දේශපාලනඥයන්ට සහ මාධ්‍යවේදීන්ට අලුත් මෙවලමක්

කෘත්‍රිම බුද්ධිය (AI) මගින් නිර්මාණය කරන ලද ව්‍යාජ වීඩියෝ හෙවත් Deepfakes හඳුනාගැනීම සහ පාලනය කිරීම සඳහා YouTube ආයතනය හඳුන්වා දුන් නවතම මෙවලම, දේශපාලනඥයන් (Politicians) සහ මාධ්‍යවේදීන් (Journalists) සඳහා ද විවෘත කිරීමට තීරණය කර තිබේ.

ලොව පුරා දේශපාලන ස්ථාවරත්වය සහ නිවැරදි තොරතුරු සන්නිවේදනයට එල්ල වී ඇති අභියෝග සැලකිල්ලට ගනිමින් YouTube ආයතනය මෙම තීරණාත්මක පියවර ගෙන ඇත.

කාලීන පුවත්