නුවරඑළියට සංචාරකයින් විශාල පිරිසක්

සති අන්ත නිවාඩුවත් සමඟ නුවරඑළියට දෙස් – විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පැමිණ තිබේ.

ඒ මෙම දිනවල නුවරඑළිය ප්‍රදේශයට අලුයම් කාලයේ මල්තුහින පතිත වීම දැක බලා ගැනීම සඳහා බවයි වාර්තා වෙයි.

කාලීන පුවත්