කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (02) ඒකක 239.77කින් ඉහළ ගොස් තිබේ. එය ඒකක 22,864.08කින් අවසන් වූ අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 5.1ක් ලෙසයි.
කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (02) ඒකක 239.77කින් ඉහළ ගොස් තිබේ. එය ඒකක 22,864.08කින් අවසන් වූ අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 5.1ක් ලෙසයි.
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම අද (3) දිනයේ දී නැගෙනහිර,…
බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකා ගමනය සිදුවූ දුරුතු පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබේ.යක්ෂ හා නාග ගෝත්‍රිකයින් අතර ඇතිවූ ආරවුලක් සංසිදවීම සදහා බුදුරජාණන් වහන්සේ පළමු වරට ලක්දිව වැඩම කළේ අද වැනි පොහොය දිනකයි. සුමන සමන් දෙවියන්ගේ…
තවත් නව වසරක් උදා වී තිබේ. නමුත් මේ දිනවල අප කාටත් නිතර අසන්නට ලැබෙන “සුබ අලුත් අවුරුද්දක් වේවා!” යන්න නිකම්ම නිකම් හිස් වචන ගොන්නක් බව අප බොහෝ දෙනකු ප්‍රායෝගිකව අත් දකින බව මගේ වැටහීම ය.…
මීට වසර හතළිහක පමණ පෙර අපේ ගම් කෙළවරේ පැරණි නිවසක වියපත් වැන්දඹු කාන්තාවක් ජීවත් වූවා ය. සැරපරුෂ ගති පැවතුම් ඇත්තියක වශයෙන් කලින් සිටම කවුරුත් දැන සිටි ඇය, තම ජීවිතයේ අවසන් භාගයේ හුදකලා වීමට එක්තරා හේතුවක්…
රට පුරා හඳුන්වාදෙන නව්‍ය ඩිජිටල් විසදුම් යටතේ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සඳහා නව වැඩසටහනක් ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් හඳුන්වා දෙනලදි. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශකත්වය මත ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය…
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය වසර තුළ සිදුකළ වැටලීම්වලින් රුපියල් මිලියන 285කට වැඩි දඩ මුදලක් අය කරගෙන තිබේ.2025 වසරේ දිවයින පුරා සිදුකළ වැටලීම් 21,000ක ප්‍රමානයක් සඳහා නඩු පවරා මෙම දඩ මුදල් අය කරගෙන ඇති බව…
අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීග් තරගාවලියේ 8වැනි සතිය සඳහා වන තරග අද (2 වැනිදා) සිට ඇරැඹීමට නියමිත අතර සී.ආර්. ඇන්ඩ් එෆ්.සී, හැව්ලොක්, යුද හමුදා සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම් අද තරග බිමට පිවිසීමට නියමිතයි.…
2026 වර්ෂය සඳහා වන රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් මෙන්ම පිරිවෙන්වල පළමු වාරයේ අධ්‍යයන කටයුතු ජනවාරි මස 05වනදා ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ රට…
2025.12.30 වන දින කොහුවල පොලිස් වසමේ බෝධියාවත්ත ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 16 හැවිරිදි දැරියක් තුවාල ලැබීමේ අපරාධය සම්බන්ධව කොහුවල පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන සිදු කෙරෙමින් පවතී. අදාල…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes