මගී ප්‍රවාහනයට සම්බන්ධ රියදුරන්ට පොදු ප්‍රවාහන බලපත්‍රයක්
කාලීන පුවත්

මගී ප්‍රවාහනයට සම්බන්ධ රියදුරන්ට පොදු ප්‍රවාහන බලපත්‍රයක්

මගී ප්‍රවාහනයට සම්බන්ධ රියදුරන් දෙසැම්බර් 31 වැනිදාට පෙර ”පොදු ප්‍රවාහන බලපත්‍රය” ලබාගැනීම අනිවාර්ය බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අම්පාරේ ඊයේ (20) පැවැති රැස්වීමකදීය. එහිදී අමාත්‍යවරයා පැවසුවේ එම…

අද කාලගුණය
කාලීන පුවත්

අද කාලගුණය

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැනි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවිය…

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?
පහන් ටැඹ

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?

සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ…

සෞඛ්‍ය අමාත්‍යංශයේ කීප දෙනෙක් කරන වරදකට පාරෙ ඉන්න බල්ලෝ මරලා හරි යනවද? – වෛද්‍ය චමිත් නානායක්කාර නිර්මාතෘ මානුෂීය ක්‍රම මගින් සත්ව ගහනය කළමනාකරණය සඳහා වූ පශු වෛද්‍ය ඒකමුතුව
එතෙර - මෙතෙර

සෞඛ්‍ය අමාත්‍යංශයේ කීප දෙනෙක් කරන වරදකට පාරෙ ඉන්න බල්ලෝ මරලා හරි යනවද? – වෛද්‍ය චමිත් නානායක්කාර නිර්මාතෘ මානුෂීය ක්‍රම මගින් සත්ව ගහනය කළමනාකරණය සඳහා වූ පශු වෛද්‍ය ඒකමුතුව

ජල භීතිකා දිනය සැප්තැම්බර් මාසෙ විසි අට වෙනිදට යෙදිලා තියෙනවා. මේ වෙනකොට සමාජය ඇතුළේ විවිධාකාර විදියට ජල භීතිකාව තුරන් කරන්නේ කොහොමද? ඒ සඳහා එන්නත් කරන්නේ කොහොමද? එතකොට ඒ වගේම සුනඛ ගහනය කළමනාකරණය කරන්නේ කොහොමද? වගේ…

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට
කාලීන පුවත්

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඊයේ (19) ඒකක 119.83කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව එය ඒකක 21,085.09කින් අවසන් වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 0.57%ක්. එමෙන්ම එහි පිරිවැටුප වාර්තා වන්නේ රුපියල්…

iPhone නවතම මාදිලිය මිලදී ගන්න ඉන්දියාවේ දිගු පෝලිම්
කාලීන පුවත්

iPhone නවතම මාදිලිය මිලදී ගන්න ඉන්දියාවේ දිගු පෝලිම්

ඉන්දීය වෙළෙඳපොලට විවෘත වූ iPhone නවතම මාදිලිය මිලදී ගැනීමට පැමිණි ඉන්දීය ජාතිකයින් අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ බව එරට මාධ්‍ය වාර්තා කර ඇත. iPhone 17, iPhone 17 Air, iPhone 17 Pro, සහ iPhone 17 Pro…

සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් කැඳවීම ගැන දැනුම්දීමක්
කාලීන පුවත්

සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් කැඳවීම ගැන දැනුම්දීමක්

2025 (2026) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ සඳහන් වන්නේ 2025 සැප්තැම්බර් 18වනදා සිට ඔක්තෝම්බර් 09වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ එය…

ප්‍රදේශ කිහිපයකට වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි

අද (20) දිනයේ බස්නාහිර, සබරගමුව, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දිනය සඳහා නවතම කාලගුණ අනාවැකිය නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි.ඒ…

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ ජීවිත කතාව ඇසුරෙන් අලුත් චිත්‍රපටයක්
එතෙර - මෙතෙර

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ ජීවිත කතාව ඇසුරෙන් අලුත් චිත්‍රපටයක්

ආසියාවේ ඉතා බලවත් නායකයකු ලෙස සැලකෙන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ ජීවිත කතාව ඇසුරෙන් සිනමාපටයක් නිර්මාණය කීරීමේ සූදානමක් ගැන පසුගිය දා ඉන්දීය මාධ්‍ය හරහා වාර්තා වුණා. එම චිත‍්‍රපටය නිශ්පාදනය කරන Silver Cast Creations නැමැති චිත‍්‍රපට…

වසර පහකට පසු පුත්තලමින් වාර්තා ගත ලුණු අස්වැන්නක්
කාලීන පුවත්

වසර පහකට පසු පුත්තලමින් වාර්තා ගත ලුණු අස්වැන්නක්

පවතින වියළි කාලගුණය හමුවේ වසර පහකට පසු පුත්තලමේ වාර්තාගත ලුණු අස්වැන්නක් ලැබී ඇති බවත්, ඉදිරි දින කිහිපයේ ද මෙලෙස වියළි කාලගුණ තත්ත්වයක් පැවතුණොත් රටේ ලුණු අවශ්‍යතාවෙන් බහුතරයක දායකත්වය පුත්තලමෙන් ලබා දිය හැකි මට්ටමක පවතින බවත්…

error: Content is protected !!