නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන නිවේදනයක්
කාලීන පුවත්

නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන නිවේදනයක්

නේපාලයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් හෝ පීඩාවක් සිදු වී ඇති බවට මෙතෙක් වාර්තා වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය පවසන්නේ, නේපාලයේ කත්මන්ඩු හි පිහිටි ශ්‍රී ලංකා නානාපති කාර්යාලය…

පළාත් රැසකට වැසි වාර කිහිපයක්
කාලීන පුවත්

පළාත් රැසකට වැසි වාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ප.ව. 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…

ජනතා විරෝධය මැද අගමැති ඉල්ලා අස්වීමෙන් පසු දැන් නේපාලයේ සිදුවන්නේ කුමක්ද?
එතෙර - මෙතෙර

ජනතා විරෝධය මැද අගමැති ඉල්ලා අස්වීමෙන් පසු දැන් නේපාලයේ සිදුවන්නේ කුමක්ද?

දේශපාලනඥයන්ගේ දූෂණ වංචාවලට, ඔවුන් ගත කරන සුඛෝපභෝගී ජීවිත රටාවන්ට එරෙහිව නේපාලයේ තරුණ තරුණියන් දියත් කළ දැවැන්ත විරෝධතා ව්‍යාපාරය මේ වනවිට ආසියානු දේශපාලන කරළියේ උණුසුම්ම මතෘකාවක් වී තිබේ. පසුගිය සඳුදා ආරම්භ වූ මෙම විරෝධතා හේතුවෙන් එරට…

ගුණ යහපත් ගරා යකා
උරුමයක අසිරිය

ගුණ යහපත් ගරා යකා

ලිංගිකත්වය, විනෝදාශ්වාදය සේම කෑදර බව පුරුෂාර්ථ බවට පත් කර ගත් නව ලිබරල් ආර්ථිකය මත පදනම් වන අධිපරිභෝජනවාදයට වඩාත්ම ගැලපෙන යකා කවුරුන් දැයි කිසිවකුගේ වෙතින් විමසුමක් යොමු වුවහොත් මා ඊට දෙන නියත හා පැහැදිලි පිළිතුරක් තිබේ.…

අහස් පහන් කූඩු ගුවන් ගත කිරීම අනතුරුදායකයි
කාලීන පුවත්

අහස් පහන් කූඩු ගුවන් ගත කිරීම අනතුරුදායකයි

දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි විශේෂ උත්සව අවස්ථාවන්හිදී අහස් පහන් කූඩු ගුවන් ගත කිරීමේදී ඇති විය හැකි අන්තරාදායක තත්ත්වයන් පිළිබඳ අවධානය යොමු කරන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දෙයි. ආරක්ෂාව සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදී මෙම අහස් පහන් කූඩු මගින්…

ළඟදීම අධිකරණය ඩිජිටල් වෙයි
කාලීන පුවත්

ළඟදීම අධිකරණය ඩිජිටල් වෙයි

ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ ඩිජිටල්කරණය කිරීමට රජය තීරණය කර තිබේ. අධිකරණ කාර්යාල තුළ සිදුවන දූෂණ අක්‍රමිකතා අවම කිරීම, අධිකරණ පිළිබඳව මහජන විශ්වාසය වර්ධනය කිරීම හා අධිකරණයට පැමිණෙන මහජනතාවට සහ නීතිඥවරුන්ට කඩිනමින් සේවා ලබා ගැනීමේ පහසුව ලබාදීම…

වසරේ මුල් මාස 8ට ලක්ෂ 2ක් රට රස්සාවට ගිහින්
කාලීන පුවත්

වසරේ මුල් මාස 8ට ලක්ෂ 2ක් රට රස්සාවට ගිහින්

මේ වසරේ ගතවූ මාස 8ක කාලය තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලක්ෂ 2කට අධික පිරිසක් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඒ අනුව පුද්ගලයින් 212,302 දෙනෙකු විදෙස් රැකියා සඳහා පිටත්ව…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි
කාලීන පුවත්

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අදත් (10) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි. පෙ.ව 9.30 පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහායි වෙන්කර තිබේ. පෙ.ව 10.00 – 10.30 කාලය අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා…

කෙහෙල්බද්දර පද්මෙලා ඇතුළේ;නාඳුනන තුවක්කුකරුවන් නිදැල්ලේ
එතෙර - මෙතෙර

කෙහෙල්බද්දර පද්මෙලා ඇතුළේ;නාඳුනන තුවක්කුකරුවන් නිදැල්ලේ

ශ්‍රී ලංකාව මේ වන විට නැවත වරක් සංවිධානාත්මක කණ්ඩායම් විසින් සිදුකරනු ලබන වෙඩි තැබීම්වල වර්ධනයකට මුහුණ දෙමින් සිටී. කොළඹ ග්‍රෑන්ඩ්පාස් සහ පංචිකාවත්ත ප්‍රදේශවල මෑත කාලයේ සිදුවූ භයානක සිදුවීම්, මේ අර්බුදයේ බරපතළකම තවදුරටත් අවධාරණය කරයි. ඒ…

හමාස් නායකයින් ඉලක්ක කරගෙන ඊශ්‍රායලයෙන් කටාර් වෙත ප්‍රහාරයක්
කාලීන පුවත්

හමාස් නායකයින් ඉලක්ක කරගෙන ඊශ්‍රායලයෙන් කටාර් වෙත ප්‍රහාරයක්

ජ්‍යෙෂ්ඨ හමාස් නායකයින් ඉලක්ක කරගෙන ඊශ්‍රායලය විසින් කටාර්හි දෝහා අගනුවරදී ප්‍රහාරයක් එල්ල කර තිබේ.හමාස් නිලධාරියෙකු පවසන්නේ මෙම ප්‍රහාරය තමන්ගේ සාම සාකච්ඡා කණ්ඩායම ඉලක්ක කර එල්ල කර ඇති බවයි. කටාර්හි අමෙරිකානු තානාපති කාර්යාලය එරට අමෙරිකානු පුරවැසියන්ට…

error: Content is protected !!