ශිෂ්‍යත්වයට දින නියම වෙයි

විභාග දෙපාර්තමේන්තුව විසින් 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සඳහා දින නියම කර තිබේ.

ඒ අනුව එම විභාගය අගෝස්තු 10වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේතුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

කාලීන පුවත්