මරණ දඬුවම නියම වූ බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මොකක් වෙයි ද?
ඒකාධිපති නායිකාවක ලෙස මෑත කාලයේ බොහෝ දෙනා විසින් හඳුන්වනු ලැබූ බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට එරට අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කරනු ලැබීම මේ දිනවල ජාත්‍යන්තර දේශපාලන ක්ෂේත්‍රයේ වඩාත්ම අවධානය යොමුවන කාරණයක් වී තිබේ. පසුගිය…









