ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ උක් වගා කිරීමෙන් මුළු ආසියාවටම සීනි සපයා ත්‍රිකුණාමල තෙල් ටැංකි ප්‍රතිසංස්කරණය කොට තෙල් පුරවා රටේ ණය බර ගෙවා දැමීම සඳහා වන ඩොලර් සංචිත උපයන බව පසුගිය මැතිවරණ සමයේදී අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා කියූවද වැරදි කලමණාකරණය හේතුවෙන් අද වනවිට සෙවණගල සහ පැල්වත්ත සීනි කර්මාන්ත ශාලා වැසී යන තත්ත්වයක් උද්ගතවී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ සංවිධායක සුමේධ රත්නායක මහතා පවසයි.ඔහු ඒ බව ප්‍රකාශ කළේ සමඟි ජන බලවේග මාධ්‍ය හමුවක් අමතමිනි.