරිසරික අගයෙන් අනූන උඩ මාලිබොඩ සිරිපා මාර්ගය

සෑම අවුරුද්දකම දෙසැම්බරයේ  උඳුවප් පසළොස්වක පෝය දිනයෙන් පසු සිරිපා වන්දනා සමය ආරම්භ වෙනවා. සිරිපා වන්දනාව සඳහා බොහෝ දෙනෙක්  තෝරාගන්නා ජනප්‍රියම  මාර්ගය හැටන් නල්ලතන්නි මාර්ගයයි. වෙනත් …

/ හරිත දනව්ව

rasagagula

සුප‍්‍රකට ඔඩිසි කාව්‍යය කි‍්‍රස්ටෝෆර් නෝලන් අතින් සිනමාවට නැගෙයි

හෝමර් නැමැති කවියා ගේ ඔඩිසි (Odyssey) මහා කාව්‍යය ලෝක සාහිත්‍යය ගැන අවබෝධයක් ඇති කව්රුත් දන්නා කෘතියක්. පාසල් කාලයේත් අපි හැමෝම වගේ මේ කෘතිය ගැන ඉගෙන ගන්නව. මේ දවස්වල කලා ක්‍ෂේත‍්‍රයේ …

/ රසගඟුල

රසිකයින් උන්මාදයට පත් කරමින් වාර්තා පිට වාර්තා පිහිටුවන ඉන්දියානු චිත‍්‍රපටය

දකුණු ඉන්දියානු චිත‍්‍රපට රස විඳින රසිකයන් තුළ මේ දිනවල මහා උන්මාදයක් ඇති කර ඇති සිනමාපටයක් ගැනයි මේ සටහන. මේ චිත‍්‍රපටයේ නම Pushpa 2: The Rule . තෙලිගු චිත‍්‍රපටයක් වන මෙහි …

/ රසගඟුල

diriya entrepreneur meaning in telugu entrepreneur meaning in marathi difference between entrepreneur and businessman importance of entrepreneur digital entrepreneur

දිරියෙන් පිබිදෙන කතුනට සවිමත් අත් වැලක් වන ගල්ගමුව ග්‍රාමීය ව්‍යවසාය ප්‍රවර්ධන කමිටුව

වයඹ පළාතේ පිහිටි ගැමි සංස්කෘතික කලාපයක් වන ගල්ගමුවෙහි වැඩිපුරම වාසය කරන්නේ ගොවිතැන ජීවිකාව කරගත් ජනතාවකි. දරිද්‍රතාවයෙන් බැට කන මේ ප්‍රදේශවල බොහොමයක් ජනතාව 2019 වසරේ පාස්කු ඉරිදා ප්‍රහාරය, ඉන්පසු එළඹුණු කොරෝනා වසංගතය සහ ඊටත් පසු රට වෙලා ගත් දැඩි ආර්ථික අර්බුදය ආදී වශයෙන් පිට පිටම එළැඹුණු ව්‍යසන රාශියක් හමුවේ අතිශය කරදර …

/ පහන් ටැඹ
ChatGPT chatgpt login chatgpt free chatgpt app chatgpt 4 chatgpt openai chatgpt download chatgpt free online chatgpt ai

අතීතයේ “නැහී ගෙන කළ” වැඩ ගොඩක් කජු කන්නාක් මෙන් කළ හැකි ChatGPT

අන්තර්ජාලය සමග නිතර ගනුදෙනු කරන, විශේෂයෙන් වෘත්තිකයන් සහ තරුණ පරපුර නිතර මුමුනන වදන් අතර ChatGPT පද්ධතිය වෙත හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. තාක්ෂණය වේගයෙන් දියුණු වන යුගයක මානව ඵලදායිතාව සහ නිර්මාණශීලීත්වය හැඩ ගස්වන්නට මූලික වූ කෘත්‍රිම බුද්ධිය (artificial intelligence – AI) පාදක කර ගනිමින්, OpenAI සමාගම මගින් ChatGPT පද්ධතිය ගොඩ නංවා …

/ පහන් ටැඹ

iraadurupata

අපරාධයක වින්දිතයෙකු පොලිසියට ලබා දුන් ප්‍රකාශ මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම නීති විරෝධීයි/ අනුරාධපුර වෛද්‍යවරිය පිළිබඳ මාධ්‍ය අවභාවිතාවට පසු වදනක් – නීතිඥ වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ

පසුගියදා වෛද්‍යවරියක අමානුෂික ලෙස දූෂණය කිරීම සම්බන්ධ සිදුවීම රට පුරාම දැඩි කතා බහට ලක් විය.එය බොහෝ දෙනකුගේ හද කම්පා කළ සිදුවීමක් වුවත් තවත් සමහරුන් එය සාමාන්‍ය තත්ත්වයෙහි ලා සලකා ඊට විවිධ අර්ථ කථන දෙන බවක් පෙනේ.ඒ අතර තවත් සමහරෙක් විසින් එය විවිධාකාරයෙන් උපුටා දක්වමින්, එම වින්දිත වෛද්‍යවරිය පොලීසියට ලබා දුන් …

vinivida

මිනිසුන්ට පහර නොදී පහුරු ගාන අමනුෂ්‍යයා;පහුරුස්සා

මිනිසුන්ට පහර දී මරා දමන මහසෝනා වැනි යක්ෂයන් පිළිබඳ කතා අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්,එසේ පහර නොදී සුළු සීරීම් පමණක් සිදුකරන අප්‍රකට යකෙකු පිළිබඳ විශ්වාසයක් ද ජන සමාජයේ පවතියි. මහසෝනා, රීරිකයා තරම් ප්‍රසිද්ධ නැති මේ ‘අමුතු යකා’ පිළිබඳව මුල්වරට අසන්නට ලැබුණේ මා නව යෞවනයකුව සිටි අවදියේ ය. ඒ කාලයේ අපේ …

error: Content is protected !!