SLS සහතිකය පිළිබඳ අති විශේෂ ගැසට් නිවේදනයක්

ප්‍රමිති පිරිවිතරවලින් ආවරණය විය යුතු භාණ්ඩ SLS සහතිකය නොමැතිව නිෂ්පාදනය, ඇසිරීම, බෙදාහැරීම, ප්‍රවාහනය, ගබඩා කිරිම හෝ විකිණීම නොකළ යුතු බව දන්වමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින්. 2026 අප්‍රේල් මස 01වනදා සිට එම නීතිය බලාත්මක බව එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

කාලීන පුවත්