අපනයන ආදායම වර්ධනයක්

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ ආදායම 2025 වසරේදී 5.6%ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වී තිබේ.

ඒ අනුව එම වසරේ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 17,252.15 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වෙයි.

භාණ්ඩ හා සේවා අපනයන අංශවල පිබිදීම මෙලෙස අපනයන ආදායම ඉහළ යාමට හේතු වී තිබේ.

කාලීන පුවත්