ලේක්හ­වුස් ආදි­වාසි සුහද හමුව 17 වැනිදා

ලේක්හ­වුස් ආය­ත­නයේ සේවය කර විශ්‍රාම ලැබූ­වන් විසින් පිහි­ටුවා ගනු ලැබූ, ලේක්හ­වුස් ආදි­වාසි එක­මු­තුව මඟින් වාර්ෂි­කව පව­ත්වන ලේක්හ­වුස් ආදි­වාසි සුහද හමුව 19 වැනි වර­ටත් කොළඹ, ඩී.ආර්. විජ­ය­ව­ර්ධන මාවතේ, සීනෝර් රෙස්ටු­ර­න්ට්හිදී ජන­වාරි මස 17 වැනිදා පැවැත්වේ.ඒ පිළිබ‍ඳ විස්තර තිල­ක­රත්න කුරු­විට බණ්ඩාර – 07 13805484, ඇම්. ඩී. ධර්ම­සිරි – 076 7799865 හා වරුණ මල්ල­වා­රච්චි – 077 7270002 මහ­ත්ව­රු­න්ගෙන් දැන ගත හැකිය

කාලීන පුවත්