මැදපෙරදිග පවතින යුදමය වතාවරණය හේතුවෙන් මේ වනවිට දිවයිනට සංචාරකයින් පැමිණිමට නියමිතව තිබූ ගුවන්ගමන් වාර 768ක් අවලංගු වී ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් 30% පමණ සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි.
සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා මත්තල ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමට සැලසුම් සකස් කර ඇති බවද රුවන් රණසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.