අසභ්‍ය වෙබ් අඩවිවලින් දරුවන් ඉවත් කිරීමට නම්: – විශේෂඥ වෛද්‍ය ආර්.එන්.ජී. රාජපක්ෂ
මේ කතා කරන්නේ පෙළපොත්වල වැරදි ඇතුළත් කිරීම් ගැන නොවේ. ඒවා සිදුවුණේ කෙසේද, දඬුවම් මොනවාද යන්න මෙයට අදාළ නැත. එය අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් කාර්යයකි. වර්තමානයේ දැනුම ලබා ගැනීමට අද කාලයේ ළමයින්ට අන්තර්ජාලය නැතුවම බැරිය. විදේශ රටවල…









