කොටස් වෙළෙඳපොළේ පසුබෑමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ (25) දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකයේ (ASPI) සුළු පහත වැටීමක් වාර්තා කර තිබේ.

ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 73.61කින් පහත ගොස් ඇති බවයි වාර්තා වෙයි. එය 20,575.59ක් ලෙස සටහන් විය.එමෙන්ම  රුපියල් බිලියන 4.4ක පිරිවැටුමක් වාර්තා වී තිබේ.

කාලීන පුවත්