hotline

බම්බලපිටිය–දෙහිවල වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් 19ක් කඩා ඉවත් කිරීමට නියෝග

බම්බලපිටියේ සිට දෙහිවල දක්වා වූ වෙරළාසන්න කලාපයේ අවසරයකින් තොරව ඉදිකර ඇති ගොඩනැගිලි සහ අනෙකුත් ඉදිකිරීම් ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ. එහි පළමු අදියර යටතේ පුද්ගලයන් අට දෙනෙකුට අයත් අනවසර ඉදිකිරීම් 19ක් ඉවත් කිරීමට නියෝග නිකුත් කර …

/ කාලීන පුවත්
vinivida

විදුහල්පති සේවයට 4,000ක් බඳවා ගැනීමට සැලසුම්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයට විදුහල්පතිවරුන් 4000ක් බඳවා ගැනීමට පියවර ගෙන තිබේ. අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න සඳහන් කළේ පසුගියදා පැවති විදුහල්පති විභාගයේ ප්‍රතිඵල මත ඔවුන් බඳවා ගන්නා බවයි. බොහෝ පාසල්වල විදුහල්පතිවරුන් වෙනුවට රාජකාරී සිදු කරන්නේ වැඩ බලන ගුරුවරුන් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි …

/ කාලීන පුවත්
srilanka-crickert

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල දෙසැම්බර් මාසයේ ඉන්දියාවේ තරග සංචාරයක

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2026-27 අන්තර්ජාතික තරග කාලසටහනට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එළඹෙන දෙසැම්බර් මාසයේදී ඉන්දියාවේ තරග සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. මෙම තරග සංචාරය 2026 දෙසැම්බර් 13 වනදා සිට දෙසැම්බර් 27 වනදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි …

/ කාලීන පුවත්

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (09) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි. පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ. පෙ.ව 10.00 සිට පෙ.ව 10.30 කාලය අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති අතර පෙ.ව 10.30 සිට පෙ.ව …

/ කාලීන පුවත්

දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි …

/ කාලීන පුවත්

මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ජනපති නොයයි;විදේශ ඇමැති විජිත හේරත් ශ්‍රී ලංකාව නියෝජනය කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වැනි සැසිවාරයේ ඉහළ පෙළේ සමුළුව සඳහා සහභාගී නොවන අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත කණ්ඩායමක් සහභාගී වීමට නියමිතය.ඊයේ (08) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ බව …

/ කාලීන පුවත්

සමහරුන්ට තමන්ගේ මරණය කලින්ම දැනෙනවා කියන්නේ ඇත්ත ද?

මිනිසුන් අතුරින් සීමිත කොටසකට තමන්ගේ මරණය සම්බන්ධයෙන් කලින් දැනගත හැකි පූර්ව සංජානනයක් (Precognition) පවතින බවට වන ජන විශ්වාසය ලොව පුරා ඈත අතීතයේ සිටම මුල් බැස තිබේ. මෙවැනි විශ්වාසයන් සමාජගත වීමට ප්‍රධානතම හේතුවක් වන්නේ, අනපේක්ෂිත ලෙස අකල් මරණවලට ගොදුරු වූ පුද්ගලයන් තමන් මියයාමට ආසන්න කාලසීමාවේදී සිය ළඟම හිතවතුන් හෝ නෑදෑයන් සමඟ මරණය පිළිබඳ යම් යම් සියුම් ඉඟි පළ කර තිබීමය. නිදසුනක් ලෙස, මිතුරන් කණ්ඩායමක් කිසියම් ඉදිරි සැලසුමක් හෝ උත්සවයක් සංවිධානය කරමින් සිටින විට, ඉන් එක් අයෙකු “ඔය දවස වෙනකොට නම් ඉතින් මට එන්න වෙන්නේ වෙන ලෝකෙක …

මන්නාරම් දූපතේ සුළං විදුලි බලාගාරය ලක්ෂ ගණන් සංක්‍රමණික පක්ෂීන්ට මර උගුලක් නොකරමු

මෙය ගෝලීය දේශගුණික විපර්යාසයන්ට සහ ගෝලීය උණුසුම් වීමට මුහුණ දීම සඳහා සමස්ත ලෝකයම පොසිල ඉන්ධන භාවිතයෙන් බැහැරව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත වේගයෙන් ගමන් කරමින් සිටින යුගයකි. ශ්‍රී ලංකාව ද එම ගමනේ තීරණාත්මක මෙන්ම ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. මන්නාරම් දූපත කේන්ද්‍ර කරගනිමින් මෙගාවොට් 50ක ධාරිතාවයකින් යුක්තව ඉදිවන සුළං විදුලි බලාගාරය, ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය ලැබූ නවතම පිම්මක් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකිය. මෑතකදී ත්‍රිකුණාමල වරායට ළඟා වූ අවසාන ටර්බයින තොගයත් සමඟ සක්‍රීයව සහ කඩිනමින් සිදුවන මෙම ව්‍යාපෘතිය, හුදෙක් කාර්මික සංවර්ධනයක් පමණක් නොව, රටේ …

කල්මුණේදී ලත් පා පහර නොතකා යළි කතරගම පාද යාත්‍රාවට එක් වූ සුබ්‍රමනියම්

යාපනයේ සිට කතරගම දක්වා ගමන් ගන්නා ඓතිහාසික වාර්ෂික පාද යාත්‍රාවට එක්ව සිටි හින්දු බැතිමතුන්ගේ මෙන්ම රට පුරා වෙසෙන සුවිසල් පිරිසකගේ දැඩි ආදරයට හා ගෞරවයට පාත්‍ර වූ ‘සුබ්‍රමනියම්’ නමැති සුනඛයාට එම පාද යාත්‍රාව අතරතුර කල්මුණේදී අමානුෂික ලෙස පහර දුන් 21 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කර රුපියල් 50,000ක ඇප මත මුදාහැරීමට කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කොට තිබේ. මෙම නඩුව නැවතත් ජූලි 13 වනදා කැඳවීමට නියෝග කරන ලදී. අදාළ සිද්ධියේ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යාමත් සමඟ කල්මුණේ පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි …

Loading...

urumayaka asiriya

ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය

අපේ තුම්පනේ හා සම එංගලන්තයේ ගොතම් ගම – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය

මානව විද්‍යාව හා සබැඳි ශ්‍රී ලාංකීය ජනශ්‍රැතිය තුළ හමුවන වඩාත්ම සුවිශේෂී මෙන්ම කුතුහලය දනවන සංසිද්ධියක් වනුයේ, පොදු සමාජය විසින් ඇතැම් ප්‍රජාවන් නූගත් සහ අඥාන වශයෙන් හංවඩු ගැසීම ය. නමුත් ඒ දෙස විමර්ශනාත්මක ඇසකින් බලන කල පෙනී යනුයේ, එය සත්‍ය කරුණක් වීමට වඩා සමකාලීන සමාජ සහ සාමයික කරුණු මත පදනම් ව …

දහඅට සන්නිය: නොපෙනෙන ගැඹුරක් ඇති මනෝ චිකිත්සක රංගනය

දහඅට සන්නිය: නොපෙනෙන ගැඹුරක් ඇති මනෝ චිකිත්සක රංගනය

මා මුල් වරට ‘සන්නි යකුම’ හෙවත් ‘දහඅට සන්නිය’ ශාන්ති කර්මයක් නැරඹුවේ 1970 දශකයේ අග භාගයේ මගේ තරුණ වියේදී ය. එකල මා එය දුටුවේ ඒ වන විට සමාජය තුළ පිබිදෙමින් තිබූ නවීන ආකල්ප නමැති අගනා මැණික් කැට හමුවේ ඇති ‘බොරළු’ හෝ ‘තිරුවානා’ ලෙසිනි. නමුත් 1990 දශකය වන විට දහඅට සන්නිය ඇතුළු …

අලුත් අවුරුදු සුබ පැතුම්වල එන 'කිරි පැණි' 'බත බුලත' යන්නෙහි සැබෑ අරුත් මෙන්න- තිලක් සේනාසිංහ

අලුත් අවුරුදු සුබ පැතුම්වල එන ‘කිරි පැණි’ ‘බත බුලත’ යන්නෙහි සැබෑ අරුත් මෙන්න

ලබන්නා වූ හෝ ලැබුවා වූ අලුත් අවුරුද්ද ‘කිරියෙන් පැණියෙන්’ ඉතිරේවා යන්න, සෑම ව්‍යවහාර වර්ෂයකදී මෙන්ම සිංහල අලුත් අවුරුද්දේදී ද අපගේ දෙසවන් පිරී යන පරිදි අසන්නට ලැබෙන සුබ පැතුමකි. එමෙන්ම ‘බත බුලත සරුවේවා’ යනුවෙන් කෙරෙන පැතුමක් ද මේ දිනවල නිරන්තරයෙන් අසන්නට ලැබේ. මෙම පළමු සුබ පැතුමේ එන ‘කිරි’ සහ ‘පැණි’ යන්නෙන් …

Loading...

ethera-methra

පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්වය අසමත් දරුවන්ගේ මාපියන්ට විශේෂ දැනුම්දීමක්

ඉකුත් සැප්තැම්බර් 2 වැනිදා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ ශ්‍රී ලංකාවේ දරුවන් දහස් ගණනක් සම්බන්ධයෙන් සතුට, බලාපොරොත්තුව, කනස්සල්ල මෙන්ම ඇතැම් පවුල්වල දුක හා ආතතිය ද නැවතත් මතු වී තිබේ. මෙවර විභාගය අගෝස්තු 9 වැනිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වුණු අතර සිසුන් 294,089 දෙනකු ඊට පෙනී සිටි බව වාර්තා වී තිබේ. එහෙත් මෙවැනි අවස්ථාවක වඩාත් වැදගත් ප්‍රශ්නය වන්නේ “කී දෙනකු සමත් වූවාද?” යන්න නොව, …

ජනපති ලේකම් හොඳායි! මගේ හිතත් දැන් නිදහස්!! – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

පසුගිය 02 වනදා අසන්නට ලැබුණු මාධ්‍ය වැඩසටහනකින් මම මහත් ව්‍යාකූලත්වයට පත් වීමි. රාජ්‍ය පාලනයේදී අභිමතානුසාරී බලය ක්‍රියාත්මක වන අන්දම ගැන බොහෝ දෙනා මේ වන විට කතා කරති. එබැවින් ඒ ගැන කරුණු අධ්‍යයනය කරමින් සිටි මට, ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරියෙකු මාධ්‍යයට කතා කරමින් මේ දිනවල මහත් ආන්දෝලනයට ලක්ව ඇති ජනාධිපති ලේකම් ධුරය දරන නන්දිත සනත් කුමානායක මහතා රේගු දෙපාර්තමේන්තුවේ ආදායම් අධීක්ෂණ අංශයේ ප්‍රධානියාව සිටියදී කරන …

සිරගත කර සිටින ඉම්රාන් ඛාන් ගේ සෞඛ්‍ය තත්වයට අදාල ප්‍රශ්න රැසක්

වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ සිරගත කර සිටින පාකිස්තානයේ භිටපු ක්‍රිකට් නායක සහ හිටපු අගමැති ඉම්රාන් ඛාන් මේ දිනවලත් ලොකු අවධානයක් දිනා ගනිමින් සිටියි. ඒ ඔහුගේ සෞඛ්‍යයට අදාල කාරණයක් නිසා ය. 73 වැනි වියෙහි පසුවන ඔහුගේ දකුණු ඇස අන්ධභාවයට පත් වෙමින්  ඇති අතර මානසික වශයෙන් ද ගැටලු මතු වී ඇති බව වාර්තා වේ. බන්ධනාගාරයේ ඔහු රඳවා සිටින්නේ වෙනම සිරකුටියක් තුළ හුදෙකලාව බව  සඳහන් ය. ඔහුගේ පවුලේ සමීපතමයන් …

රක්ෂිත බන්ධනාගාරගත කෙරෙන සමහරුන්ට එක් වරම වැළඳෙන ලෙඩ හොර ලෙඩම නොවේ – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

කිසියම් චෝදනාවක් මත රක්ෂිත බන්ධනාගාරගත කෙරෙන ප්‍රසිද්ධ පුද්ගලයකු හදිසියේ කිසියම් රෝග ලක්ෂණයක් පෙන්වීම හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බවට පුවත් වරින් වර අසන්නට ලැබේ. එවැනි අවස්ථාවක සමාජයේ ඇතැම් දෙනා ඉතා ඉක්මනින් එය “හොර ලෙඩක්”, “උප්පරවැට්ටියක්” හෝ “නීතියෙන් ගැලවීමට කරන රංගනයක්” ලෙස හඳුන්වති. එහෙත් වෛද්‍ය විද්‍යාවේදී එවැනි පටු නිගමනයකට පැමිණීම කිසිසේත්ම සුදුසු නොවේ. මන්ද, රෝගයක් ඇතැයි නොයෙක් රෝග ලක්ෂණ පළ කරමින් වෛද්‍යවරයකු හමුවට පැමිණෙන සෑම පුද්ගලයකුම සම්පූර්ණයෙන්ම සත්‍ය …

ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩි ඇයි? කොවිඩ් එන්නතත් බලපෑවා ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩියි” යන්න මේ වන විට නිතර ඇසෙන කතාවකි. මේ අතර හෘද රෝග සායනවලදී වෛද්‍යවරුන්ට පවා නිතර ඇසෙන ඒ සම්බන්ධ ප්‍රකට මතයක් තිබේ. එනම් COVID-19 සඳහා ලබා දුන් ප්‍රතිශක්තිකරණ එන්නත් හෘද රෝග ඉහළ යාමට සෘජුවම බලපා ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකානු ජාතික වෛද්‍ය පුස්තකාලය (National Library of Medicine) මඟින් ගොනු කොට ඇති තොරතුරු සංචිතය වන …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinividasayanaya

මානසික රෝග සඳහා ලබාදෙන ඖෂධ භාවිතය ප්‍රචණ්ඩත්වයට හේතුවක් ද?- විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

මානසික රෝගී තත්ත්වයන් සඳහා ලබාදෙන ඖෂධ භාවිතය හේතුවෙන් රෝගීන් හෝ සාමාන්‍ය පුද්ගලයන් ප්‍රචණ්ඩත්වයට යොමු විය හැකි ද යන්න වර්තමානයේ රෝගීන්ගේ භාරකරුවන් මෙන්ම පොදු සමාජය තුළ ද නිරන්තරයෙන් කතාබහට ලක්වන මාතෘකාවකි. විශේෂයෙන්ම වර්තමාන සිදුවීම් මුල් කොට මාධ්‍ය මඟින් සිදුවන ඇතැම් අසත්‍ය ප්‍රචාර සහ කරුණු විකෘති කිරීම් හේතුවෙන්, මානසික රෝග සඳහා ලබාදෙන ඖෂධ පිළිබඳව සමාජය තුළ අනියත බියක් නිර්මාණය වී ඇත.එය සමාජයීය වශයෙන් ඉතා අහිතකර තත්වයකි. මෙම සටහන මඟින් ප්‍රධාන මානසික රෝග නාශක ඖෂධවල සැබෑ ක්‍රියාකාරීත්වය, ප්‍රචණ්ඩත්වය …

wall-logo

භක්ති ගැන පද්මිණී ගේ හදවතේ උපන් සෝ සුසුම

වසර 2000 දශකයේ මුල් භාගයේ මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසි යොවුන් නවක මාධ්‍යවේදීන් අතරේ සිටි විසි එක් වියැති භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් නම් පිරිපුන් යෞවනයා සෙස්සන් සිය ගණනක් අබිබවා වේගයෙන් ඉස්මතු වූයේ එවක …

/ wall එක

sathuntath-himi-ape-lokaya

සිරිලක සොබා දම් අසිරිය ලොවට කියාපාන දිවියන් ගේ දිවි සුරකිමු

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය හා සත්ත්ව විද්‍යා පීඨයට අයත් ශික්ෂණ සත්ත්ව ගොවිපොළ  යනු පශු වෛද්‍ය සිසුන්ගේ ප්‍රායෝගික පුහුණුව සහ පර්යේෂණ කටයුතු සඳහා පවත්වාගෙන යනු ලබන මෙරට ප්‍රධානතම ආදර්ශ ගොවිපොළකි. මෙය පිහිටා ඇත්තේ හන්තාන රක්ෂිත මායිමේ ය. පසුගිය දිනයෙක දී මෙහි ගාල් කර සිටි වසු පැටවෙකු දිවියකුගේ ගොදුරක් වී තිබේ. පශු වෛද්‍ය සිසුන්ගේ ප්‍රායෝගික අධ්‍යයන කටයුතු …

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

හෝර්ටන් තැන්න ඇතුළු ලෝක උරුම වැනසීමට ගලගම සිට නැග්රැක් ඔස්සේ අලුත් මඟක් ඉඹුල්පේ ප්‍රාදේශීය සභා සභාපති යෝජනා කරයි – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

බෙලිහුල්ඔය සංචාරක හෝටල් කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයන් හා බෙලිහුල්ඔය සෆාරි ජීප් හිමිකරුවන් ගේ බලපෑම මත ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති, ඒ. එම්. සුගත් අමරසිරි බණ්ඩාර සහ රත්නපුර …

ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය පුබුදන මන්නාරමේ සුළං විදුලි බලාගාරය

ශ්‍රී ලාංකික බලශක්ති ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, හේලීස් ෆෙන්ටන්ස් (Hayleys Fentons) සමාගමේ හේවින්ඩ් (HayWind) අංශය මඟින් මන්නාරමේ ඉදිකෙරෙන 50 MW සුළං විදුලි බලාගාරය ශ්‍රී …

Loading...

rasagagula

හෝමර්ගේ සම්භාව්‍ය වීර කාව්‍යය Odyssey ඇසුරෙන් ක්‍රිස්ටෝෆර් නෝලන් තැනූ දැවැන්ත සිනමාපටය

හෝමර් නැමැති ග්‍රීක කවියා විසින් රචනා කරන ලද ඉලියඩ් සහ ඔඩිසි යන මහා වීර  කාව්‍ය දෙක ලෝකයේ සම්භාව්‍ය සාහිත්‍යය පිලිබඳ දැනුම්වත් කව්රුත් දන්නා නිර්මාණ දෙකක්. මේ අතරින් ඔඩිසි කාව්‍යය මේ …

/ රසගඟුල

සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසී ගේ ජීවිත කතාවෙන් බිඳක්

පාපන්දු ලෝකයේ කවදත් කතාබහට ලක්වන අග්‍රගණ්‍ය ක්‍රීඩකයකු වන ආජන්ටිනාවේ ලියොනෙල් මෙසී පසුගිය දිනවලත් විශේෂ අවධානයක් දිනා ගන්නට සමත් වුණා. ඒ ඔහු විසින් පිහිටුවන ලද අලුත්ම වාර්තාවක් නිසා යි. මෙසි මේ …

/ රසගඟුල

Loading...

ඔබ කෙරෙන් පැන නඟින රෝග ලක්ෂණ අසවල් දේ නිසා යැයි නිගමනය කිරීම අනතුරුදායකයි – වෛද්‍ය සුගත් විජේවර්ධන වෛද්‍ය නිලධාරී (මහජන සෞඛ්‍ය) ශික්ෂණ රෝහල, පේරාදෙණිය

ලෙඩ දුක් යනු ජීවත්වන අප කාටත් එකසේ පොදු වූ යථාර්ථයකි. අපට පමණක් නොව, සියලු සතුන්ටම ජීවත්වන කාලය තුළ විවිධ රෝගාබාධවලට මුහුණ දීමට සිදු වේ. එම රෝගාබාධ අතර ස්වභාවයෙන්ම ඇති වී සුව වී යන රෝග ද, ඖෂධ හෝ ප්‍රතිකාර මගින් සුවපත් කළ හැකි රෝග ද වේ. එමෙන්ම නූතන වෛද්‍ය විද්‍යාවට අදටත් …

/ පහන් ටැඹ

මළවුන් හැඩගන්වා තිරිහන් කිරීමේ කලාව අපේ රටටත්

යමකුගේ මළ සිරුරක් දැකීම අසුබ නිමිත්තක් බව ජන සම්මතයයි. එමෙන්ම ඇතැමුන්ට එය එක්තරා අන්දමක පිළිකුල් සහගත අත්දැකීමක් ද විය හැක. එසේ වුවද යමකුගේ අවසාන ගමන සනිටුහන් වන අවමංගල්‍යයකදී, දේහය දෙස බලා අවසන් ගෞරව දැක්වීම ලොව බොහෝ සංස්කෘතීන් තුළ මුල් බැසගත් සිරිතකි. නමුත් අතීතයට සාපේක්ෂව, අන් බොහෝ දේ මෙන්ම මළ සිරුරුවල …

/ පහන් ටැඹ

Loading...

iraadurupata

කිතුනුවන් දැන් පල්ලියෙන් ඈත් වෙලාලු; මොකක්ද ඒකට හේතුව?

අද ශ්‍රී ලංකාවේ පොදු සමාජ කතිකාව තුළ “කිතුනුවන් දැන් පල්ලියෙන් ඈත් වෙලා” යන මතය ප්‍රබලව ගොඩනැඟී තිබේ. විශේෂයෙන් 2019 පාස්කු ප්‍රහාරයෙන් පසු කතෝලික සභාව යුක්තිය ඉල්ලා සිටීමේ ක්‍රියාවලිය තුළ වඩාත් දේශපාලනික ස්වරූපයක් ගැනීම නිසා ඇතැම් බැතිමතුන් සභාවෙන් ඈත් වූ බවට තර්කයක් ඇතැම්හු ඉදිරිපත් කරති. මෙම තර්කය දේශපාලනිකව පහසුවෙන් භාවිත කළ …

ගණිතය බැරිකම මෝඩකමක් ද?

කුඩා ගණිත ගැටලුවක්වත් විසඳාගත නොහැකි දරුවා “මෝඩයෙක්” යැයි හුදකලා කර මුද්‍රා තැබීමේ අසාධාරණ ජන සම්මතය අදටත් අප සමාජයේ ගැඹුරින් මුල් බැස තිබේ. අතීතයේදී මෙම තත්ත්වය කෙතරම් බරපතල ලෙස පැවැතියේ ද යත්, යන්තම් හයක් හතරක් තේරෙන දා සිටම බොහෝ දරුවන්ට මෙන්ම මට ද ඒ “මෝඩ ලේබලය” නොමසුරුව ඇලවිණි. පන්තියේ අන් ළමයින් …

Loading...

error: Content is protected !!