ශ්රී ලංකාව සහ කුවේටය අතර ගුවන් ගමන් ඊයේ (08) සිට යළි ආරම්භ කල බව ශ්රී ලංකන් ගුවන් සේවය දැනුම් දෙයි.මැද පෙරදිග පවතින අර්බුදකාරි තත්ත්වය හමුවේ එම ගුවන් ගමන් තවකාලිකව අත්හිටු වීමට පියවර ගෙන තිබුණි.
කෙසේවෙතත් මේ වනවිට යුදමය තත්ත්වය යම් ප්රමාණයකට සමනයවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.