ඉදිරියෙදී Whatsapp අලුත් වෙයි

දුරකථන අංකය වෙනත් අයට පෙනෙන්නට නොදී, පරිශීලක නාමයක් (Username) පමණක් භාවිත කරමින් අන් අය සමඟ සම්බන්ධ වීමේ හැකියාව WhatsApp විසින් හඳුන්වාදීමට නියමිතව ඇත.

ලොව පුරා සිටින බිලියන 3ක පරිශීලකයන් වෙත ඉදිරි මාස කිහිපය තුළ ලබා දීමට නියමිතයි.මෙය අනිවාර්යය නොවන අතර කැමති අයට පමණක් තමන්ට අවශ්‍ය පරිශීලක නාමයක් (Username) වෙන් කරවා ගත හැකියි.

මේ අතර, තමන් තෝරාගත් පරිශීලක නාමය ඕනෑම වේලාවක ඉවත් කිරීමට හෝ වෙනස් කිරීමට පරිශීලකයන්ට අවස්ථාව ලැබේ.

කාලීන පුවත්