hotline

ත්‍රි රෝද රථ සඳහා වෙනම පිරවුම් හල්

වර්තමාන ඉන්ධන අර්බුදය හමුවේ ත්‍රිරෝද රථ රියැදුරන් සේම ඒවා භාවිතා කරන මඟී ජනතාව මුහුණ පාන දුෂ්කරතා සළකා ත්‍රිරෝද රථ සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට ප්‍රාදේශීය වශයෙන් වෙනම පිරවුම්හල් වෙන් කිරීමට තීරණය කර ඇති බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. අමාත්‍යවරයා කියා සිටිය මෙම වැඩ පිළිවෙල …

පුටින් රනිල්ට ලියුමක් එවයි

“කලාපීය ස්ථාවරත්වය සහ ආරක්‍ෂාව ශක්තිමත් කිරීම සඳහා ලාංකික රාජ්‍ය නායකයා ලෙස ඔබගේ ක්‍රියාකාරකම් කෙරෙහි මම විශ්වාසය තබමි” යැයි රුසියා සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් එවමින් සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ රුසියා තානාපති යුරී වැ⁣ටෙරි මහතා අද (25) උදේ …

parliament

22 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම් පත ලබන බදාදා පාර්ලිමේන්තුවට

දැනට බලාත්මක විසි වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් සහ දහ නව වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සාධනීය වගන්ති ඇතුළත් කරමින් සැකසුණු 22 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත ලබන බදාදා(27) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්වසනුයේ එම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය …

පාසල් වෑන් බස් වැඩි ප්‍රමාණයක් මහ පාරට

පාසල් වෑන් බස් වැඩි ප්‍රමාණයක් මහ පාරට අද(25) දිවයින පුරා පාසල් ආරම්භ කිරීමත් සමඟ අගනුවර සහ වෙනත් ප්‍රධාන නගර සඳහා වෙනදාට වැඩි සිසු ප්‍රවාහන බස් හා වෑන් රථ ප්‍රමාණයක් ඇදී එන බව වාර්තා වෙයි. සිසු ප්‍රවාහන බස් හා වෑන් රථ සඳහා වහාම ලංකා ගමනාගමන මණ්ඩල …

හෙට සිට පෞද්ගලික බස් 50%ක් ධාවනයට

හෙට සිට පෞද්ගලික බස් 50%ක් ධාවනයට හෙට(25) දිනයේ සිට පාසල් දරුවන්ගේ ප්‍රවාහන පහසුව අරමුණු කර ගනිමින් පෞද්ගලික බස් රථ ධාවනය සියයට 50 ක් දක්වා ඉහළ නංවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.මේ වන විට පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා …

karyala

රජයේ නිලධාරීන් සීමිතව කැඳවීම මසකින් දිගු කෙරේ

රජයේ කාර්යාල වෙත සීමිතව නිලධාරීන් කැඳවීම තවත් මසකින් දිගු කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.මීට පෙර නිකුත් කළ චක්‍රලේඛ අනුව යමින් රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම උපදෙස් ලබා දී ඇත.ඉන්ධන අර්බුදය ඇතුළු අත්‍යවශ්‍ය සේවා කටයුතු කඩිනමින් යථා …

සචින් ගේ පුත් අර්ජුන් විවාහ ගිවිස ගනියි

සචින් තෙන්දුල්කාර් ගේ පුත් අර්ජුන් තෙන්දුල්කාර් පසුගිය සතියේ මාධ්‍ය තුළ ලොකු මාතෘකාවක් බවට පත්ව සිටියා. ඊට හේතු වුණේ ඔහු විවාහ ගිවිස ගැනීම යි. මේ වනවිට 25 වැනි වියෙහි පසුවන අර්ජුන් විවාහ ගිවිස ගත්තේ සානියා චන්දෝක් නැමැති තරුණියක සමග යි. 26 වැනි වියෙහි පසුවන ඇය ඉන්දියාවේ ධනවත් ව්‍යාපාරික පවුලක සාමාජිකාවක්. ඔවුන් ගේ ව්‍යාපාර ප්‍රධාන වශයෙන්ම පැතිරී ඇත්තේ හෝටල් ක්ෂේත්‍රයේ බවයි සඳහන් වන්නේ. ඉන්දියාවේ ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලය වැනි සුපිරි හෝටල ඔවුන් සතු බව පැවසෙනවා. අර්ජුන් ගේ විවාහ ගිවිස ගැනීමත්, ඔහුගේ පියාගේ විවාහයත් අතර යම් යම් සමානකම් පෙන්වා දීමටත් …

urumayaka asiriya

vinivida

රට අමුඩයාගේ මලයාලම් පොල් ගෙඩි ගුරුකම

පොල්ගෙඩියක් සොලවන විට ඒ තුළින් පොල් වතුර සෙළවෙන හඬට අමතරව කුකුළකු ගේ හැඬලීමක් අසා ගත හැකි මලයාලම් ගුරුකමක් පිළිබඳව මට දැන ගැනීමට ලැබුණේ මීට වසර තිහකට පමණ ඉහත දී ය. ඒ ජාඇල, නිවන්දම විසූ විදුහල්පති එම්. ටී.ධර්මසේන මහතා ගෙනි.ඔහු මීගමු ප්‍රදේශය හා විවිධ සමාජමය සබඳතා පැවැත් වූ ප්‍රභූ වරයකි. “ඔය …

cartoonlogo

No posts found.

vinivida

ethera-methra

No posts found.

බොහෝ හෘද රෝගින්ට ඇස්ප්‍රීන් ලබාදෙන්නේ ඇයි? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

වර්තමානයේ බොහෝ දෙනෙකු තමන්ගේ තරුණවිය ඉක්මවා වැඩිහිටි වියට පැමිණෙන විට ඔවුන්ගේ පවුලේ වෛද්‍යවරුන් විසින් ඇස්ප්‍රීන් පෙත්තක් නිර්දේශ කරන අයුරු ඔබ දැක ඇත. මෙය සාමාන්‍ය වේදනාවකට හෝ උණ සෑදුණ විට ලබා දෙන ඇස්ප්‍රින් පෙත්තකින් (මිලිග්‍රෑම් 325) භාගයක් හෝ කාලක් විය හැකිය. (මිලිග්‍රෑම් 75, 100 හෝ 150) දිනපතා මෙසේ ඇස්ප්‍රීන් පෙත්තක් ගැනීමෙන් හෘදයාබාධයක් හෝ අංශභාග තත්ත්වයක් ඇති වීමේ අවදානම අඩු වේ. එහෙත් …

vinivida

මානසික ව්‍යාකූල තත්වයන් නිසා හෘද රෝග ඇතිවේද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

ලෝකයේ වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවන්නේ කිරීටක ධමනි අවහිරතාවය නිසා ඇතිවන හෘදයාබාධ හේතුවෙන් බව අපි දනිමු. මෙය තරුණයින් අතර දැකිය හැකි අකල් මරණ වලට වැඩි වශයෙන්ම හේතුවන සාධකය ද වෙයි. සාමාන්‍යයෙන් හෘද රෝග සෑදීමට බලපාන අප දන්නා සම්ප්‍රදායික හේතූන් වලට අමතරව, පුද්ගලයෙකුගේ මානසික තත්ත්වයද හෘද රෝග ඇතිවීමට හේතු වන බව ඔබ දැන සිටියාද? මානසික රෝග, හිතේ ඇතිවන හැඟීම් සහ එක් එක් …

vinividasayanaya

ඔබේ දරුවා උගතකු සේම බුද්ධිමතකු ද විය යුතුම ය – ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා

ඕනෑම දෙමාපියෙක් තමන්ගේ දරුවන්ට උගන්වන්නට ගන්නේ මහත් වෙහෙසකි. එසේම ඒ හැම මාපිය කෙනෙකුගේම අපේක්ෂාව තමන්ට වඩා බොහෝ දුරක් තමන්ගේ දරුවන් ඉහළට යනු දැකීම ය. මේ සඳහා ඔවුහු විශාල කැපකිරීමක් කරති. ඒ කැප කිරීම සහ උත්සාහය නිසාම දරුවා බොහෝ වෙහෙස මහන්සි වී පාඩම් කර විභාග සමත් වී උගතෙකු විය හැකිය. නමුත් ගැටලුවක් තිබේ. ඕනෑම දෙමාපියෙක් තමන්ගේ දරුවන්ට උගන්වන්නට ගන්නේ මහත් වෙහෙසකි. එසේම ඒ හැම මාපිය කෙනෙකුගේම අපේක්ෂාව තමන්ට වඩා බොහෝ දුරක් තමන්ගේ දරුවන් ඉහළට යනු දැකීම …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

ගල්ගමු ඇත් පිළිරුව අද්දර සිඟිති නිදහස් සැමරුම් අසිරිය

77 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් ගල්ගමුව ප්‍රදේශීය සභාව යටතේ ක්‍රියාත්මක පෙර පාසල් වලට අයත් දරුවන් ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද සැමරුම් උත්සවය පසුගිය 07 වන …

/ හරිත දනව්ව
vinivida

අලි මිනිස් සබැඳියාව තහවුරු කිරීමට නම්

දැන් ඉතින් ඔන්න ආයෙත් ඔක්කොම එකතු වෙලා අලි ඇත්තු ගැන කතා කරනවා. ඒ අතරේ ඔන්න ඉතින් වෙනදා වගේම අලි ඇත්තු මැරෙනවා. සමහරු තැන් තැන්වල එක …

/ හරිත දනව්ව

rasagagula

සයිෆ් අලි ඛාන් ගේ කෝටි 2,800 යේ සුපිරි “මාළිගාව”

බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළු සයිෆ් අලි ඛාන්ට ඉන්දීය රුපියල් කෝටි 800 කට, ඒ කියන්නෙ ලංකා රුපියල් කෝටි 2,800 කට ආසන්න වටිනාකමකින් යුතු “මාලිගයක්” ඇති බව ඔහුගේ රසිකයන් බොහෝ දෙනෙකු නොදන්නා …

/ රසගඟුල
vinivida

ගෝලීය වේදිකාව මත චීන සංස්කෘතිය දිග හැරීමේ සිනමා වෑයම හරියන පාටයි

අධ්‍යක්ෂ ඩව් ස චීන ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන ඩව් ස (යැං යු) විසින් නිර්මාණය කරන ලද, 2025 ජනවාරි 29 වැනිදා ප්‍රදර්ශනය කිරීම ආරම්භ කළ Ne Zha 2 සජීවීකරණ චිත්‍රපටය ඉහළතම …

/ රසගඟුල

රෑට රෑට ගොස් වෙසක් බැලීමේ අතීත කතාව

ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සියනෑ කෝරලයේ ගැමියන් වන අප කුඩා කාලයේ වෙසක් සමයේ අත් විඳි අතිශය සුමධුර අත්දැකීමක් තිබිණ. එනම් “වෙසක් බලන්නට” යාම ය. වෙසක් පෝ දිනයේ සිට පුරා සතියක පමණ කාලයක් තුළ එළඹෙන සෑම සැන්දෑවකම නිවෙස් වලින් පිටමං වන කොලු කුරුට්ටන් ඇතුළු සෑම තරාතිරමක හා වයස් කාණ්ඩයකම පිරිස් වෙහෙර විහාරස්ථාන …

/ පහන් ටැඹ

මොනවට ද? මේ “ජවුසන් නටනවා”කියන්නෙ

කිසිදු වැදගත් කමක් නොමැති සමාජය උපහාසාත්මක තුළ සිනා උපදවන ක්‍රියාවන් හැඳින්වීම පිණිස යෙදෙන පොදු ජන වහරක් තිබේ. එම වදන ජවුසම, ජවුසන් නටනවා ආදී වශයෙන් අවස්ථානෝචිතව එම වදන වෙනස් වන අතර ඒවාට සම්බන්ධ පුද්ගලයන් ජවුසන් කාරයන් ලෙස ද හැඳින්වීම බොහෝ විට දක්නට ලැබේ. ඒ අතර අවිනීත ඇඳුම් විලාසිතා සහ චර්යාවන් සහිත …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කපටි පූජකයන් දෙවියකු බවට පත් කළ විප්ලවවාදියා

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට අයත් කොයිම්බටූර් නම් ප්‍රදේශය අතීතයේ සිට කපු රෙදිපිළි නිෂ්පාදනයෙන් ඉමහත් ප්‍රසිද්ධියට පත් ව තිබේ.දහ නව වන සියවසේ අග භාගය වන විට කපු රෙදිපිළි නිෂ්පාදනය මුල්කොටගෙන මේ ප්‍රදේශයේ විශාල ආර්ථික පුනර්ජීවනයක් ඇති විය. ඉන් එහි ජීවත් වූ ධනේෂ්වර පැලැන්තිය තව තවත් තරවූහ. එහි ප්‍රතිඵලය වූයේ කපු රෙදිපිළි …

vinivida

ලෝකය ඉදිරියේ අපේ රට රිළා – වඳුරු කොදෙව්වක් වේද?

ශ්‍රී ලංතා ඉතිහාසයේ දැවැන්ත ව්‍යාපෘතියක් යැයි හඬ නගමින් 2025 මාර්තු 15 වැනිදා ජාතික සත්ත්ව සංගණනයක් පවත්වනු ලැබිණි. එහි ප්‍රතිඵල ජූනි 12 වැනිදා කෘෂිකර්ම අමාත්‍යංශය මගින් මාධ්‍ය හමුවේ තබනු ලැබූ අතර එය දුටු විට ‘දැවැන්ත ව්‍යාපෘතියක් කළේය’ යැයි සතුටින් අත්පොළසන් තලනවාට වඩා ‘මොකක්ද මේ සිද්ධ වුණේ?’ යැයි සිතමින් විස්සෝප වන්නට සිදු …

error: Content is protected !!