දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර හදිසියේ අභාවප්‍රාප්ත වෙයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වන එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර මහතා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් අද (23) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.අනුරාධපුරයේ පැවති රාජකාරී කටයුත්තකට සහභාගි වීමට ගිය අතර අනුරාධපුර දුම්රිය නිවාඩු නිකේතනයේදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බවත් ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව දැනුම් දෙනු ඇත.

කාලීන පුවත්