ලොක්කන්ගේ නිවෙස්වලින් ඇසෙන ගෘහස්ථ සේවකයින්ගේ අඳෝනාව
ශ්‍රී ලංකාව මරණ වලින් පාඩම් ඉගෙන ගන්නා රටක් නොවන බව දිනෙන් දිනම සිදු වන ඛේදනීය සිදුවීම් වලින් පෙනී යයි. පසු මැයි 11 වනදා සිට සමාජය තුළ දැඩි ලෙස කතා බහට ලක් වෙන මාතෘකාවක් වන්නේ කුප්‍රකට…
ශ්‍රී ලංකාව මරණ වලින් පාඩම් ඉගෙන ගන්නා රටක් නොවන බව දිනෙන් දිනම සිදු වන ඛේදනීය සිදුවීම් වලින් පෙනී යයි. පසු මැයි 11 වනදා සිට සමාජය තුළ දැඩි ලෙස කතා බහට ලක් වෙන මාතෘකාවක් වන්නේ කුප්‍රකට…
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. බස්නාහිර සහ…
මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ ශ්‍රී ලංකාවට නැවත භික්ෂු උපසම්පදාව හඳුන්වා දුන් එවක සියම නමින් හැඳින් වූ තායිලන්තයෙන් 2001 වසරේ ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ශ්‍රී ලංකාවේ දී මුතුරාජා නමින් හැඳින්වුණු සක් සූරීන් නම් වන…
ආහාරයට ගැනීමෙන් පසු පිරිමින් තිරිහන් කරවා පුරුෂ ශක්තිය නොමඳවම සිරුරට දෙන අතරේ කතුන් ද තිරිහන් කොට දරු ප්‍රසූතියෙන් පසු ඔවුනට වැඩි මව්කිරි ප්‍රමාණයක් ලබාදීමට සමත් විශේෂිත කොස් වර්ගයක් ඇති කොස් හේනක් පිළිබඳව මට මුල් වරට…
ඊයේ දින, එනම් 2023 ජූලි 01 වැනිදා පස්වරු 12.29 ට පමණ දකුණු ඉන්දීය මුහුදේ, ශ්‍රී ලංකාවේ හම්බන්තොට සිට කිලෝමීටර් 1000 ක් පමණ දුරින් රිච්ටර් පරිමාණක 5.8 ක පමණ අගයකින් වූ භූ චලනයක් සිදු වූ බව…
ප්‍රංශය මේ වනවිට දැවැන්ත විරෝධතා රැල්ලකින් ගිනි ගෙන තිබේ. මෙම විරෝධතාව පැන නගින්නට හේතු වූයේ එරට පොලිසිය අප්‍රිකානු සම්භවයක් සහිත 17 හැවිරිදි තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීමයි. බොහෝ දෙනා මෙය හඳුන්වන්නේ ජාතිවාදී ඝාතනයක් ලෙසිනි. ප්‍රංශයේ…
බොහෝ දෙනෙක් තමන්ගේ නිවසේ සුනඛයකු හෝ බළලෙකු ඇති කරති. ඇතැම් විට මේ දෙවර්ගයේම අය දෙතුන් දෙනෙක් වුව එක නිවසක ඉන්නට ඉඩ තිබේ. මේ එක් එක් අයගේ සතුන් ඇති කිරීමේ අරමුණු විවිධ ය. සමහරුන් සුනඛයන් ඇති…
මේ දිනවල රට පුරා විහාස්ථාන වලින් ශබ්ද වාහිනී මගින් විසුරුවා හැරෙන ආගමික පුද පූජා සම්බන්ධ එක්තරා විශේෂත්වයක් අනාවරණය වෙමින් තිබේ. එනම් ඇතැම් භික්ෂුන් විසින් පාලි ගාථා පාඨ, පිරිත් ආදිය ගීත ස්වරයෙන් ගායනා කිරීම ය.…
ඇමරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න් පසුගිය දිනෙක මාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවක එම මාධ්‍යවේදීන්ට ඔහුගේ මුහුණේ වෙනසක් දකින්නට ලැබිණි. ඔවුන් දුටුවේ ජනාධිපතිවරයාගේ කම්මුල් ආසන්නයේ යම් ලකුණු වාගයක් සටහන්ව ඇති ආකාරයකි. මේ ගැන ඔවුන් තුළ යම් කුතුහලයක්…
පසුගිය දා මුළු ලෝකයේම නොමඳ අවධානයට යොමු වූ ටයිටන් සබ්මැරීනය සාගර ගැඹරේ අතුරුදන් ව එහි සුන්බුන් මුහුදු පත්ලෙන් හමුවීමට පෙර එසේ එහි කොටස් මුහුදු පත්ලේ තිබෙනු සිහිනයෙන් දුටු කිහිප දෙනකු පිළිබඳව මට අසන්නට ලැබිණ.ඒ…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes