දැන් අපේ රාජ්‍ය මුද්‍රාවත් අවලංගු ද? අගමැතිනියගේ ප්‍රකාශයෙන් මතු වන සැකයක් – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති
එතෙර - මෙතෙර

දැන් අපේ රාජ්‍ය මුද්‍රාවත් අවලංගු ද? අගමැතිනියගේ ප්‍රකාශයෙන් මතු වන සැකයක් – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති

මේ දිනවල ඇවිලෙමින් පවතින අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව ඉකුත් 09 වන දා පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායකතුමා, අගමැති හා අධ්‍යාපන ඇමතිනියගේ අවධානය යොමු කරවමින් ප්‍රකාශ කළේ, බුද්ධ ධර්මය හා සාරධර්ම පිළිබඳව මුද්‍රණය කර ඇති මොඩියුලයක ධර්ම චක්‍රය…

බදුල්ලට කුඩා නගර ව්‍යාපෘතියක්
කාලීන පුවත්

බදුල්ලට කුඩා නගර ව්‍යාපෘතියක්

බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑමේ අවදානම සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව නැවත පදිංචි කිරීම සඳහා වන කුඩා නගර ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. ඌව පළාත් ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල සඳහන් කළේ බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑම් අවදානම් ස්ථාන 68%කට…

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ රතු නිවේදන
කාලීන පුවත්

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ රතු නිවේදන

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නීල්දණ්ඩාහින්න සහ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයෑම් රතු නිවේදන නිකුත් කර තිබේ. එම නිවේදනයේ සඳහන් වන්නේ අදියර 02 යටතේ මාතලේ විල්ගමුව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ…

අම්බුළුවාවේ සියලු ඉදිකිරීම් නවත්වන්නැයි දැනුම්දීමක්
කාලීන පුවත්

අම්බුළුවාවේ සියලු ඉදිකිරීම් නවත්වන්නැයි දැනුම්දීමක්

අම්බුළුවාව කන්දේ සියලු ඉදිකිරීම් නතර කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස පරිසර අමාත්‍යාංශ විසින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත දැනුම්දීමක් සිදුකර තිබේ. විශේෂඥයන් මඟින් විධිමත් වාර්තාවක් ලබාගැනීමෙන් පසු අවදානම් තත්ත්වය පිළිබඳ තීරණයක් ගන්නා තුරු එම ඉදිකිරීම් නතර…

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෞඛ්‍ය තත්වය ගැන පැතිරෙන කතා ඇත්ත ද?
එතෙර - මෙතෙර

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෞඛ්‍ය තත්වය ගැන පැතිරෙන කතා ඇත්ත ද?

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ දිනවල ලෝක දේශපාලන කරළියේ ප්‍රධානම නළුවා බවට පත්ව සිටියි. කවදත් ආන්දෝලනාත්මක චරිතයක් වූ ඔහු දැන් ටික දිනක සිට වඩ වඩාත් ආන්දෝලනයන් ඇති කරමින් සිටියි. ඔහුගේ නියෝග යටතේ මීට ටික දිනකට…

අප රටේ බොහොමයක් අගය නොකළ මහා සත්ව හිමිකම් ක්‍රියාකාරිනිය බ්‍රිජිට් බාර්ඩෝ
සතුන්ටත් හිමි අපේ ලෝකය

අප රටේ බොහොමයක් අගය නොකළ මහා සත්ව හිමිකම් ක්‍රියාකාරිනිය බ්‍රිජිට් බාර්ඩෝ

1950 දශකයේ සිට ලෝක සිනමාවේ විප්ලවීය පරිවර්තනයක් සිදු කළ ප්‍රංශ සිනමා පුරාවෘත්තයක් වන බ්‍රිජිට් බාර්ඩෝ (Brigitte Bardot) ගේ අවමංගල්‍ය උත්සවය පැවැති ඉකුත් ජනවාරි 07 වන දා ප්‍රංශයේ සෙන්ට්-ට්‍රොපේස්හි (Saint-Tropez) වීදිවල දස දහස් ගණන් ජනතාව පෙළ…

උසස් පෙළ ඉතිරි විෂයන් ගැන විශේෂ දැනුම්දීමක්
කාලීන පුවත්

උසස් පෙළ ඉතිරි විෂයන් ගැන විශේෂ දැනුම්දීමක්

පසුගිය වසරේ දිවයිනට බලපෑ දිට්වා හේතුවෙන් කල්දැමුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභා⁣ගයේ ඉතිරි විෂයන් එළඹෙන 12වනදා සිට යළි ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කළේ එම…

ජාතික ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් හඳුන්වාදීමට පියවර
කාලීන පුවත්

ජාතික ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් හඳුන්වාදීමට පියවර

ජාතික ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පතක් හඳුන්වාදීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.මෙරට රක්ෂණ ක්ෂේත‍්‍රය නවීකරණය කිරීම හා ඩිජිටල්කරණය කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබෙන බවට වාර්තා වෙයි. මෙතෙක් භාවිතා වූ රක්ෂණ කාඩ්පත් වෙනුවට දුරකථන…

පීඩන අවපාතය අද රටට ඇතුළු වෙයි
කාලීන පුවත්

පීඩන අවපාතය අද රටට ඇතුළු වෙයි

බෙංගාල බොක්කේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09) පස්වරු 5.30ත් පස්වරු 11.30ත් අතර කාලයේදී හම්බන්තොට සහ කල්මුණේ අතරින් රට තුළට ඇතුළුවෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවැසුවේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (08)…

ගතවූ පැය 24 තුළ වැඩිම වැස්ස අම්පාරට
කාලීන පුවත්

ගතවූ පැය 24 තුළ වැඩිම වැස්ස අම්පාරට

ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වූ බවත්, එය මි.මී. 38ක අගයක් බවත් වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා අද (9) පවසන ලදි. එමෙන්ම අනෙකුත් බොහෝ ස්ථානවල…

error: Content is protected !!