කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (28) ඒකක 277.55කින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව සියලු ගණුදෙනු අවසානයේ එය ඒකක 19,970.22ක් ලෙස සටහන් වූ අතර එහි පිරිවැටුම වාර්තා වුණේ රුපියල් බිලියන 2.1ක් ලෙසයි.

කාලීන පුවත්