CR & FC අන්තර් සමාජ ලීග් රග්බි කුසලානය දිනා ගනී

CR & FC කණ්ඩායම සිව්වැනි වරටත් අන්තර් සමාජ ලීග් රග්බි කුසලානය ඊයේ දිනා ගන්නාලදි .

ඒ, 2025 – 2026 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ අවසන් මහා තරගයේදී පසුගියවර ශූරතාව දිනූ මහනුවර කණ්ඩායම පරාජය කරමින් ය.

කාලීන පුවත්