කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (27) ඒකක 14.48කින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව සියලු ගනුදෙනු අවසානයේ එය ඒකක 21,187.22ක් ලෙස සටහන් වූ අතර එහි පිරිවැටුම වාර්තා වුණේ රුපියල් බිලියන 2.1ක් ලෙසයි.

කාලීන පුවත්