එකම යානයකින් අභ්‍යවකාශයට යන පළමු මව සහ දියණිය
නිතර නොඇසෙන කතා

එකම යානයකින් අභ්‍යවකාශයට යන පළමු මව සහ දියණිය

අභ්‍යවකාශ චාරිකා ඉතිහාසයේ වාර්තාවක් පිහිටුවීමට සූදානම් වන මවක සහ දියණියක පිලිබඳ කතාවක් මේ දිනවල මාධ්‍ය ඔස්සේ වාර්තා වේ. ඔවුන් මෙම වාර්තාව පිහිටුවීමට යන්නේ එකම යානයකින් අභ්‍යවකාශයට ගිය පළමු මව සහ දියණිය ලෙසිනි. ඔවුන්ගේ නම් පිලිවෙලින්…

“වල් බලු”හිමිකම් රැක නොදුන්නොත් අපිත් “බලු”වේවි – ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
සතුන්ටත් හිමි අපේ ලෝකය

“වල් බලු”හිමිකම් රැක නොදුන්නොත් අපිත් “බලු”වේවි – ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

මිනිසා සහ සුනඛයා අතරේ පවතින අවියෝජනීය සබැදියාව මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භයටත් වඩා අතීතයට දිව යන්නකි. මිනිසාට තම ප්‍රජාව තුළින් හමුවන හිතමිත්‍රාදීන්ට අමතරව සත්ව ප්‍රජාව අතුරින් එවන් හිත මිතුරු බවක් ගොඩනඟා ගත හැකි ප්‍රමුඛතම සත්වයා වනුයේ ද…

මඟුල් පෝරු චාරිත්‍ර අවසානයේ බිඳින සමහර පොල් හරියට නොබිඳෙන හේතු මෙන්න! – හේම ශ්‍රී අමරසිංහ
ඉරා අදුරුපට

මඟුල් පෝරු චාරිත්‍ර අවසානයේ බිඳින සමහර පොල් හරියට නොබිඳෙන හේතු මෙන්න! – හේම ශ්‍රී අමරසිංහ

පසුගිය දිනයෙක තමන් මුහුණ දී ඇති බරපතල ගැටලුවක් නිරාකරණය කර ගනු පිණිස වියපත් යුවලක් මා වෙත පැමිණියහ. ඔවුන්ගේ එම ගැටලුව නිර්මාණය වී තිබුණේ මෑතක දී විවාහ පත් තම දියණිය සම්බන්ධයෙනි. දැන් සති කිහිපයක සිට එම…

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ “කොක් උගුලක්” ගැන හිටපු මහ දිසාපති වරයකු ගෙන් හෙළිදරව්වක්! – කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති සුනිල් කන්නන්ගර
එතෙර - මෙතෙර

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ “කොක් උගුලක්” ගැන හිටපු මහ දිසාපති වරයකු ගෙන් හෙළිදරව්වක්! – කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති සුනිල් කන්නන්ගර

පසුගිය ඇසල පුන් පොහෝදා උදෙන්ම අසන්නට ලැබුණේ රජයේ සේවා සපයන ආයතනයක අසාධාරණ සැලකීමට භාජනය වූ පාසැල් සිසුවෙකුගේ හා මවකගේ කතා පුවතකි.කතාව මෙසේ ය. දැනට කලකට ඉහත දී ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයෙකු යුක්‍රේන ජාතික කාන්තාවක් හා…

සෑම පපුවේ වේදනාවක්ම හෘදයාබාධයක පෙර ළකුණක් ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
විනිවිද සායනය

සෑම පපුවේ වේදනාවක්ම හෘදයාබාධයක පෙර ළකුණක් ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

අපේ පපුව ප්‍රදේශයේ ඇති වන සෑම වේදනාවක්ම හෘදයාබාධයක පෙර නිමිත්තක් ලෙසින් සලකන්න පුළුවන්ද එසේ සැලකිය යුතුද? මේ ඒ ගැනයි. විවිධ හේතු බලපානවා උදරයේ ඇති වෙන ආම්ලිකතාව එහෙමත් නැත්නම් අපට හොඳින් අසා හුරුපුරුදු ගැස්ට්‍රයිටිස්. පපුවේ බිත්තියේ…

ඉම්රාන් ඛාන්ට වසර තුනක සිර දඬුවමක්; වසර 5කට දේශපාලනයත් තහනම්
එතෙර - මෙතෙර

ඉම්රාන් ඛාන්ට වසර තුනක සිර දඬුවමක්; වසර 5කට දේශපාලනයත් තහනම්

ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙසත්, දේශපාලන නායකයකු ලෙසත් සුවිසල් ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට ඊයේ (05) වසර තුනක සිර දඬුවමක් නියම කෙරිණි. ඒ දූෂණ චෝදනාවක් යටතේ යි. ඔහු අගමැති ධුරයේ සිටිය දී විදේශීය…

දෝනි ක්‍රිකට්වලින් සමු අරන්  රඟපෑමට එක් වෙයි ද?
රසගඟුල

දෝනි ක්‍රිකට්වලින් සමු අරන් රඟපෑමට එක් වෙයි ද?

ඉන්දියාවේ සුපරි ක්‍රිකට් ක්‍රීඩක මහේන්‍ද්‍ර සිං දෝනි චිත්‍රපට රංගනයට එක් වෙයි ද? ඔහුගේ බිරිඳ කියන විදියට නම් එය ඉදිරියේ දී සිදුවිය හැක්කකි. සාක්‍ෂි නම් වන දෝනිගේ බිරිඳ මේ සම්බන්ධයෙන් පසුගිය දිනෙක කියා තිබූ කතාවකට මාධ්‍ය…

තවමත් අපේ බොහෝ දෙනකු නොදත් අගෝස්තු 12ට යෙදෙන ලෝක අලි දිනය
එතෙර - මෙතෙර

තවමත් අපේ බොහෝ දෙනකු නොදත් අගෝස්තු 12ට යෙදෙන ලෝක අලි දිනය

අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාව අලි ඇතුන් සම්බන්ධව මහත් ජනාදරයක් දිනාගෙන සිටි රටක් වශයෙන් හැඳින්විය හැකි ය. ආසියානු අලින් අතර ශ්‍රී ලාංකික අලියා තමාට ම ආවේණික වූ අනන්‍යතාවක් සහිත සත්ත්වයකු ලෙස ද ප්‍රකට ය. මේ…

error: Content is protected !!