කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඊයේ (12) ඒකක 77.54කින් ඉහළ ගොස් තිබේ.ගනුදෙනු අවසානයේ එය සටහන් වුණේ ඒකක 23,659.70ක් ලෙසයි.

ඒ අනුව පිරිවැටුම රුපියල් බිලියන 7.2ක් ලෙස සටහන් වී තිබේ.

කාලීන පුවත්